රතු සීනි

2osama

Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    ඉතින් ගොනෝ සුදු සීනි ගණන් අඩු ඇයි කියපන් බලන්න.
    උබ Economics දන්නේ නැති ගොන් බූරුවෙක් .

    රස කැවිලි හදන්න වගේ ඒවාට මහා පරිමාණයෙන් ඉල්ලන්නේ White Suger (Refine Suger) ඉල්ලුම වැඩියි Production එක වැඩියි ගාන අඩුයි. Refine කරන කොට එකතු කරන කෙමිකල් නිසා ඉක්මනට සුදු සීනි හදාගන්න පුළුවන් කියනවා

    දුඹුරු සීනි වලට ලොකු ඉල්ලුමක් නැහැ . පොඩි පරිමාණයෙන් හදන්නේ Producrion එක අමාරුයි ගාන පොඩ්ඩක් වැඩියි

    මුලින් දුඹුරු සීනි හදලා ඒවා අරගෙන සුදු සීනි හදන්නේ නැහැ ගොනෝ . Process දෙකක් වෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ Economics දන්නේ නැති ගොන් බූරුවෙක් .

    රස කැවිලි හදන්න වගේ ඒවාට මහා පරිමාණයෙන් ඉල්ලන්නේ White Suger (Refine Suger) ඉල්ලුම වැඩියි Production එක වැඩියි ගාන අඩුයි. Refine කරන කොට එකතු කරන කෙමිකල් නිසා ඉක්මනට සුදු සීනි හදාගන්න පුළුවන් කියනවා

    දුඹුරු සීනි වලට ලොකු ඉල්ලුමක් නැහැ . පොඩි පරිමාණයෙන් හදන්නේ Producrion එක අමාරුයි ගාන පොඩ්ඩක් වැඩියි

    මුලින් දුඹුරු සීනි හදලා ඒවා අරගෙන සුදු සීනි හදන්නේ නැහැ ගොනෝ . Process දෙකක් වෙන්නේ
    උඹ ඕක කාගෙන්ද අහගත්තෙ ? නාකි මයිනගෙන්ද උගේ පුතාගෙන්ද?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    සුදු එව්වා කාපන් බන්
    රතු කාල උබට අනික් එවුන්ට වඩා ගොඩක් කල් ජීවත් වෙන්න බැහැ

    නැ හරියට හදනවානම් හදන්නේ පසුව නැවත මොලසස් කලවං කරලා.ඒකයි මිල අධික වන්නේ. මොලසස් වල තමයි වැදගත් පෝෂණ සංගටක චුට්ට තියෙන්නේ.
    මොලසස් කියන්නෙ වටිනම දේ සිනි නිෂ්පාදනනේ. මොලසස් ප්‍රමාණය තමයි කම්පැණියක ලාභය තිරණය කරන්නේ. නමුත් සමහර කම්පැනි ලාබය මත හෝ වෙනත් හේතු නිසා මොලසස් නැතුව වෙන දේවල් කලවන් කරනවා වෙන්න බැරි නැ.

    හැබැයි ඉතින් රතු වේවා ඔරිජිනල් දුබුරු සිනි වේවා ඇගටනරකං. මේ දෙකේ වෙනස හිතලුවක් තරම් ඇතිකරන රෝග එක්ක ගත්තම
    සුදු සීනි වල දුඹුරු සීනි වලට වඩා පැණි රස වැඩියි. අර නිකං ඇපල් කේක් හරි අයිසිං වැඩිපුර දාපු කැමක් හරි කෑව ම අමුතු මත් ගතියක් එන්නෙ ආං ඒ වගේ ජරා ෆීලින් එකක් එන්නෙ මට සුදු සීනි දාපු තේ වලින්. දුඹුරු එකේ ඒ ගතිය අඩුයි. ඒකයි මම දුඹුරු විතරක් ගන්නෙ. උඹලට එහෙම වෙනසක් නැද්ද බං
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,508
    72,705
    113
    මාලඹේ
    උඹ ඕක කාගෙන්ද අහගත්තෙ ? නාකි මයිනගෙන්ද උගේ පුතාගෙන්ද?
    පච අනුරයා වගේම තමයි උගේ අඩු කුලේ අනුගාමිකයෝත්🤣🤣🤣

    බොරුවක් කියලා මාට්ටු උන ගමන් රාජපක්ෂ රාජපක්ෂ ගාගෙනන එනවා🤦🤦
     
    • Haha
    Reactions: manjulabw

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    lanakwe isara seeni hadaddi wada karana un factory wala lanakawe seeni walata choo karanawa kiyana eka rate minissu hamoma danna deyak
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,112
    4,109
    113
    සුදු සීනි වල දුඹුරු සීනි වලට වඩා පැණි රස වැඩියි. අර නිකං ඇපල් කේක් හරි අයිසිං වැඩිපුර දාපු කැමක් හරි කෑව ම අමුතු මත් ගතියක් එන්නෙ ආං ඒ වගේ ජරා ෆීලින් එකක් එන්නෙ මට සුදු සීනි දාපු තේ වලින්. දුඹුරු එකේ ඒ ගතිය අඩුයි. ඒකයි මම දුඹුරු විතරක් ගන්නෙ. උඹලට එහෙම වෙනසක් නැද්ද බං
    pani rasa wadinam daana gaana adu karala adjust kara ganinko
    internet search kalama rathu wala wadiyen thiyenne pelak kanija lawana witharai.
    anik okkoma same
    umba rathuwala dayi flavor ekata addict welaada danne naha ...
     
    • Wow
    Reactions: Mr.dark