Car එකට හොද air compresser එකක් කියන් පලයන්. හැම තැනම මෙලෝ රහක් නැති එවා තියෙන්නෙ

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    Car එකට හොද air compresser එකක් කියන් පලයන්. හැම තැනම මෙලෝ රහක් නැති එවා තියෙන්නෙ😥


    ටයර් එකට හුලං ගහන එකක් හරී
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,010
    25,264
    113
    Fantasy
    Car එකට හොද air compresser එකක් කියන් පලයන්. හැම තැනම මෙලෝ රහක් නැති එවා තියෙන්නෙ😥


    ටයර් එකට හුලං ගහන එකක් හරී
    රහබලන්නෙ නැතුව තියෙන එකක් පාවිච්චි කරපන්. රහට ඕනි නම් කොහෙන් හරි ඒ වගේ කේක් එකක් හදන් කාපන්
     
    • Haha
    Reactions: wqe123

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    Tire inflator eka enne emergency welawakata hulan gahaganda. Oka galawala beluwwama penawa echchara durable widiyata hadala ne kiyala. Loku tire walata nitara gahanda onanam air compressor ekak ganda wenawa. 6-8 bar 24L ekak athi. Hebei air compressors nitara pawichchi karan netnam mala kanawa.
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113