India tour of Sri Lanka 2024🦁🏏

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    දැන් ඉතින් බෝල් දාද්දි අර විකට් එකක් ගන්න පුලුවන් පතිරණයා අරුන් ටික මැච් එකෙන් බාගයක් ම ගහානකන් බෝල් කරන්නේ නැතුව ඉදි..
    තැනෙ හැටියට දේවල් කරන්නේ නැතුව පුරුදු වෙලා ආපු විදියටම නේ සෙල්ලම් කරන්නේ.
    පතිරණ ට හොදට සෙල්ලං කරන්න පුළුවන් death bowling වලදි. ඒක තමා උගෙ stats වල තියෙන්නෙ. එහෙමයි කියල ඌව මුලින් විකට් ගන්න කියල දාල එහෙම ගන්න බෑ. ඌට හරි තැන තමා ඒ ඌ bawl කරන්නෙ. දැන් cricket කියන්නෙ playing ම නෙමේ. Analyzing
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,797
    113
    එකමත් එක රටක

    එහෙම මගුලක් නෑ . ඌ ට මුලින් දාන්න කිව්වනම් යෝකර් ඌට විකට් එනව.
    මොන ඩෙත් bowling ද බන් ඌ එද්දී උන් මැච් එකෙන් බාගයකට වඩා ගහල ඉවරයි නම් විකට් නැතුව
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,185
    1
    6,243
    113
    Sri Lanka
    දැන් ඉතින් බෝල් දාද්දි අර විකට් එකක් ගන්න පුලුවන් පතිරණයා අරුන් ටික මැච් එකෙන් බාගයක් ම ගහානකන් බෝල් කරන්නේ නැතුව ඉදි..
    තැනෙ හැටියට දේවල් කරන්නේ නැතුව පුරුදු වෙලා ආපු විදියටම නේ සෙල්ලම් කරන්නේ.
    Habai bole parana unama uta control eka thiyenawa. Mul overs tike u wide danawa wadi mata hithena widihata.

    Eth risk ekak aran dala balana eka hondai Theekshanayagen patan ganne nathuwa. Pitch eka spin wenawa hondata.
     
    • Like
    Reactions: Satan_at_Hell

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    එහෙම මගුලක් නෑ . ඌ ට මුලින් දාන්න කිව්වනම් යෝකර් ඌට විකට් එනව.
    මොන ඩෙත් bowling ද බන් ඌ එද්දී උන් මැච් එකෙන් බාගයකට වඩා ගහල ඉවරයි නම් විකට් නැතුව
    🤣🤣 පතිරණව මුලින්ම t20 ගහනකොට මුලින් bowl කරන්න තමා එවුවෙ. ඒ match ටිකක් ආයෙ ගිහින් බලපන් කොහොමද stats කියල
     
    • Haha
    Reactions: Tikiril

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,797
    113
    එකමත් එක රටක
    🤣🤣 පතිරණව මුලින්ම t20 ගහනකොට මුලින් bowl කරන්න තමා එවුවෙ. ඒ match ටිකක් ආයෙ ගිහින් බලපන් කොහොමද stats කියල
    මොන stats මගුල උනත් වැඩක් නෑ යකෝ උන් ඕවර් 10 වෙද්දී ලකුණු 100ක් විකට් නැතුව ගහල තියෙද්දී මූ ඇවිත් දාල.
    එකට තමයි වෙලාවේ විදියට මැච් ගහනව කියන්නේ. මොකෝ මූ හරියට බොලේ තැනට 150 speed එකෙන් දැම්මොත් විකට් යන්නේ නැද්ද ??
    මූ විකට් එකෙන් ලොකුවට වැඩක් ගන්න එකෙක් නෙවෙයි. මුගේ strength එක තියෙනේ speed එකයි යෝකර් එකයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,797
    113
    එකමත් එක රටක
    Bhanukage feelding hari nelu , Asalanka oya karanne :D
    භානුකයා ආව කියලා ඉතින් මහා අමුතු ලබ්බක් කරන්නේ නෑ .

    ඌ ඉන්දියාව එක්ක මැච් 5ක ගහල තියනව ලකුණු 46ක් . SR 106යි. මේ වගේ ස්පින් වෙන විකට් එකක ස්වීප් එකක් ගහන්න ගිහින් තනි කුරක් ගහල අවුට් වෙන්ව .
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama

    මෙතන මොකා දැම්මත් වැඩක් නැ. ⁣හොද මනෝ වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරලා කිප දෙනෙක්ව රෙස්ට් කරවන්න ඕනා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,797
    113
    එකමත් එක රටක
    මෙතන මොකා දැම්මත් වැඩක් නැ. ⁣හොද මනෝ වෛද්‍යවරයෙකු ලවා පරික්ෂා කරලා කිප දෙනෙක්ව රෙස්ට් කරවන්න ඕනා.
    ලංකාවේ social media ලෝන්තයෝ කෑගහන විදියට නේ ටීම් තෝරන්නේ.
    නැත්නම් අර පින් කැපා කියන කැප්ටන් කාලේ මැච් බර ගානකට avg 10-12ක් තියන් හිටපු එකාව තව තව ටීම් එකේ කිසි ඉරියව්වක් හරියට කරන්නේ නැතුව තියාගන්නේ මොකද. මැච් දෙකේම යට උන් නිසා මුල් උන් ගහල දීපු එක ඉස්සරහට අරගෙන යන්න බැරි උනා
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    මොන stats මගුල උනත් වැඩක් නෑ යකෝ උන් ඕවර් 10 වෙද්දී ලකුණු 100ක් විකට් නැතුව ගහල තියෙද්දී මූ ඇවිත් දාල.
    එකට තමයි වෙලාවේ විදියට මැච් ගහනව කියන්නේ. මොකෝ මූ හරියට බොලේ තැනට 150 speed එකෙන් දැම්මොත් විකට් යන්නේ නැද්ද ??
    මූ විකට් එකෙන් ලොකුවට වැඩක් ගන්න එකෙක් නෙවෙයි. මුගේ strength එක තියෙනේ speed එකයි යෝකර් එකයි.
    මහ ලොකු cricket ඔස්තාර්. 160ක් speed එකෙ දැම්මත් වැඩක් නෑ එහෙම ඕන ඕන overs වලදි bowl කරල success ගන්න බෑ. Player කෙනෙක්ට හරියන environment එකක් තියනව ඒ environment එකත් එක්ක උගෙ psychology එකට බලපානව මේ හැම එකක්ම analysis කරල තමා bowling plan එකක් හදන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,797
    113
    එකමත් එක රටක
    මහ ලොකු cricket ඔස්තාර්. 160ක් speed එකෙ දැම්මත් වැඩක් නෑ එහෙම ඕන ඕන overs වලදි bowl කරල success ගන්න බෑ. Player කෙනෙක්ට හරියන environment එකක් තියනව ඒ environment එකත් එක්ක උගෙ psychology එකට බලපානව මේ හැම එකක්ම analysis කරල තමා bowling plan එකක් හදන්නෙ
    150ට යෝකර් එක දැම්මනම් හරි තැනට ඔය ලබ්බේ කතා මුකුත් නෑ . අවුට් වෙන්න තියන ඉඩ වැඩි.. එක එන්නේ පතිරණගේ අතින් ද , බුම්රාගේ අතින් ද කියන දේ අදාළ නෑ යකෝ. බොලේ හරි තැනට හයියෙන් වැටුන නම් ගහන්න අමාරුයි.
     
    • Like
    Reactions: acryan

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    150ට යෝකර් එක දැම්මනම් හරි තැනට ඔය ලබ්බේ කතා මුකුත් නෑ . අවුට් වෙන්න තියන ඉඩ වැඩි.. එක එන්නේ පතිරණගේ අතින් ද , බුම්රාගේ අතින් ද කියන දේ අදාළ නෑ යකෝ. බොලේ හරි තැනට හයියෙන් වැටුන නම් ගහන්න අමාරුයි.
    හා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,789
    39,683
    113
    Homagama
    අදනම් මේ මැච් එක මොන වැස්ස වැස්සත් ගහන්න ඕනා. ලොන්තයන්ට බේරෙන්න දෙන්න බැ.