මටත් වුනා බං එහෙම. තාම දාගන්න බැරි වුනා. දවසක්ම යන වැඩක්.සමහරු තද කරනවා stud කඩල යන්න.
Torque Wrench
![]()
ගොඩක් වෙලාවට ප්‍රොෆෙශනල් සවිස් සෙන්ටර් වල ඔක හරියටම කරනවා. හැබැයි එවයිත් ගොඩක් එxපිරියන්ස් තියුන අය ඔක මුලින් ටුල් එකෙන් නට් ටික දාගෙන, අතින් ඔන ගානට තද කරනවා රින්ච් එකෙන්. (පවර් ටුල්ස් වලින් අන්තිම ටික තද කරන්නේ නැ.) ඔක එන්ජින් වලට සහ ගියබොක් වලට සැහෙන යුස් කරන ටුල් එකක්.
ඔවා ඉතින් කියලා දෙන්නේ නැ. ලංකාවේ තියනවනේ එකෙක්ට එකෙක් කපාගෙන හරි උඩට එන්න දෙන්නෙ නැති හරි මහ මජර සංස්කෘතියක් එ නිසා ඔව කියල දෙන්නේ නැ නිකන් ගරාජ් වල ඉගන ගන්න අයට එවායි ඉන්න පරිනත උන්. එහෙම එකක වැඩ කරල ට්‍රෙන් උන ඩයල් එකක් ද දන්නේ නැ උබටත් සෙට් උනේ.
මන් දන්න පොඩි කොල්ලෙක් ටෙක් එකෙන් අවුට් වෙලා ගරාජ් එකකට ගිහින් ට්‍රෙන් වෙන්න, සමහර එජස්මන්ට් එහෙම කරනකොට හේඩ් බාස් යවනවලු අර කොල්ල එක එක එවා ගෙන්න, උ එනකොට හෙඩ් බාසා වැඩෙ හදල්ත් ඉවරුලු. එහෙව් මිනිස්සු ඉන්න රටේ, ඔයවගේ එවා වෙන එක අහන්නත් දෙයක්ද මඡන්.
නට් 4 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා(දාගන්න විදිය ) තද කරන විදිහ
![]()
නට් 5 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා(දාගන්න විදිය ) තද කරන විදිහ
![]()
ඔය විදියට තද කරගත්තම වීල් එක අන්බැලන්ස් නොවි, ත්‍රඩ් වලට හානි නොවි (වීල් එක බර නිස අන් බැලන්ස් වෙල පොටවල් කැපෙන්න පුලුවන් චාන්ස් එකක් තියනවා) ඇන ටික ලස්සනට තද කරගන්න පුලුවන්.
මෙ තියෙන්නේ ටොර්ක් චාර්ට් එක, ඔක නැතත් අතේ ගානට තදකරනව කියන්නේ අන්න එහෙම අන්තිම ටික තද කරානම් හරි අතින්. (පවර් ටුල් එකෙන් මුල් ටික කරලා, අතින් තද කරනකොටත් රින්ච් එකට බට කැල්ලක් දාල එක උඩ නැගගෙන ලොරි වල වගේ කරන්න ඔන නැ පොඩි වාහන වලට. හැබැයි නට් 4 හො 5 එක ගානට තද වෙලා තියනවද කියල බලන්න )
![]()
මටත් ඔයවගේ සීන් එකක් උනා, එතනදි නම් උනෙ, උ ඇන තද කරලා නැ හරියට. වන්ගුවක් ගන්නකොට ඇතිල්ලෙන සද්දයක් ආවා. බ්‍රෙක් අල්ලන් වන්ගුවක් හිමින් ගන්නකොට ආවේ නැ. බැලින්නම් ඇනටික ජැක් එක බාලා තද කරන්න අමතක වෙලා. වෙලාවට හ්යිවේ දැම්මෙ නැ. (ඉස්සරහ රොදයක්)

ඒක තමා ටෝක් එක හරියට සෙට් කළානං හරි නේද..ඔය යක්කු torque එක සෙට් කරලා තියෙන්නෙ බස්/ලොරි වලට හරියන්න
![]()
ටෝක් රෙන්ච් එක එක පාරක් ටික් ගානකං තද කරලTorque Wrench

එල මචං...Anti-Seize tikak dahan ana walata.. mama galawanawa impact eken loweth thadakaranne naa impact eken.. hari num wheel ana torque karanna oni niyamitha ganata..
ඔවු... ඔවු.. බැලුවද...?? හොඳද..??video ekak dala thibba neda.keep it up
අපෝ ඔව්..හොඳ වැඩ දන්න කෙනෙක්ටම කියල කරගන්න ඕන ඕවා..නැත්නම් වෙන්නේ තවත් බොරු වියදමක් සෙට් වෙන ඵක..
හප්පට සිරි... හොඳ බාස්...Oya wage thada unu ana welding karala galawapu wagonr ekak set una owner kiyanawa brake gahanakota saddayak enawa lu.
belin nam weld karapu eka disc ekakata welding dot ekak tiyala![]()
මේ නූල දානකල් මම දැනං හිටියෙ නෑ, මේවයෙ ටෝක් එක හදන්න පුලුවන් කියල...ඔය යක්කු torque එක සෙට් කරලා තියෙන්නෙ බස්/ලොරි වලට හරියන්න
![]()
මචං... සුපිරි විස්තර ටික...Torque Wrench
![]()
ගොඩක් වෙලාවට ප්‍රොෆෙශනල් සවිස් සෙන්ටර් වල ඔක හරියටම කරනවා. හැබැයි එවයිත් ගොඩක් එxපිරියන්ස් තියුන අය ඔක මුලින් ටුල් එකෙන් නට් ටික දාගෙන, අතින් ඔන ගානට තද කරනවා රින්ච් එකෙන්. (පවර් ටුල්ස් වලින් අන්තිම ටික තද කරන්නේ නැ.) ඔක එන්ජින් වලට සහ ගියබොක් වලට සැහෙන යුස් කරන ටුල් එකක්.
ඔවා ඉතින් කියලා දෙන්නේ නැ. ලංකාවේ තියනවනේ එකෙක්ට එකෙක් කපාගෙන හරි උඩට එන්න දෙන්නෙ නැති හරි මහ මජර සංස්කෘතියක් එ නිසා ඔව කියල දෙන්නේ නැ නිකන් ගරාජ් වල ඉගන ගන්න අයට එවායි ඉන්න පරිනත උන්. එහෙම එකක වැඩ කරල ට්‍රෙන් උන ඩයල් එකක් ද දන්නේ නැ උබටත් සෙට් උනේ.
මන් දන්න පොඩි කොල්ලෙක් ටෙක් එකෙන් අවුට් වෙලා ගරාජ් එකකට ගිහින් ට්‍රෙන් වෙන්න, සමහර එජස්මන්ට් එහෙම කරනකොට හේඩ් බාස් යවනවලු අර කොල්ල එක එක එවා ගෙන්න, උ එනකොට හෙඩ් බාසා වැඩෙ හදල්ත් ඉවරුලු. එහෙව් මිනිස්සු ඉන්න රටේ, ඔයවගේ එවා වෙන එක අහන්නත් දෙයක්ද මඡන්.
නට් 4 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා(දාගන්න විදිය ) තද කරන විදිහ
![]()
නට් 5 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා(දාගන්න විදිය ) තද කරන විදිහ
![]()
ඔය විදියට තද කරගත්තම වීල් එක අන්බැලන්ස් නොවි, ත්‍රඩ් වලට හානි නොවි (වීල් එක බර නිස අන් බැලන්ස් වෙල පොටවල් කැපෙන්න පුලුවන් චාන්ස් එකක් තියනවා) ඇන ටික ලස්සනට තද කරගන්න පුලුවන්.
මෙ තියෙන්නේ ටොර්ක් චාර්ට් එක, ඔක නැතත් අතේ ගානට තදකරනව කියන්නේ අන්න එහෙම අන්තිම ටික තද කරානම් හරි අතින්. (පවර් ටුල් එකෙන් මුල් ටික කරලා, අතින් තද කරනකොටත් රින්ච් එකට බට කැල්ලක් දාල එක උඩ නැගගෙන ලොරි වල වගේ කරන්න ඔන නැ පොඩි වාහන වලට. හැබැයි නට් 4 හො 5 එක ගානට තද වෙලා තියනවද කියල බලන්න )
![]()
මටත් ඔයවගේ සීන් එකක් උනා, එතනදි නම් උනෙ, උ ඇන තද කරලා නැ හරියට. වන්ගුවක් ගන්නකොට ඇතිල්ලෙන සද්දයක් ආවා. බ්‍රෙක් අල්ලන් වන්ගුවක් හිමින් ගන්නකොට ආවේ නැ. බැලින්නම් ඇනටික ජැක් එක බාලා තද කරන්න අමතක වෙලා. වෙලාවට හ්යිවේ දැම්මෙ නැ. (ඉස්සරහ රොදයක්)
හපොයි... මොකෝ වුනේ...මගෙ ඇන ටික ඔක්කොම විනාස උනා!!
ඔවු මචං, නියුමැටික් එක තමයි...Umba kiyanne pneumatic impact wrench eka gana neda? Ado eka hena starndard bandayakne dan. Use karana eka harakekda danne ne.
ඉම්පැක්ට් ටූල් එකක් යනු කිම?
ඇණ ගලවන මැශිම මචං... ඩ්‍රිල් එක වගේ තියෙන එක...Mokakda mithure impact tool giyanne.
Asawata tyre ekak galola nathi mama
ස්ටඩ් කැඩුවද...මටත් වුනා බං එහෙම. තාම දාගන්න බැරි වුනා. දවසක්ම යන වැඩක්.
ඊටපස්සෙ ස්ටඩ්, ලග් නට් හොයන්න එපෑය මචං...Isn't it just easy to break the lug and replace?
හෙන මෝඩයෙක්... මේ පැත්තෙ උන්නං දන්නව මිනිහ ගැන..ටෝර්ක් සෙට් කරලා ඇත්තෙ බුල්ඩෝසර්වලට.![]()
ගෙදරම කරගන්න බැරි ද බං. සමහර ඒවාට වෙන රස්තියාදුව දැක්කම දවසක් දාගෙන ගෙදරම කරගන්න එක වාසියිහෙන මෝඩයෙක්... මේ පැත්තෙ උන්නං දන්නව මිනිහ ගැන..
නොයා බැරිතැන මම ගියේ ඕකට
ටෝක් රෙන්ච් එක එක පාරක් ටික් ගානකං තද කරලTorque Wrench
![]()
ගොඩක් වෙලාවට ප්‍රොෆෙශනල් සවිස් සෙන්ටර් වල ඔක හරියටම කරනවා. හැබැයි එවයිත් ගොඩක් එxපිරියන්ස් තියුන අය ඔක මුලින් ටුල් එකෙන් නට් ටික දාගෙන, අතින් ඔන ගානට තද කරනවා රින්ච් එකෙන්. (පවර් ටුල්ස් වලින් අන්තිම ටික තද කරන්නේ නැ.) ඔක එන්ජින් වලට සහ ගියබොක් වලට සැහෙන යුස් කරන ටුල් එකක්.
ඔවා ඉතින් කියලා දෙන්නේ නැ. ලංකාවේ තියනවනේ එකෙක්ට එකෙක් කපාගෙන හරි උඩට එන්න දෙන්නෙ නැති හරි මහ මජර සංස්කෘතියක් එ නිසා ඔව කියල දෙන්නේ නැ නිකන් ගරාජ් වල ඉගන ගන්න අයට එවායි ඉන්න පරිනත උන්. එහෙම එකක වැඩ කරල ට්‍රෙන් උන ඩයල් එකක් ද දන්නේ නැ උබටත් සෙට් උනේ.
මන් දන්න පොඩි කොල්ලෙක් ටෙක් එකෙන් අවුට් වෙලා ගරාජ් එකකට ගිහින් ට්‍රෙන් වෙන්න, සමහර එජස්මන්ට් එහෙම කරනකොට හේඩ් බාස් යවනවලු අර කොල්ල එක එක එවා ගෙන්න, උ එනකොට හෙඩ් බාසා වැඩෙ හදල්ත් ඉවරුලු. එහෙව් මිනිස්සු ඉන්න රටේ, ඔයවගේ එවා වෙන එක අහන්නත් දෙයක්ද මඡන්.
නට් 4 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා(දාගන්න විදිය ) තද කරන විදිහ
![]()
නට් 5 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා(දාගන්න විදිය ) තද කරන විදිහ
![]()
ඔය විදියට තද කරගත්තම වීල් එක අන්බැලන්ස් නොවි, ත්‍රඩ් වලට හානි නොවි (වීල් එක බර නිස අන් බැලන්ස් වෙල පොටවල් කැපෙන්න පුලුවන් චාන්ස් එකක් තියනවා) ඇන ටික ලස්සනට තද කරගන්න පුලුවන්.
මෙ තියෙන්නේ ටොර්ක් චාර්ට් එක, ඔක නැතත් අතේ ගානට තදකරනව කියන්නේ අන්න එහෙම අන්තිම ටික තද කරානම් හරි අතින්. (පවර් ටුල් එකෙන් මුල් ටික කරලා, අතින් තද කරනකොටත් රින්ච් එකට බට කැල්ලක් දාල එක උඩ නැගගෙන ලොරි වල වගේ කරන්න ඔන නැ පොඩි වාහන වලට. හැබැයි නට් 4 හො 5 එක ගානට තද වෙලා තියනවද කියල බලන්න )
![]()
මටත් ඔයවගේ සීන් එකක් උනා, එතනදි නම් උනෙ, උ ඇන තද කරලා නැ හරියට. වන්ගුවක් ගන්නකොට ඇතිල්ලෙන සද්දයක් ආවා. බ්‍රෙක් අල්ලන් වන්ගුවක් හිමින් ගන්නකොට ආවේ නැ. බැලින්නම් ඇනටික ජැක් එක බාලා තද කරන්න අමතක වෙලා. වෙලාවට හ්යිවේ දැම්මෙ නැ. (ඉස්සරහ රොදයක්)
පැච් දාන්න, හුළං ගහන්න බෑනෙ මචෝ...උඹට ඕව ගෙදර කරන්න බැරිද එක එක තැන් වල රස්තියාදු ගහන්නේ,
සේරම ගෙදර මචං කරගන්නෙ මම, හුළං ගහන්න, පැච් දාන්න බෑනෙ ගෙදර...ගෙදරම කරගන්න බැරි ද බං. සමහර ඒවාට වෙන රස්තියාදුව දැක්කම දවසක් දාගෙන ගෙදරම කරගන්න එක වාසියි
එකත් කොහොම හරි කරන්න හදා ගනින්.පැච් දාන්න, හුළං ගහන්න බෑනෙ මචෝ...
බැරිත් නෑ ඉතිං...එකත් කොහොම හරි කරන්න හදා ගනින්.
ඔව්. උදේ ඉදන් හවස් වෙනකන් service කරන එක දිහා බලන් ඉදලා බඩගින්නට මොනවා හරි කාලා එන්නම් කියලා එළියට ගිය විනාඩි 20ට මුන් වීල් එක තද කරන්න ගිහින් ස්ටඩ් එකක් කඩලා. කොච්චර කිව්වත් උන් පිලිගත්තෙ නෑ උන් අතින් ඒක කැඩුනේ කියලා. නට් එකත් නෑ.ස්ටඩ් කැඩුවද...