රතු සීනි

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    රතු සීනි කියලා අපි කන්නෙ ඩයි දාපු සුදු සීනි කියලා චමුදිත එක්ක ඩොක්ටර් කෙනෙක් කරන වීඩියෝ එකේ කියනවා දකින්න ඇති නෙ. ඒකෙ ම එයා කියනවා රතු සීනි ලංකාවෙ හොයන එක කලු නික වගේ කියලා. ගෝනිවල දාගෙන විකුනන්න බෑ නරක් වෙනව කියනව. එතකොට මේ රතු සීනි ලංකාවෙ තියෙන්නෙ කොහේ ද හොයන්නෙ කොහොමද කියලා දන්නව ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සීනි හැදුවම කොහොමත් සුදු පාටයි. උක් ගසේ යුෂ වලින් හදන්නෙ.

    දුඹුරු පාට ගන්න මොලෑසස් කලවම් කරනවා

    1711325881115.jpeg

    https://en.wikipedia.org/wiki/Molasses
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,948
    46,226
    113
    සීනි හැදුවම කොහොමත් සුදු පාටයි. උක් ගසේ යුෂ වලින් හදන්නෙ.

    දුඹුරු පාට ගන්න මොලෑසස් කලවම් කරනවා

    View attachment 226957

    https://en.wikipedia.org/wiki/Molasses

    ඕකේ අනික් පැත්ත කරනව කියලනේ අපි අහල තියෙන්නේ .😦
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකේ අනික් පැත්ත කරනව කියලනේ අපි අහල තියෙන්නේ .😦
    දොස්තර ඇත්ත කතාව කිව්වද කියල මම ඔය වීඩියෝ එක බැලුවේ නෑ.

    ඇත්ත කතාව: සීනි ඇඟට හොඳ නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    • Like
    Reactions: NRTG and gamerlk

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපිනං අහල තියෙන්නෙ ඕකෙ අනිත් පැත්ත
    ටිකක් පිරිපහදු කරාම දුඹුරු සීනි, තව ගොඩක් වෙලා පිරිපහදු කරාම සුදු සීනි කියල නේද අහල තියෙන්නෙ?
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,531
    3,134
    113
    දුඹුරු සිනිනේ හැදෙන්නේ බං. සීනි ෆැක්ටරි එකේ විසිට් එකක් දාද්දිත් කිව්වේ එහෙමයි.
    උක් පැණි කොහොමත් දුඹුරු පාටක් නේ තියෙන්නෙත්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    White sugar is more refined raw sugar

    google karala balapanko mona huththakda bun meke awith ahanna oneda bun ubalata
    ලංකාවේ ඒවා හොයාගන්න එක කලුනික හොයනව වගේ කියලා පොර කියනව. යකෝ ගූගල් එකේ තියෙනව ද එහෙම දේවල් තියෙන පොට් මොනවද කියල. brown sugar white sugar හැදෙන විදිය නෙමෙයි මම අහන්නෙ. අහන දේ තේරුම් ගනින්🤣

    දුඹුරු සිනිනේ හැදෙන්නේ බං. සීනි ෆැක්ටරි එකේ විසිට් එකක් දාද්දිත් කිව්වේ එහෙමයි.
    උක් පැණි කොහොමත් දුඹුරු පාටක් නේ තියෙන්නෙත්
    මම ඕකෙ දෙපැත්ත ම අහලා තියෙනවා. btw කොහොම හැදුනත් මම අහන්න ගියෙ ඒ කියන විදිය්ට මේක හොයාගන්න පුලුවන් තැන් හරි ම අඩුයි ලු නෙ මෙහේ. ඒ මොන වගේ තැන් ද කියලා
    ------ Post added on Mar 25, 2024 at 6:41 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    ලංකාවේ ඒවා හොයාගන්න එක කලුනික හොයනව වගේ කියලා පොර කියනව. යකෝ ගූගල් එකේ තියෙනව ද එහෙම දේවල් තියෙන පොට් මොනවද කියල. brown sugar white sugar හැදෙන විදිය නෙමෙයි මම අහන්නෙ. අහන දේ තේරුම් ගනින්🤣
    අනික කිරියෙ සිංහලෙන් අපිට දෙයක් කතා කරන්න බැරිද
    ඌට මොකක්ද තියෙන අමාරුව
    ඕකුන්ට උත්තර බදින්නවත් යන්න එපා මචං
     
    • Wow
    • Like
    Reactions: NRTG and Mr.dark

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,925
    113
    රතු සීනි කියලා අපි කන්නෙ ඩයි දාපු සුදු සීනි කියලා චමුදිත එක්ක ඩොක්ටර් කෙනෙක් කරන වීඩියෝ එකේ කියනවා දකින්න ඇති නෙ. ඒකෙ ම එයා කියනවා රතු සීනි ලංකාවෙ හොයන එක කලු නික වගේ කියලා. ගෝනිවල දාගෙන විකුනන්න බෑ නරක් වෙනව කියනව. එතකොට මේ රතු සීනි ලංකාවෙ තියෙන්නෙ කොහේ ද හොයන්නෙ කොහොමද කියලා දන්නව ද?
    සෙවනගල sini factory eken direct ahala order karapan me gana wistara ahapan nattan uba gedara UK gas waga karapan eqa kotala sino ganin
     
    • Haha
    Reactions: NRTG and Mr.dark

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    ලංකාවේ ඒවා හොයාගන්න එක කලුනික හොයනව වගේ කියලා පොර කියනව. යකෝ ගූගල් එකේ තියෙනව ද එහෙම දේවල් තියෙන පොට් මොනවද කියල. brown sugar white sugar හැදෙන විදිය නෙමෙයි මම අහන්නෙ. අහන දේ තේරුම් ගනින්🤣

    මම ඕකෙ දෙපැත්ත ම අහලා තියෙනවා. btw කොහොම හැදුනත් මම අහන්න ගියෙ ඒ කියන විදිය්ට මේක හොයාගන්න පුලුවන් තැන් හරි ම අඩුයි ලු නෙ මෙහේ. ඒ මොන වගේ තැන් ද කියලා
    ------ Post added on Mar 25, 2024 at 6:41 AM

    Oya kiyala thiyana tharam amaru na bun owa hoya ganna

    Brown suger/raw suger taste eka wenas refined suger walata wada. Moisture walata kata wenawa

    White suger ehema wenne na wathura dammoth misak
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    Google ඵකේ තියෙන හැම දේම අැත්ත නෙමෙයි..
    විශේෂයෙන් health medicine foods ගැන තියෙන දේවල් වලreliable sources හොයාගෙන බලන එක ලේසි නෑ.
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,525
    17,531
    113
    Auckland
    Google ඵකේ තියෙන හැම දේම අැත්ත නෙමෙයි..

    Google has not that much on it's own because it's a search engine. It's up to you to find what you looking for kaluwo

    සීනි හැදුවම කොහොමත් සුදු පාටයි. උක් ගසේ යුෂ වලින් හදන්නෙ.

    දුඹුරු පාට ගන්න මොලෑසස් කලවම් කරනවා

    View attachment 226957

    https://en.wikipedia.org/wiki/Molasses

    utto molasses kiyanne suger thama

    refined molasses -> suger
    ------ Post added on Mar 25, 2024 at 6:54 AM
     
    • Like
    Reactions: NRTG

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,313
    1,018
    113
    මේකයි වෙන්නේ. පැරණි ක්‍රමයට බාගෙට පිරිසිදු උනාම- ඒ කියන්නේ මෝලාසස් ඉතුරු උනාම දුඹුරු සිනි හැදුන. ගොඩක් පිරිසිදු කරාම සුදු සිනි හැදෙනවා. මිනිස්සු දුඹුරු සීනි වලට ප්‍රිය කළා කෙමිකල් අඩු නිසා. නමුත් දැන් සීනි නිෂ්පාදන ක්‍රමය දියුණු නිසා කෙලිම සුදුසිනි තමයි හැදෙන්නේ. දුඹුරු සීනි වලට ආස අයට වෙනම ඩයි දාල පාට කරනවා.