පතිරණ ට හොදට සෙල්ලං කරන්න පුළුවන් death bowling වලදි. ඒක තමා උගෙ stats වල තියෙන්නෙ. එහෙමයි කියල ඌව මුලින් විකට් ගන්න කියල දාල එහෙම ගන්න බෑ. ඌට හරි තැන තමා ඒ ඌ bawl කරන්නෙ. දැන් cricket කියන්නෙ playing ම නෙමේ. Analyzingදැන් ඉතින් බෝල් දාද්දි අර විකට් එකක් ගන්න පුලුවන් පතිරණයා අරුන් ටික මැච් එකෙන් බාගයක් ම ගහානකන් බෝල් කරන්නේ නැතුව ඉදි..
තැනෙ හැටියට දේවල් කරන්නේ නැතුව පුරුදු වෙලා ආපු විදියටම නේ සෙල්ලම් කරන්නේ.
