ඒඩ්ස් වෙන්න ඇතිඑහෙම වෙන්නේ කොහොමද?
උඹේ දිවට ලාදුරු
------ Post added on May 9, 2024 at 7:35 PM
Ane Pala gono,Pizza hut වලින් අරන් බීපන්.
අනිත් හැම තැනම තියෙන්නේ local ජරාව
පක තමා.Ane Pala gono,
Ekama production line eka
me seen eka mata pepsi walanam hithila tiyenawa. nikan market eke tiyena eka pani beema wage bn, suger ehema danenawa wedi wage.Ane Pala gono,
Ekama production line eka
eth dubai eke cocacola ekai, mehe ekainam 100% wenasa hoyanna puluwan.ඒ දෙකේ වෙනස තේරෙන්නේ නෑ කියන්නේ උඹට දිවක් තිබිලා වැඩක්ම නෑ වගේ.කඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි.![]()
pala booru puthee yanna,පක තමා.
උබ ඉන්න හාරිස්පත්තුවේ නම් කොහොමද දන්නේ නැහැ.
Colombo නම් එහෙමයි. Youtube reviews හිටං තිබ්බා. Colombo Star class hotels, pizza hut, තව fransis වගයක් වෙනම ඉම්පෝට් කරලා ස්ටොක් කරන් දෙන්නේ.
කොකාකෝලා එකට වඩා ස්ප්‍රයිට් එකේ කියනවා වෙනස (quality) එක හොඳටම තේරෙන්නේ
කඩේ එකා දවස් දෙකක් ස්ට්‍රෙස් කරලා මැසීම් දුවවලත් අවුලක් වුනේ නෑ කිව්වා. පස්සේ මම ඊයේ ගෙදර ගෙනල්ලා පාවිච්චි කළා. දැන් මෙහෙත් අවුලක් නෑ බන්. මම හිතන්නේ භූත දෝෂයක්.මැසිම මොකො හේසාන්?

කඩේ එකා දවස් දෙකක් ස්ට්‍රෙස් කරලා මැසීම් දුවවලත් අවුලක් වුනේ නෑ කිව්වා. පස්සේ මම ඊයේ ගෙදර ගෙනල්ලා පාවිච්චි කළා. දැන් මෙහෙත් අවුලක් නෑ බන්. මම හිතන්නේ භූත දෝෂයක්.![]()

කඩේ කොකා කෝලා 400ml බෝතලයක් රුපියල් 170ක් වෙද්දී කික් කෝලා 1L බෝතලේම රුපියල් 200නේ. ඒ කොහොමද බන් එහෙම වෙන්නේ? එකම රස, වෙනසක් තේරෙන්නෙත් නෑ. එක්ස්පයර් වෙන්න කිට්ටු එව්වත් නෙමෙයි.![]()