මම මෙහෙම දෙයක් ඇහුවමයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,027
    198,431
    113
    Colombo, Sri Lanka
    ඇ යකෝ කලින් ඉන්දියාවෙ ඉදල දැන් වද වෙලා ගිහින් කියලා කියන ගිජි ලිහිනියො ද මේ?
    ඒ ඉන්දියාවේ ආවේනික වෙනම ජාතියක්. දැන් උනුත් සංරක්ෂණය කරලා ආපහු සැලකිය යුතු ඝහනයක් ඉන්නවා ඉන්දියාවේ ..... :yes:
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මේ අය ඉරාණ සම්භවයක් ඇති ජන කොටසක්. මුස්ලිම් ආගමට හැරෙන්න වෙනවට ඉරාණයෙන් පලා ගිය කණඩායමක්. මේ ජනයා පාකිස්ථානය, ඉන්දියාව ලංකාව හා තුර්ක්මෙනිස්ථානය, තජිකිස්ථානය වගෙ මධයම ආසියානු රටවලත් වාසය කරණවා. මෙයාලගෙ ආගම හදුන්වන්නෙ Zoroastrian කියල. ඉතාම සාමකාමී ජන කොටසක්.

    ජාවත්ත පාර කිට්ටුව තැනක මේ ගිජු ලිහිණියන් ඉතා දීර්ඝකාලයක පටන් අතිකරනවා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325

    අඩේ උන් භයානක ඇති නෙ. මිනීමස් රසට පුරුදු වෙලා නිසා මිනිස්සුන්ට හානියක් නැද්ද
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අඩේ උන් භයානක ඇති නෙ. මිනීමස් රසට පුරුදු වෙලා නිසා මිනිස්සුන්ට හානියක් නැද්ද
    නෑ. vultures are scavengers

    ඇතැම් නේපාල ,ටිබෙට් බෞද්ධයෝ කරන්නෙත් මෙ චාරීත්‍රයමයි
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,164
    12,078
    113
    ටිබෙට් ජාතිකයොත් මෙහෙමයි
    මමත් මහෙම සින් එකක් අහලා තියනවා
    අඩුමගානේ මලකුණ හරි තව කෙනෙක් ගේ ආහරයක් වෙලා යන්නේ

    සති ගනන් තියාගන්නේ නෑ
    ලගදි මගේ තාත්තා නැතිවුනා
    කලේ බොහෝම චාම් විදියට
    හැබැයි ඉන්න කොට මම හොදට සැලකුවා
    පලතුරු, එලවලු හැමදේම ගෙනත් දීලා සැලකුවා
    බෙහෙත් හේත් වේලාවට අරන් දුන්නා
    හොදම දොස්තරලට වෙලාවට පෙන්නලා බෙහෙත් දුන්නා

    ඉන්නකල් හොදට සැලකුවා
    අදටත් හිතට සැනසීමක් ඒක දැනනකොට

    අපි ඉන්නකල් හොදට සලකන්න ඔන දෙමවිප්ියන්ට

    ඒත් අවසන්කටයුතු චාමෙට කලේ
    දවසයි තියාගත්තේ
    සාමාන්‍ය මිනිපෙට්ටියක තැන්පත් කලේ
    බොහෝම චාමෙට කරේ

    එයාගේ අවසන් කටයුතු
    වේලාසනින් අවසන් කටයුතු කරන විදිය
    මම එයත් එක්ක කතා කලා

    ආදාහනය කලා. ධාරාණිපාත වැස්ස තිබුනත්
    මිනිස්සු ඇවිත් හිටියා...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,540
    8,759
    113
    මේ අය ඉරාණ සම්භවයක් ඇති ජන කොටසක්. මුස්ලිම් ආගමට හැරෙන්න වෙනවට ඉරාණයෙන් පලා ගිය කණඩායමක්. මේ ජනයා පාකිස්ථානය, ඉන්දියාව ලංකාව හා තුර්ක්මෙනිස්ථානය, තජිකිස්ථානය වගෙ මධයම ආසියානු රටවලත් වාසය කරණවා. මෙයාලගෙ ආගම හදුන්වන්නෙ Zoroastrian කියල. ඉතාම සාමකාමී ජන කොටසක්.

    ජාවත්ත පාර කිට්ටුව තැනක මේ ගිජු ලිහිණියන් ඉතා දීර්ඝකාලයක පටන් අතිකරනවා.
    ඉන්දියාවේ ටාටා, ලංකවේ KN චෝක්ෂි වගේ අය...