කාලයක් හොඳටම හම්බකරල, හැමෝටම උදව් කරගෙන සැපෙන් ඉඳල දැන් කිසිම ආදායමක් නැති කාලයක් ගෙවන, වයිෆ්ගෙ පඩියෙන් ජීවත්වෙන්න වෙලා තියෙන අමිහිරි කාලයක් උඹලටත් උදාවෙලා තියෙනවද?
දෙමව්පියන්ටවත් ලෙඩකදි බෙහෙත් කරන්න අතේ සල්ලි නැතිව අසරණ වෙන කාලයක් මේක..
එහෙම උන් ඉන්නවනම් අදහස් කියාගෙන යමු..
දෙමව්පියන්ටවත් ලෙඩකදි බෙහෙත් කරන්න අතේ සල්ලි නැතිව අසරණ වෙන කාලයක් මේක..
එහෙම උන් ඉන්නවනම් අදහස් කියාගෙන යමු..