රතු සීනි කියලා අපි කන්නෙ ඩයි දාපු සුදු සීනි කියලා චමුදිත එක්ක ඩොක්ටර් කෙනෙක් කරන වීඩියෝ එකේ කියනවා දකින්න ඇති නෙ. ඒකෙ ම එයා කියනවා රතු සීනි ලංකාවෙ හොයන එක කලු නික වගේ කියලා. ගෝනිවල දාගෙන විකුනන්න බෑ නරක් වෙනව කියනව. එතකොට මේ රතු සීනි ලංකාවෙ තියෙන්නෙ කොහේ ද හොයන්නෙ කොහොමද කියලා දන්නව ද?