ඈ බන්....

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada
    different brands have different price tags. This is true. Trade name is one factor (coca cola is a well known brand). But we have seen that other local brands sells way lower than original brands.
    We pay several times for brand name but not for actual value of the products. (e.g. apple phones)

    even with same brand, sometimes we get this kind of price
    e.g. case1
    100 L = 15 dollars
    200 L = 20 dollars

    case 2
    100 L = 10 dollars
    200 L = 20 dollars

    in case 2, people tend to buy 100 L but in case 1, they buy 200 L as it appears a good deal. This is a well known marketing strategy.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,634
    1
    60,196
    113
    Mother Earth
    කික් කෝලා එක බීල තියෙනවා. කෝක් වගේම තමයි. චූටි වෙනසක් තියෙන්නෙ. ඒත් කික් කෝලා කොහෙවත් ගන්න නෑනේ බන්. තියෙනව නම් මාත් ගන්නෙ කික් කෝල තමයි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,232
    13,117
    113
    33
    ෆින්ලන්ඩ්
    Ane Pala gono,
    Ekama production line eka
    පක තමා.
    උබ ඉන්න හාරිස්පත්තුවේ නම් කොහොමද දන්නේ නැහැ.
    Colombo නම් එහෙමයි. Youtube reviews හිටං තිබ්බා. Colombo Star class hotels, pizza hut, තව fransis වගයක් වෙනම ඉම්පෝට් කරලා ස්ටොක් කරන් දෙන්නේ.

    කොකාකෝලා එකට වඩා ස්ප්‍රයිට් එකේ කියනවා වෙනස (quality) එක හොඳටම තේරෙන්නේ
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    Ane Pala gono,
    Ekama production line eka
    me seen eka mata pepsi walanam hithila tiyenawa. nikan market eke tiyena eka pani beema wage bn, suger ehema danenawa wedi wage.
    owa ape hitha kiyala nikan innawa ithin. :baffled: eth dubai eke cocacola ekai, mehe ekainam 100% wenasa hoyanna puluwan.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි. 🤔
    ඒ දෙකේ වෙනස තේරෙන්නේ නෑ කියන්නේ උඹට දිවක් තිබිලා වැඩක්ම නෑ වගේ.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,946
    12,282
    113
    Behind u :p
    පක තමා.
    උබ ඉන්න හාරිස්පත්තුවේ නම් කොහොමද දන්නේ නැහැ.
    Colombo නම් එහෙමයි. Youtube reviews හිටං තිබ්බා. Colombo Star class hotels, pizza hut, තව fransis වගයක් වෙනම ඉම්පෝට් කරලා ස්ටොක් කරන් දෙන්නේ.

    කොකාකෝලා එකට වඩා ස්ප්‍රයිට් එකේ කියනවා වෙනස (quality) එක හොඳටම තේරෙන්නේ
    pala booru puthee yanna,

    kotuwe tiyana choclate shop wala tiyana can wala taste eka wenas, eca import karapuwa


    wenama import karala dena labbak na yako,
    mrp eka gahala nati label ekakin evata denne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,033
    1
    100,652
    113
    33
    Kalutara
    මැසිම මොකො හේසාන්?
    කඩේ එකා දවස් දෙකක් ස්ට්‍රෙස් කරලා මැසීම් දුවවලත් අවුලක් වුනේ නෑ කිව්වා. පස්සේ මම ඊයේ ගෙදර ගෙනල්ලා පාවිච්චි කළා. දැන් මෙහෙත් අවුලක් නෑ බන්. මම හිතන්නේ භූත දෝෂයක්. :(
     
    • Wow
    Reactions: Max_r

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,857
    1
    15,564
    113
    කඩේ එකා දවස් දෙකක් ස්ට්‍රෙස් කරලා මැසීම් දුවවලත් අවුලක් වුනේ නෑ කිව්වා. පස්සේ මම ඊයේ ගෙදර ගෙනල්ලා පාවිච්චි කළා. දැන් මෙහෙත් අවුලක් නෑ බන්. මම හිතන්නේ භූත දෝෂයක්. :(
    :baffled: :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    tho කොකා කෝලා bonna epa,

    mata mee wakugadu amaru awe kalayak oya labbawal billa
    කඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි. 🤔
     
    • Wow
    Reactions: Heshan Daminda

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    kik cola වල අමුතු රහක්නෙ එන්නෙ. මම ජීවිතෙටම එකපාරයි බීවේ ආයෙ බීවේ නෑ.
    cocka cola එකෙත් කොන් සිරප් වලින් හදන එක තමයි රස. අනික ජරා රහක් එනව ගෑස් එක ගියාම.
     
    • Wow
    Reactions: Heshan Daminda