ඕකේ අනික් පැත්ත කරනව කියලනේ අපි අහල තියෙන්නේ .සීනි හැදුවම කොහොමත් සුදු පාටයි. උක් ගසේ යුෂ වලින් හදන්නෙ.
දුඹුරු පාට ගන්න මොලෑසස් කලවම් කරනවා
View attachment 226957
https://en.wikipedia.org/wiki/Molasses
ehenam e lankawe wenna ethi, wena ratawal wala thama duburu sini walata illuma tiyanawa, sudu sini ganne godak welawata commercial level eken products hadanakota color change nowenna ona nisa kiyalai api ahala tibbe.මේකයි වෙන්නේ. පැරණි ක්‍රමයට බාගෙට පිරිසිදු උනාම- ඒ කියන්නේ මෝලාසස් ඉතුරු උනාම දුඹුරු සිනි හැදුන. ගොඩක් පිරිසිදු කරාම සුදු සිනි හැදෙනවා. මිනිස්සු දුඹුරු සීනි වලට ප්‍රිය කළා කෙමිකල් අඩු නිසා. නමුත් දැන් සීනි නිෂ්පාදන ක්‍රමය දියුණු නිසා කෙලිම සුදුසිනි තමයි හැදෙන්නේ. දුඹුරු සීනි වලට ආස අයට වෙනම ඩයි දාල පාට කරනවා.
------ Post added on Mar 25, 2024 at 7:38 AM

