ඇයි චරියටත් හොද කියනව ඇති.. ඌ ත් පොඩි කාලේ එකක් නේ බැන්දේ.සුපිරිම ආතල් එක කියන්නෙ ෆෙමිනිස්ට්ලා බැහැලා දැන් මෙන්ඩටයි, වනියටයි හොද කියනවා උන් කොච්චර සල්ලි හෙව්වත් ජනප්රිය උනත් බැන්දෙ උන් කලින් ඉදන් ලව් කරපු එච්චර ලස්සන නැති මහත කෙල්ලො කියලා![]()
වනිදුවගේ එක නම් ඌ ටම සෙට් වෙන අඩුකුලේ vibe එකක් තියෙන්නේ.