උබ Economics දන්නේ නැති ගොන් බූරුවෙක් .ඉතින් ගොනෝ සුදු සීනි ගණන් අඩු ඇයි කියපන් බලන්න.
රස කැවිලි හදන්න වගේ ඒවාට මහා පරිමාණයෙන් ඉල්ලන්නේ White Suger (Refine Suger) ඉල්ලුම වැඩියි Production එක වැඩියි ගාන අඩුයි. Refine කරන කොට එකතු කරන කෙමිකල් නිසා ඉක්මනට සුදු සීනි හදාගන්න පුළුවන් කියනවා
දුඹුරු සීනි වලට ලොකු ඉල්ලුමක් නැහැ . පොඩි පරිමාණයෙන් හදන්නේ Producrion එක අමාරුයි ගාන පොඩ්ඩක් වැඩියි
මුලින් දුඹුරු සීනි හදලා ඒවා අරගෙන සුදු සීනි හදන්නේ නැහැ ගොනෝ . Process දෙකක් වෙන්නේ