Indian Premier League - 2024 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 20 34.5%
  • Delhi Capitals

    Votes: 0 0.0%
  • Gujarat Titans

    Votes: 4 6.9%
  • Kolkata Knight Riders

    Votes: 1 1.7%
  • Lucknow Super Giants

    Votes: 1 1.7%
  • Mumbai Indians

    Votes: 14 24.1%
  • Punjab Kings

    Votes: 3 5.2%
  • Rajasthan Royals

    Votes: 1 1.7%
  • Royal Challengers Bengaluru

    Votes: 8 13.8%
  • Sunrisers Hyderabad

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

dilann

Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    සුපිරිම ආතල් එක කියන්නෙ ෆෙමිනිස්ට්ලා බැහැලා දැන් මෙන්ඩටයි, වනියටයි හොද කියනවා උන් කොච්චර සල්ලි හෙව්වත් ජනප්‍රිය උනත් බැන්දෙ උන් කලින් ඉදන් ලව් කරපු එච්චර ලස්සන නැති මහත කෙල්ලො කියලා 🤣
    ඇයි චරියටත් හොද කියනව ඇති.. ඌ ත් පොඩි කාලේ එකක් නේ බැන්දේ.

    වනිදුවගේ එක නම් ඌ ටම සෙට් වෙන අඩුකුලේ vibe එකක් තියෙන්නේ.
     
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ඇයි චරියටත් හොද කියනව ඇති.. ඌ ත් පොඩි කාලේ එකක් නේ බැන්දේ.

    වනිදුවගේ එක නම් ඌ ටම සෙට් වෙන අඩුකුලේ vibe එකක් තියෙන්නේ.
    චරියගෙ කෙල්ල මහත කැත එකක් නෙවෙයිනෙහ්? ඒ හින්දා ඌට හොද කියලා නෑ.

    වනියයි මෙන්ඩයි කැත ඒවා බැදලා හතරවටේ බඩු ගගහා යනවා 🤣 වනියා LPL එකේ ටීම් එකේ ඩොක්ටර් ගෑනිටත් ඇනලා මාට්ටු උනේ 🤣 මෙන්ඩත් අර බයෝ බබල් කේස් එකෙන් හිකවෙලා ඉද්දි ගෑනු ඌ දාපු ඉන්ස්ටා chat ස්ක්‍රීන්ශොට් ගහලා දාලා තිබ්බෙ පොන්සියෙක් වගේ ගෑනු සිබින්න යන ඒවා 🤣 කරුමෙට ලන්කාව වර්ල්ඩ්කප් ෆයිනල් එක්කට සිලෙක්ට් උනා කියලා හිතුවත් උන්ට චියර් කරන්න එන උන්ගෙ තඩි කැත ලොන්ත ගෑනු ටික කැමරාවෙන් ෆෝකස් කරලා පෙන්නුවාමත් රටක් විදියට අපිත් නෝන්ඩි වෙනවා අනිත් පැත්තෙ indian,Ausi,NZ උන්ගෙ වයිෆ්ලාව පෙන්නනකොට 🤣
     
    • Haha
    Reactions: Stimulus mind

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    අපිට ඉතුරුවෙලා ඉන්නේ මේ ටීම් එක තමයි ඉතින්👄💋❤️

    BNaUtu7.jpeg
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ලොන්ත CTB පොන්නයොන්ට හොද වැඩේ 🤣 පඩරංගයාව යවලා කරන් ශර්මා කියන ඩොමෙස්ටික් කබ්බාව තියාගත්ත ලෙගියා විදිහට. පඩරංගයා පඩයා උනාට T20 වල ඌ විකට් ටේකින් බෝලර් කෙනෙක් එක සීසන් එකක පර්පල් කැප් එකත් නූලෙන් ගියෙ. ආය කෝටි ගානක් දීලා ගත්තා අසාරි ජෝසප් කියන පොන්නයා 🤣 යකෝ චාමි යකාගෙ බෝලිනුත් හොදයි ඌට වඩා 🤣 දිනයි කියලා තමා බය මුං ඔය ලොන්ත බෝලිං ඇටෑක් එක එක්ක මැච් 3ක් 4ක් වත් 🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    ලොන්ත CTB පොන්නයොන්ට හොද වැඩේ 🤣 පඩරංගයාව යවලා කරන් ශර්මා කියන ඩොමෙස්ටික් කබ්බාව තියාගත්ත ලෙගියා විදිහට. පඩරංගයා පඩයා උනාට T20 වල ඌ විකට් ටේකින් බෝලර් කෙනෙක් එක සීසන් එකක පර්පල් කැප් එකත් නූලෙන් ගියෙ. ආය කෝටි ගානක් දීලා ගත්තා අසාරි ජෝසප් කියන පොන්නයා 🤣 යකෝ චාමි යකාගෙ බෝලිනුත් හොදයි ඌට වඩා 🤣 දිනයි කියලා තමා බය මුං ඔය ලොන්ත බෝලිං ඇටෑක් එක එක්ක මැච් 3ක් 4ක් වත් 🤣
    ඔව් යකෝ RCB එවුන්ගේ බෝල්ස් කලින් වැටෙන තැන් බැට්ස්මන්ට කියලද කොහෙද, අරුන් ගානට බැට් එකට අරන් ගහනවා.😝 කැමරන් ග්‍රීන් ගේ විතරයි ටිකක් හරි හොද.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    ඔව් යකෝ RCB එවුන්ගේ බෝල්ස් කලින් වැටෙන තැන් බැට්ස්මන්ට කියලද කොහෙද, අරුන් ගානට බැට් එකට අරන් ගහනවා.😝 කැමරන් ග්‍රීන් ගේ විතරයි ටිකක් හරි හොද.
    ලංකාවේ උන් දෙන්නයි නේද ඉන්නේ?

    අනිත් උන් යන්නේ නෑ නේ. ?
     
    • Like
    Reactions: Stimulus mind

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    ලංකාවේ උන් දෙන්නයි නේද ඉන්නේ?

    අනිත් උන් යන්නේ නෑ නේ. ?
    පතිරණව ගෙන්න ගනියි වගේ.
    අන්තිම ඕවර්ස් ටිකට වැදුන නිසා ට්විටර් එකේ තමිල්නාඩු එවුන් පතිරණ ව ගෙන්න ගන්න කියලා වැලපෙනවා.
    නීටා අම්බානි තුශාරවත් ඇතුලට ගනියි බුම් රා ශුවර් නැති නිසා.
    චමීර, මදුසන්කට කොහොමත් චාන්ස් නෑනෙ ඉන්ජර්ඩ් නිසා.
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    පතිරණව ගෙන්න ගනියි වගේ.
    අන්තිම ඕවර්ස් ටිකට වැදුන නිසා ට්විටර් එකේ තමිල්නාඩු එවුන් පතිරණ ව ගෙන්න ගන්න කියලා වැලපෙනවා.
    නීටා අම්බානි තුශාරවත් ඇතුලට ගනියි බුම් රා ශුවර් නැති නිසා.
    චමීර, මදුසන්කට කොහොමත් චාන්ස් නෑනෙ ඉන්ජර්ඩ් නිසා.
    පතිරණ ට යන්න දෙන්නේ නෑ නේ ?

    තුෂාර විතරයි මම හිතන්නේ ඉන්නේ තව.
     
    • Like
    Reactions: Stimulus mind

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    පතිරණ ට යන්න දෙන්නේ නෑ නේ ?

    තුෂාර විතරයි මම හිතන්නේ ඉන්නේ තව.
    පතිරණයා ඉන්ස්ටා එකේ මැච් එක බලන ෆොටො එකක් දාලා. තමිල්නාඩු ඩස්පයෝ වැලපෙනව ඇවිල්ලා අන්තිම ඕවර්ස් ටික දාලා දෙන්න කියලා.යන්න දෙන්නෙ නැතුව තියාගෙන ඉන්නේ ශම්මි ක්‍රිකට් බෝඩ් එකෙන් නේ. ඩොලර් මිටි දෙක තුනක් වීසි කරපු ගමන් යන්න දෙයි.
    මුම්බායි ලගේ ප්ලේයින්ග් 11 වල තුශාර ඉන්නව, ගිය පාර අම්බානිගේ පුතාලා පතිරණට ඇඹරුනු නිසා තුශාර ව දාගෙන රිටර්න් දෙන්න බලයි.
     
    • Like
    Reactions: Stimulus mind

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    පතිරණ ට යන්න දෙන්නේ නෑ නේ ?

    තුෂාර විතරයි මම හිතන්නේ ඉන්නේ තව.
    වනිදුවා යන්නෙ නැද්ද මේපාර ඒකියන්නෙ?
     
    • Like
    Reactions: Stimulus mind

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,647
    165,090
    113
    එකමත් එක රටක
    වනිදුවා යන්නෙ නැද්ද මේපාර ඒකියන්නෙ?
    ඌ ටෙස්ට් squad එකේ නේ . 🤭

    පතිරණයා ඉන්ස්ටා එකේ මැච් එක බලන ෆොටො එකක් දාලා. තමිල්නාඩු ඩස්පයෝ වැලපෙනව ඇවිල්ලා අන්තිම ඕවර්ස් ටික දාලා දෙන්න කියලා.යන්න දෙන්නෙ නැතුව තියාගෙන ඉන්නේ ශම්මි ක්‍රිකට් බෝඩ් එකෙන් නේ. ඩොලර් මිටි දෙක තුනක් වීසි කරපු ගමන් යන්න දෙයි.
    මුම්බායි ලගේ ප්ලේයින්ග් 11 වල තුශාර ඉන්නව, ගිය පාර අම්බානිගේ පුතාලා පතිරණට ඇඹරුනු නිසා තුශාර ව දාගෙන රිටර්න් දෙන්න බලයි.
    තුෂාරයට දෙයක් කරන්න පුලුවන් වෙයි.. ඌ සීම් එක පාවිච්චි කරල වැඩේ කරන්නේ.
    ------ Post added on Mar 23, 2024 at 12:30 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,766
    30,807
    113
    ඌ ටෙස්ට් squad එකේ නේ . 🤭

    තුෂාරයට දෙයක් කරන්න පුලුවන් වෙයි.. ඌ සීම් එක පාවිච්චි කරල වැඩේ කරන්නේ.
    ------ Post added on Mar 23, 2024 at 12:30 AM
    Test Ban කරලා හින්දා ඌට IPL යන්න බැයිද?
     
    • Like
    Reactions: Stimulus mind

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,228
    1
    16,741
    113
    −273.15°C
    ලොන්ත CTB පොන්නයොන්ට හොද වැඩේ 🤣 පඩරංගයාව යවලා කරන් ශර්මා කියන ඩොමෙස්ටික් කබ්බාව තියාගත්ත ලෙගියා විදිහට. පඩරංගයා පඩයා උනාට T20 වල ඌ විකට් ටේකින් බෝලර් කෙනෙක් එක සීසන් එකක පර්පල් කැප් එකත් නූලෙන් ගියෙ. ආය කෝටි ගානක් දීලා ගත්තා අසාරි ජෝසප් කියන පොන්නයා 🤣 යකෝ චාමි යකාගෙ බෝලිනුත් හොදයි ඌට වඩා 🤣 දිනයි කියලා තමා බය මුං ඔය ලොන්ත බෝලිං ඇටෑක් එක එක්ක මැච් 3ක් 4ක් වත් 🤣
    bairangayawa nm therumak na.
    ooka giya para season eke ahase hitiye.
    bairangaya supiri match winner kenek hinda tamayi srh un witharak uuta bid kare. 😂

    chahal wa release karapu eka tamay rcb un karapu gonma wade.
    dan karn sharma tamayi unge frontline spinner 😂

    rcb un eeye gahapu lakunu gaana madi kohomath.
    batsmen lata wada eye match eke bowlers relatively hodata kara.
    hamadaama wage rcb management eka batting heavy team ekakata focus karala tyena hinda dan inna bowling lineup ekath ekka kohomath loku total ekak score karanna wenawa. joseph wage ekekta 11cr deepu management ekak gana wena katha nokara imu. 😂

    Best XI
    1. Kohli
    2. Faf
    3. Patidar
    4. Maxwell
    5. Green
    6. Anuj Rawat
    7. DK
    8. Dagar
    9. Topley / Ferguson
    10. Siraj
    11. Karn Sharma

    Sub - Yash Dayal, Vyshak
     
    • Like
    Reactions: Stimulus mind

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    තීක්ශනට නම් දැන් කොහෙ ගැහුවත් විකට් නැති සීන් එකක් තියෙන්නෙ. අනික දැන් කලින් වගේ ඉකනොමිකල් නෑ. වදිනව.
    බොහොම ඉක්මණට වේරියේශන්ස් ටිකක් හදානොගත්තොත් වැඩිකාලයක් යන්න කලින් throw out වෙන්නෙ ලොකු ඉඩක් තියෙනව.
     
    Last edited: