Indian Premier League - 2024 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Chennai Super Kings

    Votes: 20 34.5%
  • Delhi Capitals

    Votes: 0 0.0%
  • Gujarat Titans

    Votes: 4 6.9%
  • Kolkata Knight Riders

    Votes: 1 1.7%
  • Lucknow Super Giants

    Votes: 1 1.7%
  • Mumbai Indians

    Votes: 14 24.1%
  • Punjab Kings

    Votes: 3 5.2%
  • Rajasthan Royals

    Votes: 1 1.7%
  • Royal Challengers Bengaluru

    Votes: 8 13.8%
  • Sunrisers Hyderabad

    Votes: 6 10.3%

  • Total voters
    58
  • Poll closed .

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,237
    1
    16,767
    113
    −273.15°C
    කොච්චර ගැහුවත් දොඩම් හමුදාවට මේ පාරත් කප් ඉල්ලේ.
    රෙඩ් ඇන්ඩ් ගෝල්ඩ් උන්ගෙන් තමයි ඕකුන් කන්නේ. 🤞
    #PlayBold
     
    • Haha
    Reactions: Devendora_San

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,780
    39,661
    113
    Homagama
    muralita wihiluwatath kotiyaa kiyanna epa ban

    2000 passe uttalaa thamayi oka genawwe
    සිරාවට මොන වද පොන්න⁣ හැතිකරේද කියලා හිතෙනවා මුන් නම්.
    අම්මට bdsm දාද්දි තාත්තට සරමේ හලන්න අමතක වෙලා හිටිය ලොන්තයෝ ද කොහේ.
    මුන්ට උප්පත්තිය දෙන්න රට කරපු වියදමම අපරාදේ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,619
    1
    10,867
    113
    ape pathiranaya neda ipl eke wadima speed danne. nokia th 140s ganan danne

    burger danawa ne 150 :rolleyes:
    ------ Post added on Mar 28, 2024 at 10:00 PM
     
    • Like
    Reactions: batwise

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    ඇයි බං අර මුල ඉදන්ම මැච් එකේ ඉදල 70ගානකුත් ගහලා සෙට් වෙලා ඉන්න කෝලියට බෝලෙ බැට් එකේ වද්දගන්න බැරි දැන්? හතර අතේ වනනවා වදින්නෙම නෑ? මොකද ඌට වෙලා තියෙන්නෙ?