Indian Premier League - 2024 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 20 34.5%
  • Delhi Capitals

    Votes: 0 0.0%
  • Gujarat Titans

    Votes: 4 6.9%
  • Kolkata Knight Riders

    Votes: 1 1.7%
  • Lucknow Super Giants

    Votes: 1 1.7%
  • Mumbai Indians

    Votes: 14 24.1%
  • Punjab Kings

    Votes: 3 5.2%
  • Rajasthan Royals

    Votes: 1 1.7%
  • Royal Challengers Bengaluru

    Votes: 8 13.8%
  • Sunrisers Hyderabad

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1711893907163.png

    1711893976675.png

    https://news.abplive.com/sports/eld...-assault-by-mi-supporters-in-kolhapur-1676145

    :baffled::eek:
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    චෙන්නායි වල උන් ශේප් එකේ බෝල් කරනවා නේ .
    අපේ එකා ඇවිත් වැඩේ දෙල් කරයි කියලා හිතෙනවා බෝල 20ක වගේ ඕවර් එකක් දාල.
    nicely jinxed
     
    • Haha
    Reactions: dilann

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    චෙන්නායි වල උන් ශේප් එකේ බෝල් කරනවා නේ .
    අපේ එකා ඇවිත් වැඩේ දෙල් කරයි කියලා හිතෙනවා බෝල 20ක වගේ ඕවර් එකක් දාල.
    ඌ බෝල 20 ඕවර් දාන්නෙ දසුනා හරි වනියා හරි මෙන්ඩා හරි කැප්ටන් කරනකොට විතරයි. දැන් නමට කැපා නොවුනත් දෝණි වගේ හරිහමන් කැප්ටන් meterial එකක් යටතේ සෙල්ලං කරනකොට ලස්සනට දානවා
     
    • Like
    Reactions: jjpala and Ysa Karu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    CSK ගහන මැච් බලන්න එපා වෙනවා බං. ආසාවට දෝණියට බැට් කරන්න එන්නෙ නෑනෙහ්? නිකං බලන්නවත්? ඌට උඩින් ජඩේජයි තවත් මොකෙද්ද පොන්නයෙකුයිත් රිංගවලා ඉන්නෙ එ අස්සෙ මලාට CSK මුල් ටික පෙරහැර යන්නෙත් නෑ. මුල් ටිකේ පොන්නයොන්ට ගහන්න බැරි උනත් RRR එක 12 පැනලා තිබ්බත් උන් ලෑල්ල දදා හරි විකට් කඩාගන්න් නැතුව ඉන්නවා අත දිග ඇරලා ගහන්න යන්නෙ නැතුව පොන්න පක්කු වගේ
     
    • Haha
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,621
    1
    10,872

    ada nan pora ei wage bat karanda :rofl:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    ada nan pora ei wage bat karanda :rofl:
    බලපන්කො දැන් ජඩේජයි ඩුබෙයි ගහන කැත. උන්ගෙ ඒම් එක තියෙන්නෙ ලොවෙත් මැච් එක දිනන එක නෙවෙයි දෝනියට ගහන්න සෙට් වෙන්නෙ නැති වෙන්න විකට් එක බේරගෙන එක දාන එක. දෝණි මේ සීසන් එකේ ඇවිල්ලා ඉන්නෙම කීප් කරන්නයි කැප්ටන් කම කරන්නයි ගයික්වාඩ් නමට කැපා උනාට. බැට් කරන්න පොරට නොයෙන විදිහට වැඩ කරන එක තමා CSK එකේ ප්ලෑන් C එක. බැට් කරනකොට මුලින්ම මැච් එක දිනන්න ප්ලෑන් A ඒකට කෙලවුනොත් දිනන්න ගහන ප්ලෑන් B එක ඒකටත් කෙලවෙලා දිනන්නත් අමාරු වෙලා විකටුත් වැටුනොත් CSK එකේ ප්ලෑන් C එක තමා දෝණිට බැට් කරන්න එන්න බැරිවෙන්න එක දදා විකට් එක බේරගන්න එක. එක්කෝ මුන් බයයි දෝණියා ඇවිල්ලා වයස එක්ක ගහගන්න බැරුන නෝන්ඩි උනොත් අවුල් නෙහ් කියලා? වයසයිනං බැට් කරලා නෝන්ඩි වෙයි කියලා බයනං එක්කෝ රෙස්පා පිට රිටය වෙන්න ඕන ෆීල්ඩ් කරනකොට ඇක්ටින් කැපා+ කීපර් වෙන්න ඕන නං ඒත් කමක්නෑ ඒක කරලා රෙස්පෙක්ට් පිට impact player එකෙන් වෙන එකෙක් ගෙන්නලා යන්න ඕන
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: NaOH and Ysa Karu

    aparade doni kalin enda thibbe arun pissu kelina wele. mu thama kolla wagene gahnne :rofl:

    puk gagaha hitiyane anthima wenakan.aparade
    ------ Post added on Mar 31, 2024 at 11:24 PM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,810
    113
    aparade doni kalin enda thibbe arun pissu kelina wele. mu thama kolla wagene gahnne :rofl:

    puk gagaha hitiyane anthima wenakan.aparade
    ------ Post added on Mar 31, 2024 at 11:24 PM
    ඔව් බං මමත් කියන්නෙ ඒකයි. උන්ගෙ ගූ බයක් තිබ්බෙ දෝණි ඇවිල්ලා ගහගන්න බැරුව නෝන්ඩි උනොත් අවුල් කියලා. ඒකයි අර ජඩේඩයි තව පොන්නයෙකුයි ඌට උඩින් ගස්සලා දෝණිට බැට් කරන්න සෙට් වෙන්නෙ නැතුව ගේම ගහන්න ප්ලෑන් ගහගෙන හැමිනුනේ. අද බලපන් දෝණියා ඇවිල්ලා නෙලන්න ගත්තම ලකුණු 20න් පැරදුනේ. ඒකත් වයිඩ් යෝකර්ම එක පිට එක ගානට දැම්ම හින්දා. ජඩේජාගෙ ප්ලේස් එකේ දෝණි ආවනං අද මැච් එක උන් දිනුම්. දැන්වත් දෝණියා වැඩ පෙන්නුව නිසා උටයි CSK පක්කුන්ටයි කන්ෆිඩන්ස් එකක් ඇවිල්ලා ඊලගපාර ඉදන්වත් ඌව ජඩේජට උඩින් ගැස්සුවොත් ලොකු දෙයක්
     
    • Like
    Reactions: Ysa Karu

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,415
    2,524
    113
    colombo
    මේක හොදට මතක තියාගනින් තව අවරුදු 10ක් ඇතුලත ipl හෙළුව ගැන දැන් සෙල්ලම් කරන ක්‍රිකටර් කෙනෙක්ගේ කටින්ම විස්තර පිට වෙනවා

    ipl කියන්නේ wwe සම්පුරණ මැච් එකම ෆික්ස් වෙන්නේ නැති වුනත්
    දෝනි ට වැටුණු බෝල ටික දැක්කාද අනිවාරයෙන් දෝනිට වැටෙන තැන කියලා ඇති , බොලින් මැසිමකට ගහනවා වගේ ගැහුව්වේ ? අනිතිම dead rubber වෙන match වල මුන් පුළුවන් තරම් ලං කරන්න බලන්නේ
     
    • Like
    Reactions: Thoththa_Baba

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,621
    1
    10,872
    113
    මේක හොදට මතක තියාගනින් තව අවරුදු 10ක් ඇතුලත ipl හෙළුව ගැන දැන් සෙල්ලම් කරන ක්‍රිකටර් කෙනෙක්ගේ කටින්ම විස්තර පිට වෙනවා

    ipl කියන්නේ wwe සම්පුරණ මැච් එකම ෆික්ස් වෙන්නේ නැති වුනත්
    දෝනි ට වැටුණු බෝල ටික දැක්කාද අනිවාරයෙන් දෝනිට වැටෙන තැන කියලා ඇති , බොලින් මැසිමකට ගහනවා වගේ ගැහුව්වේ ? අනිතිම dead rubber වෙන match වල මුන් පුළුවන් තරම් ලං කරන්න බලන්නේ
    eka nan un wide yoker neda damme dennatama.