nethumshan

Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    ලගකදි ඉදන් ac එක කුල් වෙනවා අඩුයි. වෙලාවකට කුල් වෙන්නෙම නැ. ෆැන් එකත් එකම ස්පිඩ් එකෙන් නෙමේ වැඩ කරන්නේ. ඔටෝ මොඩ් දාලත් නැ.
    Lg inverter එකක්.
    අද ටෙක්නිශියන් කෙනෙක් ගෙන්නලා පෙන්නුවම කිව්වා ගැස්, ප්‍රෙසර් අනම් මනම් ඔක්කොම අවුල්ක් නැ කියලා.
    පොර ඉන්න වෙලාවේ කුල් වෙලා.
    මන් ගෙදර හිටියේ නැ. පොර බලලා අවුලක් නැ කියලා ගිහින්.
    ෆිල්ටර් එක සුද්ද කරලා තිබ්බේ මන්. Outdoor unit එකේ ඩස්ට් එක නැ කියලා.
    මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් මොකක්ද අවුල කියන්න පුලුවන්ද?
     
    Last edited:

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,109
    2,271
    113
    Ac eke issarahin open karala menna me dal deka clean karahan bro wede goda ,math thaniyen karaganne oka
    1.jpeg
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    aragena godak kal da ? service eka welawata karanwada ?
    අවුරුදු 3ක් වගේ. සර්විස් එක කරනවා.
    Ac eke issarahin open karala menna me dal deka clean karahan bro wede goda ,math thaniyen karaganne oka
    View attachment 228985
    ෆිල්ටර් එක ක්ලින් කරලා තියෙන්නේ බ්‍රෝ. Outdoor unit එකෙත් ඩස්ට් එක නැ කියලා.
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    me kale rasne nisa neweda?
    matath kalayak ohoma hithuna
    dan awulak ne

    ac eka clean karapan
    outdoor unit ekath wash karala danna
    self clean wage programs run karanna ac eke
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    me kale rasne nisa neweda?
    matath kalayak ohoma hithuna
    dan awulak ne

    ac eka clean karapan
    outdoor unit ekath wash karala danna
    self clean wage programs run karanna ac eke
    රස්නේ වැඩි නිසා එහෙම වෙනවද?
    ක්ලින් කරලා තියෙන්නේ.
    මන් අද ආපු කෙනාට සර්විස් කරන්න කිව්වම. බලලා කියලා තිබ්බා. සර්විස් කරන්න තරම් ඩස්ට් එකක් නැ කියලත්.
     
    • Wow
    Reactions: netnet

    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    tika welawak (4hours) wage yaddi cool eka udu wenawada ? comperssor eke case giyama ehema wenawa.condenser eke problam ekak num ithine gas adu wela wage poddak hari cool wenna hugak wela yanawa.
     
    • Like
    Reactions: nethumshan

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    කොච්චර සරිව්ස් කලා කිව්වත් ඔකෙ ෆිල්ටර් එකට යටින් තියන ඩ්‍රම් එක සුද්ද කරන්න ඔනෙ
    ෆිල්ටර් එකෙ ඩස්ට් නැ එත් ඩ්‍ර්ම් එකෙ කුනු බැදුනම ඔහොම වෙනව
    ෆුල් සරිව්ස් එකක් කරවන්න එසි එක ගලවල ඉන්ඩො යුනිට් එක හොදවන්න
    ඊට පස්සෙ බලන්න
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    tika welawak (4hours) wage yaddi cool eka udu wenawada ? comperssor eke case giyama ehema wenawa.condenser eke problam ekak num ithine gas adu wela wage poddak hari cool wenna hugak wela yanawa.
    මෙහෙම එකක් තමා වෙන්නේ. පැය 3ක් වගේ ගියාම වෙන්නේ.

    කොච්චර සරිව්ස් කලා කිව්වත් ඔකෙ ෆිල්ටර් එකට යටින් තියන ඩ්‍රම් එක සුද්ද කරන්න ඔනෙ
    ෆිල්ටර් එකෙ ඩස්ට් නැ එත් ඩ්‍ර්ම් එකෙ කුනු බැදුනම ඔහොම වෙනව
    ෆුල් සරිව්ස් එකක් කරවන්න එසි එක ගලවල ඉන්ඩො යුනිට් එක හොදවන්න
    ඊට පස්සෙ බලන්න
    වෙන කෙනෙක් ගෙන්නල ෆුල් සර්විස් එක කරලා බලනවා.
    ------ Post added on Apr 30, 2024 at 12:34 AM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,691
    2,168
    113
    Remote eken test button eka ebuwama ac eken beep ekak enawa.error ekak tiyenawanan digatama beep enawa code ekata
    Diagnose kiyala button ekak thibba. Eka 5s oban hitiyama beep godak. Awa habai arama code mukuth penune na
    kochchara kalda ? dawasata paya keeyakwage dapu ekekda? pull service ekak karapan
    3 years wage. Dawasata paya 8k danawa. Full service kranna thama baluwe
    compressor case
    full service karanna
    6000 wage yay
    ha mcn