ඉම්පැක්ට් ටූල් එකෙන්, වීල් නට් තද කිරීමේ විපාක...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,077
    36,036
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Torque Wrench

    iu

    ගොඩක් වෙලාවට ප්‍රොෆෙශනල් සවිස් සෙන්ටර් වල ඔක හරියටම කරනවා. හැබැයි එවයිත් ගොඩක් එxපිරියන්ස් තියුන අය ඔක මුලින් ටුල් එකෙන් නට් ටික දාගෙන, අතින් ඔන ගානට තද කරනවා රින්ච් එකෙන්. (පවර් ටුල්ස් වලින් අන්තිම ටික තද කරන්නේ නැ.) ඔක එන්ජින් වලට සහ ගියබොක් වලට සැහෙන යුස් කරන ටුල් එකක්.

    ඔවා ඉතින් කියලා දෙන්නේ නැ. ලංකාවේ තියනවනේ එකෙක්ට එකෙක් කපාගෙන හරි උඩට එන්න දෙන්නෙ නැති හරි මහ මජර සංස්කෘතියක් එ නිසා ඔව කියල දෙන්නේ නැ නිකන් ගරාජ් වල ඉගන ගන්න අයට එවායි ඉන්න පරිනත උන්. එහෙම එකක වැඩ කරල ට්‍රෙන් උන ඩයල් එකක් ද දන්නේ නැ උබටත් සෙට් උනේ.

    මන් දන්න පොඩි කොල්ලෙක් ටෙක් එකෙන් අවුට් වෙලා ගරාජ් එකකට ගිහින් ට්‍රෙන් වෙන්න, සමහර එජස්මන්ට් එහෙම කරනකොට හේඩ් බාස් යවනවලු අර කොල්ල එක එක එවා ගෙන්න, උ එනකොට හෙඩ් බාසා වැඩෙ හදල්ත් ඉවරුලු. එහෙව් මිනිස්සු ඉන්න රටේ, ඔයවගේ එවා වෙන එක අහන්නත් දෙයක්ද මඡන්.

    නට් 4 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා :D (දාගන්න විදිය ) තද කරන විදිහ

    4-Lug-Tightening-Pattern.jpg

    නට් 5 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා :D (දාගන්න විදිය ) තද කරන විදිහ

    5-Lug-Tightening-Pattern.jpg

    ඔය විදියට තද කරගත්තම වීල් එක අන්බැලන්ස් නොවි, ත්‍රඩ් වලට හානි නොවි (වීල් එක බර නිස අන් බැලන්ස් වෙල පොටවල් කැපෙන්න පුලුවන් චාන්ස් එකක් තියනවා) ඇන ටික ලස්සනට තද කරගන්න පුලුවන්.

    මෙ තියෙන්නේ ටොර්ක් චාර්ට් එක, ඔක නැතත් අතේ ගානට තදකරනව කියන්නේ අන්න එහෙම අන්තිම ටික තද කරානම් හරි අතින්. (පවර් ටුල් එකෙන් මුල් ටික කරලා, අතින් තද කරනකොටත් රින්ච් එකට බට කැල්ලක් දාල එක උඩ නැගගෙන ලොරි වල වගේ කරන්න ඔන නැ පොඩි වාහන වලට. හැබැයි නට් 4 හො 5 එක ගානට තද වෙලා තියනවද කියල බලන්න )

    iu

    මටත් ඔයවගේ සීන් එකක් උනා, එතනදි නම් උනෙ, උ ඇන තද කරලා නැ හරියට. වන්ගුවක් ගන්නකොට ඇතිල්ලෙන සද්දයක් ආවා. බ්‍රෙක් අල්ලන් වන්ගුවක් හිමින් ගන්නකොට ආවේ නැ. බැලින්නම් ඇනටික ජැක් එක බාලා තද කරන්න අමතක වෙලා. වෙලාවට හ්යිවේ දැම්මෙ නැ. (ඉස්සරහ රොදයක්)

    hichchiputha service ekata waren supiriyata wade kara ganna menna mu dapu widiyata
     
    AnuradhaRa

    Well-known member
  • ඔය යක්කු torque එක සෙට් කරලා තියෙන්නෙ බස්/ලොරි වලට හරියන්න

    image.png
    ඒක තමා ටෝක් එක හරියට සෙට් කළානං හරි නේද..

    අනිත් එක ඇණේ තද වුණාට පස්සෙ ටක ටක ගාණකොට ගොඩක් වෙලා අල්ලං ඉන්නත් හොද නෑ මං හිතන්නෙ
     
    Last edited:
    • Like
    Reactions: NRTG and PHBhagya

    AnuradhaRa

    Well-known member
  • Torque Wrench

    iu

    ගොඩක් වෙලාවට ප්‍රොෆෙශනල් සවිස් සෙන්ටර් වල ඔක හරියටම කරනවා. හැබැයි එවයිත් ගොඩක් එxපිරියන්ස් තියුන අය ඔක මුලින් ටුල් එකෙන් නට් ටික දාගෙන, අතින් ඔන ගානට තද කරනවා රින්ච් එකෙන්. (පවර් ටුල්ස් වලින් අන්තිම ටික තද කරන්නේ නැ.) ඔක එන්ජින් වලට සහ ගියබොක් වලට සැහෙන යුස් කරන ටුල් එකක්.

    ඔවා ඉතින් කියලා දෙන්නේ නැ. ලංකාවේ තියනවනේ එකෙක්ට එකෙක් කපාගෙන හරි උඩට එන්න දෙන්නෙ නැති හරි මහ මජර සංස්කෘතියක් එ නිසා ඔව කියල දෙන්නේ නැ නිකන් ගරාජ් වල ඉගන ගන්න අයට එවායි ඉන්න පරිනත උන්. එහෙම එකක වැඩ කරල ට්‍රෙන් උන ඩයල් එකක් ද දන්නේ නැ උබටත් සෙට් උනේ.

    මන් දන්න පොඩි කොල්ලෙක් ටෙක් එකෙන් අවුට් වෙලා ගරාජ් එකකට ගිහින් ට්‍රෙන් වෙන්න, සමහර එජස්මන්ට් එහෙම කරනකොට හේඩ් බාස් යවනවලු අර කොල්ල එක එක එවා ගෙන්න, උ එනකොට හෙඩ් බාසා වැඩෙ හදල්ත් ඉවරුලු. එහෙව් මිනිස්සු ඉන්න රටේ, ඔයවගේ එවා වෙන එක අහන්නත් දෙයක්ද මඡන්.

    නට් 4 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා :D (දාගන්න විදිය ) තද කරන විදිහ

    4-Lug-Tightening-Pattern.jpg

    නට් 5 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා :D (දාගන්න විදිය ) තද කරන විදිහ

    5-Lug-Tightening-Pattern.jpg

    ඔය විදියට තද කරගත්තම වීල් එක අන්බැලන්ස් නොවි, ත්‍රඩ් වලට හානි නොවි (වීල් එක බර නිස අන් බැලන්ස් වෙල පොටවල් කැපෙන්න පුලුවන් චාන්ස් එකක් තියනවා) ඇන ටික ලස්සනට තද කරගන්න පුලුවන්.

    මෙ තියෙන්නේ ටොර්ක් චාර්ට් එක, ඔක නැතත් අතේ ගානට තදකරනව කියන්නේ අන්න එහෙම අන්තිම ටික තද කරානම් හරි අතින්. (පවර් ටුල් එකෙන් මුල් ටික කරලා, අතින් තද කරනකොටත් රින්ච් එකට බට කැල්ලක් දාල එක උඩ නැගගෙන ලොරි වල වගේ කරන්න ඔන නැ පොඩි වාහන වලට. හැබැයි නට් 4 හො 5 එක ගානට තද වෙලා තියනවද කියල බලන්න )

    iu

    මටත් ඔයවගේ සීන් එකක් උනා, එතනදි නම් උනෙ, උ ඇන තද කරලා නැ හරියට. වන්ගුවක් ගන්නකොට ඇතිල්ලෙන සද්දයක් ආවා. බ්‍රෙක් අල්ලන් වන්ගුවක් හිමින් ගන්නකොට ආවේ නැ. බැලින්නම් ඇනටික ජැක් එක බාලා තද කරන්න අමතක වෙලා. වෙලාවට හ්යිවේ දැම්මෙ නැ. (ඉස්සරහ රොදයක්)
    ටෝක් රෙන්ච් එක එක පාරක් ටික් ගානකං තද කරල
    අත බුරුල් කරල ආයෙත් ටික් ගානකං තද කරන්න ඕනෙ නේද..
    තුන්පාරක් විතර එහෙම කරනවනං හොදයි මම හිතන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    Anti-Seize tikak dahan ana walata.. mama galawanawa impact eken loweth thadakaranne naa impact eken.. hari num wheel ana torque karanna oni niyamitha ganata..
    එල මචං...
    ඇන්ටි සීස්, දාන එක ගැන දැනගෙන හිටියෙ නෑ... හොයල බලන්න ඕනෙ ඒක...
    video ekak dala thibba neda.keep it up
    ඔවු... ඔවු.. බැලුවද...?? හොඳද..??
    නූලක් දාන්න ඕනෙ...

    කිරියට දාන්නෙ නැතුව, වීවුස් එනවද බලන්න තියල බැලුවෙ...😃
    අපෝ ඔව්..හොඳ වැඩ දන්න කෙනෙක්ටම කියල කරගන්න ඕන ඕවා..නැත්නම් වෙන්නේ තවත් බොරු වියදමක් සෙට් වෙන ඵක..
    👍👍
    Oya wage thada unu ana welding karala galawapu wagonr ekak set una owner kiyanawa brake gahanakota saddayak enawa lu.

    belin nam weld karapu eka disc ekakata welding dot ekak tiyala 😂
    හප්පට සිරි... හොඳ බාස්...
    ඩිස් ෆේස් කරල ගොඩගන්න පුලුවන් වෙන්න ඇති,

    ඒත් වෙල්ඩින් ඩොට වැදිච්ච තැනින් ඩිස් එක ෆේල් වෙන්න බලනව නේද...? ටෙම්පර්ඩ් එක අවුල් යනවනෙ...

    ඔය යක්කු torque එක සෙට් කරලා තියෙන්නෙ බස්/ලොරි වලට හරියන්න

    image.png
    මේ නූල දානකල් මම දැනං හිටියෙ නෑ, මේවයෙ ටෝක් එක හදන්න පුලුවන් කියල...

    Torque Wrench

    iu

    ගොඩක් වෙලාවට ප්‍රොෆෙශනල් සවිස් සෙන්ටර් වල ඔක හරියටම කරනවා. හැබැයි එවයිත් ගොඩක් එxපිරියන්ස් තියුන අය ඔක මුලින් ටුල් එකෙන් නට් ටික දාගෙන, අතින් ඔන ගානට තද කරනවා රින්ච් එකෙන්. (පවර් ටුල්ස් වලින් අන්තිම ටික තද කරන්නේ නැ.) ඔක එන්ජින් වලට සහ ගියබොක් වලට සැහෙන යුස් කරන ටුල් එකක්.

    ඔවා ඉතින් කියලා දෙන්නේ නැ. ලංකාවේ තියනවනේ එකෙක්ට එකෙක් කපාගෙන හරි උඩට එන්න දෙන්නෙ නැති හරි මහ මජර සංස්කෘතියක් එ නිසා ඔව කියල දෙන්නේ නැ නිකන් ගරාජ් වල ඉගන ගන්න අයට එවායි ඉන්න පරිනත උන්. එහෙම එකක වැඩ කරල ට්‍රෙන් උන ඩයල් එකක් ද දන්නේ නැ උබටත් සෙට් උනේ.

    මන් දන්න පොඩි කොල්ලෙක් ටෙක් එකෙන් අවුට් වෙලා ගරාජ් එකකට ගිහින් ට්‍රෙන් වෙන්න, සමහර එජස්මන්ට් එහෙම කරනකොට හේඩ් බාස් යවනවලු අර කොල්ල එක එක එවා ගෙන්න, උ එනකොට හෙඩ් බාසා වැඩෙ හදල්ත් ඉවරුලු. එහෙව් මිනිස්සු ඉන්න රටේ, ඔයවගේ එවා වෙන එක අහන්නත් දෙයක්ද මඡන්.

    නට් 4 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා :D (දාගන්න විදිය ) තද කරන විදිහ

    4-Lug-Tightening-Pattern.jpg

    නට් 5 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා :D (දාගන්න විදිය ) තද කරන විදිහ

    5-Lug-Tightening-Pattern.jpg

    ඔය විදියට තද කරගත්තම වීල් එක අන්බැලන්ස් නොවි, ත්‍රඩ් වලට හානි නොවි (වීල් එක බර නිස අන් බැලන්ස් වෙල පොටවල් කැපෙන්න පුලුවන් චාන්ස් එකක් තියනවා) ඇන ටික ලස්සනට තද කරගන්න පුලුවන්.

    මෙ තියෙන්නේ ටොර්ක් චාර්ට් එක, ඔක නැතත් අතේ ගානට තදකරනව කියන්නේ අන්න එහෙම අන්තිම ටික තද කරානම් හරි අතින්. (පවර් ටුල් එකෙන් මුල් ටික කරලා, අතින් තද කරනකොටත් රින්ච් එකට බට කැල්ලක් දාල එක උඩ නැගගෙන ලොරි වල වගේ කරන්න ඔන නැ පොඩි වාහන වලට. හැබැයි නට් 4 හො 5 එක ගානට තද වෙලා තියනවද කියල බලන්න )

    iu

    මටත් ඔයවගේ සීන් එකක් උනා, එතනදි නම් උනෙ, උ ඇන තද කරලා නැ හරියට. වන්ගුවක් ගන්නකොට ඇතිල්ලෙන සද්දයක් ආවා. බ්‍රෙක් අල්ලන් වන්ගුවක් හිමින් ගන්නකොට ආවේ නැ. බැලින්නම් ඇනටික ජැක් එක බාලා තද කරන්න අමතක වෙලා. වෙලාවට හ්යිවේ දැම්මෙ නැ. (ඉස්සරහ රොදයක්)
    මචං... සුපිරි විස්තර ටික...👍👍
    ටෝක් රින්ච් එකක් ගන්නත් හිතිල තියෙනන්නෙ... හෙන ගණං ඇති හැබැයි...

    නෑ මචං, ට්‍රේන් වෙන එකෙක් නෙමෙයි, උගෙ කාළකන්ණි කම..
    මගෙ ඇන ටික ඔක්කොම විනාස උනා!!
    හපොයි... මොකෝ වුනේ...
    Umba kiyanne pneumatic impact wrench eka gana neda? Ado eka hena starndard bandayakne dan. Use karana eka harakekda danne ne.
    ඔවු මචං, නියුමැටික් එක තමයි...
    ඔවු... ඔවු.. තනිකර තැත්තෙක් මිනිහ...
    ඉම්පැක්ට් ටූල් එකක් යනු කිම?
    Mokakda mithure impact tool giyanne.
    Asawata tyre ekak galola nathi mama
    ඇණ ගලවන මැශිම මචං... ඩ්‍රිල් එක වගේ තියෙන එක...
    මටත් වුනා බං එහෙම. තාම දාගන්න බැරි වුනා. දවසක්ම යන වැඩක්.
    ස්ටඩ් කැඩුවද...
    Isn't it just easy to break the lug and replace?
    ඊටපස්සෙ ස්ටඩ්, ලග් නට් හොයන්න එපෑය මචං...
    නිකං තැන් වලින් ගන්න ඒව වගේ නෙමෙයිනෙ... රීකන්ඩිශන් ඔර්ජිනල්ම හොයල දාන්න වෙනව...
    ටෝර්ක් සෙට් කරලා ඇත්තෙ බුල්ඩෝසර්වලට. 😂
    හෙන මෝඩයෙක්... මේ පැත්තෙ උන්නං දන්නව මිනිහ ගැන..
    නොයා බැරිතැන මම ගියේ ඕකට...
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හෙන මෝඩයෙක්... මේ පැත්තෙ උන්නං දන්නව මිනිහ ගැන..
    නොයා බැරිතැන මම ගියේ ඕකට
    ගෙදරම කරගන්න බැරි ද බං. සමහර ඒවාට වෙන රස්තියාදුව දැක්කම දවසක් දාගෙන ගෙදරම කරගන්න එක වාසියි
     
    AnuradhaRa

    Well-known member
  • Torque Wrench

    iu

    ගොඩක් වෙලාවට ප්‍රොෆෙශනල් සවිස් සෙන්ටර් වල ඔක හරියටම කරනවා. හැබැයි එවයිත් ගොඩක් එxපිරියන්ස් තියුන අය ඔක මුලින් ටුල් එකෙන් නට් ටික දාගෙන, අතින් ඔන ගානට තද කරනවා රින්ච් එකෙන්. (පවර් ටුල්ස් වලින් අන්තිම ටික තද කරන්නේ නැ.) ඔක එන්ජින් වලට සහ ගියබොක් වලට සැහෙන යුස් කරන ටුල් එකක්.

    ඔවා ඉතින් කියලා දෙන්නේ නැ. ලංකාවේ තියනවනේ එකෙක්ට එකෙක් කපාගෙන හරි උඩට එන්න දෙන්නෙ නැති හරි මහ මජර සංස්කෘතියක් එ නිසා ඔව කියල දෙන්නේ නැ නිකන් ගරාජ් වල ඉගන ගන්න අයට එවායි ඉන්න පරිනත උන්. එහෙම එකක වැඩ කරල ට්‍රෙන් උන ඩයල් එකක් ද දන්නේ නැ උබටත් සෙට් උනේ.

    මන් දන්න පොඩි කොල්ලෙක් ටෙක් එකෙන් අවුට් වෙලා ගරාජ් එකකට ගිහින් ට්‍රෙන් වෙන්න, සමහර එජස්මන්ට් එහෙම කරනකොට හේඩ් බාස් යවනවලු අර කොල්ල එක එක එවා ගෙන්න, උ එනකොට හෙඩ් බාසා වැඩෙ හදල්ත් ඉවරුලු. එහෙව් මිනිස්සු ඉන්න රටේ, ඔයවගේ එවා වෙන එක අහන්නත් දෙයක්ද මඡන්.

    නට් 4 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා :D (දාගන්න විදිය ) තද කරන විදිහ

    4-Lug-Tightening-Pattern.jpg

    නට් 5 තියන වාහනවල මුලින් නට් ටික අවුලවලා :D (දාගන්න විදිය ) තද කරන විදිහ

    5-Lug-Tightening-Pattern.jpg

    ඔය විදියට තද කරගත්තම වීල් එක අන්බැලන්ස් නොවි, ත්‍රඩ් වලට හානි නොවි (වීල් එක බර නිස අන් බැලන්ස් වෙල පොටවල් කැපෙන්න පුලුවන් චාන්ස් එකක් තියනවා) ඇන ටික ලස්සනට තද කරගන්න පුලුවන්.

    මෙ තියෙන්නේ ටොර්ක් චාර්ට් එක, ඔක නැතත් අතේ ගානට තදකරනව කියන්නේ අන්න එහෙම අන්තිම ටික තද කරානම් හරි අතින්. (පවර් ටුල් එකෙන් මුල් ටික කරලා, අතින් තද කරනකොටත් රින්ච් එකට බට කැල්ලක් දාල එක උඩ නැගගෙන ලොරි වල වගේ කරන්න ඔන නැ පොඩි වාහන වලට. හැබැයි නට් 4 හො 5 එක ගානට තද වෙලා තියනවද කියල බලන්න )

    iu

    මටත් ඔයවගේ සීන් එකක් උනා, එතනදි නම් උනෙ, උ ඇන තද කරලා නැ හරියට. වන්ගුවක් ගන්නකොට ඇතිල්ලෙන සද්දයක් ආවා. බ්‍රෙක් අල්ලන් වන්ගුවක් හිමින් ගන්නකොට ආවේ නැ. බැලින්නම් ඇනටික ජැක් එක බාලා තද කරන්න අමතක වෙලා. වෙලාවට හ්යිවේ දැම්මෙ නැ. (ඉස්සරහ රොදයක්)
    ටෝක් රෙන්ච් එක එක පාරක් ටික් ගානකං තද කරල
    අත බුරුල් කරල ආයෙත් ටික් ගානකං තද කරන්න ඕනෙ නේද..
    තුන්පාරක් විතර එහෙම කරනවනං හොදයි මම හිතන්නෙ
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    උඹට ඕව ගෙදර කරන්න බැරිද එක එක තැන් වල රස්තියාදු ගහන්නේ,
    පැච් දාන්න, හුළං ගහන්න බෑනෙ මචෝ...

    ගෙදරම කරගන්න බැරි ද බං. සමහර ඒවාට වෙන රස්තියාදුව දැක්කම දවසක් දාගෙන ගෙදරම කරගන්න එක වාසියි
    සේරම ගෙදර මචං කරගන්නෙ මම, හුළං ගහන්න, පැච් දාන්න බෑනෙ ගෙදර...
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,947
    113
    Gampaha
    එකත් කොහොම හරි කරන්න හදා ගනින්.
    බැරිත් නෑ ඉතිං...😋
    පැච් කිට් එකක් ගෙන්නගන්න තමයි තියෙන්නෙ...

    ගෙදර කරනවට වඩා හොඳට කරගන්නනෙ පිට තැන් වලට දෙන්නෙ, අපිට ඇදෙන ස්වීප් තමයි...😃
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,464
    1
    8,634
    113
    kandy
    ස්ටඩ් කැඩුවද...
    ඔව්. උදේ ඉදන් හවස් වෙනකන් service කරන එක දිහා බලන් ඉදලා බඩගින්නට මොනවා හරි කාලා එන්නම් කියලා එළියට ගිය විනාඩි 20ට මුන් වීල් එක තද කරන්න ගිහින් ස්ටඩ් එකක් කඩලා. කොච්චර කිව්වත් උන් පිලිගත්තෙ නෑ උන් අතින් ඒක කැඩුනේ කියලා. නට් එකත් නෑ.