මේවනේ යකෝ වැරදි

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,084
    10,456
    113
    සමහර දේවල් තියනවා ඕනෑවට වඩා අය දැනගන්න ඕන නැති.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,110
    101,881
    113
    mata awe na bn me wage unta enwa shik
    දැන් ඉතින් ඔය චාංස් එක වෙන එකෙක්ටවත් නෑ නේ.

    ගෑණි කව්ද ඇහුවොත් ජුලී කියහන්
    මේ ගෑනියෙන් දාපු එකක් වෙන්න ඕනි කමෙන්ට් වලට රිප්ලයි දාලා තිබ්බ හැටියට
    ------ Post added on May 9, 2024 at 2:36 PM
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    පොඩ්ඩක් වාඩි වෙලා උබම හිතපන්. උන් උබේ වැරැද්දත් හදල වීස දීල යූ ඇස් වලට ගන්න ඕනද කියල.
    :yes::yes::yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,798
    1
    102,141
    113
    34
    Kalutara
    උට තිබ්බේ අනික්වත් බොරු වලින්ම පුරවන්න. එහෙනම් මුට ග්‍රීන් කාඩ් විතරක් නෙමෙයි නාසා එකෙන් ජොබ් එකකුත් දෙනවා.