ලගකදි ඉදන් ac එක කුල් වෙනවා අඩුයි. වෙලාවකට කුල් වෙන්නෙම නැ. ෆැන් එකත් එකම ස්පිඩ් එකෙන් නෙමේ වැඩ කරන්නේ. ඔටෝ මොඩ් දාලත් නැ.
Lg inverter එකක්.
අද ටෙක්නිශියන් කෙනෙක් ගෙන්නලා පෙන්නුවම කිව්වා ගැස්, ප්රෙසර් අනම් මනම් ඔක්කොම අවුල්ක් නැ කියලා.
පොර ඉන්න වෙලාවේ කුල් වෙලා.
මන් ගෙදර හිටියේ නැ. පොර බලලා අවුලක් නැ කියලා ගිහින්.
ෆිල්ටර් එක සුද්ද කරලා තිබ්බේ මන්. Outdoor unit එකේ ඩස්ට් එක නැ කියලා.
මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද අවුල කියන්න පුලුවන්ද?

Last edited: