මිනිය ගිජුලිහිනින්ට කන්න දෙනවලු. මම මෙහෙම දෙයක් ඇහුවමයි
Sky burial කියලා ටිබෙට් රටේත් තියනවා ඔහොම සම්ප්රදායක්
ඒ ඉන්දියාවේ ආවේනික වෙනම ජාතියක්. දැන් උනුත් සංරක්ෂණය කරලා ආපහු සැලකිය යුතු ඝහනයක් ඉන්නවා ඉන්දියාවේ .....ඇ යකෝ කලින් ඉන්දියාවෙ ඉදල දැන් වද වෙලා ගිහින් කියලා කියන ගිජි ලිහිනියො ද මේ?

අඩේ උන් භයානක ඇති නෙ. මිනීමස් රසට පුරුදු වෙලා නිසා මිනිස්සුන්ට හානියක් නැද්දමේ අය ඉරාණ සම්භවයක් ඇති ජන කොටසක්. මුස්ලිම් ආගමට හැරෙන්න වෙනවට ඉරාණයෙන් පලා ගිය කණඩායමක්. මේ ජනයා පාකිස්ථානය, ඉන්දියාව ලංකාව හා තුර්ක්මෙනිස්ථානය, තජිකිස්ථානය වගෙ මධයම ආසියානු රටවලත් වාසය කරණවා. මෙයාලගෙ ආගම හදුන්වන්නෙ Zoroastrian කියල. ඉතාම සාමකාමී ජන කොටසක්.
ජාවත්ත පාර කිට්ටුව තැනක මේ ගිජු ලිහිණියන් ඉතා දීර්ඝකාලයක පටන් අතිකරනවා.
බලාගෙනmarune
gihin balannna watinawa
නෑ. vultures are scavengersඅඩේ උන් භයානක ඇති නෙ. මිනීමස් රසට පුරුදු වෙලා නිසා මිනිස්සුන්ට හානියක් නැද්ද
අහ් වල්චර්නෑ. vultures are scavengers
ඇතැම් නේපාල ,ටිබෙට් බෞද්ධයෝ කරන්නෙත් මෙ චාරීත්‍රයමයි
පාරේ යන බල්ලෙක් කියලා ඇතුලට දාලා ලොක් කරයිmarune
gihin balannna watinawa
ඉන්දියාවේ ටාටා, ලංකවේ KN චෝක්ෂි වගේ අය...මේ අය ඉරාණ සම්භවයක් ඇති ජන කොටසක්. මුස්ලිම් ආගමට හැරෙන්න වෙනවට ඉරාණයෙන් පලා ගිය කණඩායමක්. මේ ජනයා පාකිස්ථානය, ඉන්දියාව ලංකාව හා තුර්ක්මෙනිස්ථානය, තජිකිස්ථානය වගෙ මධයම ආසියානු රටවලත් වාසය කරණවා. මෙයාලගෙ ආගම හදුන්වන්නෙ Zoroastrian කියල. ඉතාම සාමකාමී ජන කොටසක්.
ජාවත්ත පාර කිට්ටුව තැනක මේ ගිජු ලිහිණියන් ඉතා දීර්ඝකාලයක පටන් අතිකරනවා.