අතේ සල්ලි නැති උනාම..

moveon

Well-known member
  • Nov 2, 2022
    517
    900
    93
    කාලයක් හොඳටම හම්බකරල, හැමෝටම උදව් කරගෙන සැපෙන් ඉඳල දැන් කිසිම ආදායමක් නැති කාලයක් ගෙවන, වයිෆ්ගෙ පඩියෙන් ජීවත්වෙන්න වෙලා තියෙන අමිහිරි කාලයක් උඹලටත් උදාවෙලා තියෙනවද?

    දෙමව්පියන්ටවත් ලෙඩකදි බෙහෙත් කරන්න අතේ සල්ලි නැතිව අසරණ වෙන කාලයක් මේක..

    එහෙම උන් ඉන්නවනම් අදහස් කියාගෙන යමු..
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    Salli thibba welawe invest karan nathiwa dan duk wenawa.. moda harakek uba nam .. matath ananthawath wela thiyenawa ,, eth business karana nisa investment eka aniwa enawa ...
    uba invest karnne monwage ewatada machan
     
    • Like
    Reactions: NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    freelancing කරල අකවුන්ට් එක පස්සෙ බෑන් උනාද? ගණන් ගන්න එපා බ්‍රො උබට ඊට වඩා හොඳ්අ දේවල් හම්බෙන්නව..පුලුවන් තරම් පොසිටිව් ඉන්න බලපන්.. අර සල්ලි තියන කාලෙ තිබ්බ පොසිටිව් මයින්ඩ් එක නැති කරගන්න එපා.. අත්දැකීම් තියනව මටත්
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,675
    113
    38
    Dan udaw karpu ayagen help rkak illala balapanko :ROFLMAO:
    පැත්ත බලන්නේ නැහැ අපිට වෙලා තියෙනවා මචන් අම්මා නෑ අයට හොදටම උදව් කළා
    උන් මට කන්න තියෙන සල්ලි අම්මා ගෙන් ඉල්ලන් එක එක දේ කළා
    උන් අන්තිමේ ඉන්න ගෙදර විකුනලා අපිව පාරට දැමමා
    අපි සල්ලි ඉල්ලුවා නැති බැරි කමට උන් උන්ගේ ළමයි ට තියෙන සල්ලි අපිට දෙන්න බෑ කිව්වා.
    මගේ අච්චි හිටියා ලෙඩ වෙලා එකෙක් ආවේ නැහැ බලන්න , 2015 ලෙඩ වලට බෙහෙත් ගන්න , ඉස්පිරිතාලේ අරන් යන්න ත්‍රිවිල් එකට දෙන්න නෑ අයගෙන් සල්ලි ඉල්ල්ලුවා එකෙක් දුන්නේ නැහැ ගෙදර මැරුණේ එදා අපි ඇඩුවේ නැහැ මචං අපි බයේ හිටියේ මරණේ වැඩ කරගන්නේ කොහොමද කියලා සල්ලි නැතුව ගමේ මිනිස්සු , පොලිසියයි අපිව බය වැද්දුවා අන්තිමේ මාමා කෙනක් අවා එයා ඔකොම මරණේ වැඩ කළා එයා නැති වෙන්න අපි ඉවරයි ඒ මාමා ඔකොම වැඩ කරලා ගියා ගියාමයි අය ආවේ නැහැ සල්ලි තියෙනකොට පරිසන් කරගන්න ඕනේ අපි හොදටම පසු තැවෙනවා ඉස්සර සල්ලි වලට වෙච් දේට