India tour of Sri Lanka 2024🦁🏏

Batfleck

Well-known member
  • May 20, 2020
    2,922
    4,420
    113
    Sri Lanka
    උබට මම associates team අයින් කරල ඕක පෙන්නන්නද?
    Machan man hamadama kiyanne stats walin players la maninna ba. Man thama kiyanne KM kiyanne T20, ODIs gahanna oni kiyala. Test nam epa. Dan ube stats wala hatiyata KM thama Mahela, Sanga, Dilshan ta wada great ma. Habai mata ehema na. Overall 50 matches walata wada stats gaththama he is just another average player. Nothing else.

    Screenshot 2024-07-29 at 9.56.30 am.png

    Dilshan kiyanne impactful player kenek. Matches keeyak apita dinawala tiyenawada? 2009 T20 WC ekama gahuwe uu. Api final awe uu semi final eke gahapu lakunu 96n. Kusal mendis ehema monada karala tiyenne? Talented eka aththa. But I rate hard working Nissanka way above him on any given day.
     
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,548
    164,846
    113
    එකමත් එක රටක
    Machan man hamadama kiyanne stats walin players la maninna ba. Man thama kiyanne KM kiyanne T20, ODIs gahanna oni kiyala. Test nam epa. Dan ube stats wala hatiyata KM thama Mahela, Sanga, Dilshan ta wada great ma. Habai mata ehema na. Overall 50 matches walata wada stats gaththama he is just another average player. Nothing else.

    View attachment 233777

    Dilshan kiyanne impactful player kenek. Matches keeyak apita dinawala tiyenawada? 2009 T20 WC ekama gahuwe uu. Api final awe uu semi final eke gahapu lakunu 96n. Kusal mendis ehema monada karala tiyenne? Talented eka aththa. But I rate hard working Nissanka way above him on any given day.
    මම කතා කරේ ලංකාවේ T20 openers ල ගැන බන්.

    opener කෙනෙක් විදියට මෙන්ඩිස් ගේ impact එක වැඩි dilshan ට වඩා.
    උගේ SR 143+ . dilshan ගේ 120ක් වගේ.
    dilshan 0 10ක් ගහල තියනව open කරල .
    Dilshan ට වඩා ගොඩක් අඩු මැච් ගානක් ගහලත් මෙන්ඩිස් ගේ 50 ඒවා වැඩි.
    Avg එකත් උගේ වැඩි open කරල .
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,922
    4,420
    113
    Sri Lanka
    මම කතා කරේ ලංකාවේ T20 openers ල ගැන බන්.

    opener කෙනෙක් විදියට මෙන්ඩිස් ගේ impact එක වැඩි dilshan ට වඩා.
    උගේ SR 143+ . dilshan ගේ 120ක් වගේ.
    dilshan 0 10ක් ගහල තියනව open කරල .
    Dilshan ට වඩා ගොඩක් අඩු මැච් ගානක් ගහලත් මෙන්ඩිස් ගේ 50 ඒවා වැඩි.
    Avg එකත් උගේ වැඩි open කරල .
    Hari uba kiyana widihata stats adu welath Dilshan team eke patta deyak kala ne 2009 WC eke. Machan impact eka decide karapan dinawala tiyena match gaanin. KM thama ehema mukuth karala na. Henama podi matches gaanak dinawala tiyenne. World events wala mukuth na. Dilshan ge 120 strike rate eken world cup 3k hodata gahuwa api. Dilshan thama wadiyenma impactful mata nam.
     
    • Like
    Reactions: batwise

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,548
    164,846
    113
    එකමත් එක රටක
    Hari uba kiyana widihata stats adu welath Dilshan team eke patta deyak kala ne 2009 WC eke. Machan impact eka decide karapan dinawala tiyena match gaanin. KM thama ehema mukuth karala na. Henama podi matches gaanak dinawala tiyenne. World events wala mukuth na. Dilshan ge 120 strike rate eken world cup 3k hodata gahuwa api. Dilshan thama wadiyenma impactful mata nam.
    ODI වල ආයිත් කතා දෙකක් නෑ ඌ සුපිරිම පොරක්.. මෙන්ඩිස් ට ලං කරන්නවත් බෑ .
    හැබැයි t20 වල ඕපන් කරන්න මෙන්ඩිස් හොදයි ...
    WC ටික ගහන්න අපිට තව කොච්චර හොද උන් හිටියද ඒ කාලේ. මහේල නම් T20 හයියෙන් ගැහුවා open ඇවිත්. .
    සංගත් එක දිගට ගැහුවා.. සංගාගේ india එක්ක වගේ රෙකෝඩ් එක පට්ට.
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,922
    4,420
    113
    Sri Lanka
    ODI වල ආයිත් කතා දෙකක් නෑ ඌ සුපිරිම පොරක්.. මෙන්ඩිස් ට ලං කරන්නවත් බෑ .
    හැබැයි t20 වල ඕපන් කරන්න මෙන්ඩිස් හොදයි ...
    WC ටික ගහන්න අපිට තව කොච්චර හොද උන් හිටියද ඒ කාලේ. මහේල නම් T20 හයියෙන් ගැහුවා open ඇවිත්. .
    සංගත් එක දිගට ගැහුවා.. සංගාගේ india එක්ක වගේ රෙකෝඩ් එක පට්ට.
    Machan
    Thawa deyak uba oya katha karanne 2009-2015 stats vs 2020 - 2025 ekka. T20s maara widihata evolve una 10 years athulata. Dilshan la gahapu kaale cricket ekak newei dan tiyenne. Ithin stats walin compare karana eka pattama asadaranai. Match dinawanna gahapu innings compare karapan. High pressure tournaments wala gahapu innings compare karapan. Ethakota therei Dilshan kochchara loku impact ekak karada kiyala opener kenek widihata T20s wala Kusal Mendis ta wada.

    Nothing against Kusal Mendis. He is a must in this T20 and ODIs line up. Not in Tests
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,548
    164,846
    113
    එකමත් එක රටක
    Machan
    Thawa deyak uba oya katha karanne 2009-2015 stats vs 2020 - 2025 ekka. T20s maara widihata evolve una 10 years athulata. Dilshan la gahapu kaale cricket ekak newei dan tiyenne. Ithin stats walin compare karana eka pattama asadaranai. Match dinawanna gahapu innings compare karapan. High pressure tournaments wala gahapu innings compare karapan. Ethakota therei Dilshan kochchara loku impact ekak karada kiyala opener kenek widihata T20s wala Kusal Mendis ta wada.

    Nothing against Kusal Mendis. He is a must in this T20 and ODIs line up. Not in Tests
    ඌ ODI ඕන නෑ මම කියන්නේ. එතනට අලුත් එකෙක් හදන්න පුලුවන් . හැබැයි T 20 නම් ඌ සාපේක්ෂව හොදට කරල තිය්ව්න ලංකාවේ open ආපු උන්ගෙන්.

    මැච් දිනන්න impact එක ගත්තත් උගේ වැඩි.
    ඌ open කරල දිනපු මැච් 22න් 10කම ඌ 50 ඒවා දාල තියනව SR එකත් හොදයි.
    2cvsmFW.jpg

    මේ ඩිලී ගේ.. දිනපු මැච් 34න් 8ක විතරයි 50 පාස් කරල තියෙන්නේ. එතකොට මැච් දිනන්න වෙන උන් හිටිය ඕන තරම් ටීම් එකේ. මූ එකෙක් විතරයි.
    s6Wq14f.jpg
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,922
    4,420
    113
    Sri Lanka
    ඌ ODI ඕන නෑ මම කියන්නේ. එතනට අලුත් එකෙක් හදන්න පුලුවන් . හැබැයි T 20 නම් ඌ සාපේක්ෂව හොදට කරල තිය්ව්න ලංකාවේ open ආපු උන්ගෙන්.

    මැච් දිනන්න impact එක ගත්තත් උගේ වැඩි.
    ඌ open කරල දිනපු මැච් 22න් 10කම ඌ 50 ඒවා දාල තියනව SR එකත් හොදයි.
    2cvsmFW.jpg

    මේ ඩිලී ගේ.. දිනපු මැච් 34න් 8ක විතරයි 50 පාස් කරල තියෙන්නේ. එතකොට මැච් දිනන්න වෙන උන් හිටිය ඕන තරම් ටීම් එකේ. මූ එකෙක් විතරයි.
    s6Wq14f.jpg
    Uba oya kiyana 50 ewa gahapu match 10n 3i top nations walata gahala tiyenne. India 2i Australia 1i. Anik ewa okkoma Afg, Bng and Associate nations.

    Dilshan ge 8n 1i Afg ekka tiyenne. Anik ewa okkoma tiyenne top nations ekka.
    Mata oni na machan me argument eka thawa tikak adinna. Dilshan T20 wala karapu dewal walin poddai thama KM karala tiyenne. KM ge fanboys la kiyana tharam uu waddek newei. Habai uu mei team eke inne oni ekek.

    On his day Kusal Mendis looks so beautiful when batting. But the sad thing is, normally that day comes at the end of a series. It never comes at an ICC event.
     
    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,513
    113
    Kandakadu
    ඔව් ඌ ලකුණු අතර හිටියා. Scorecard eke උට උඩින් පැතුම් 32 යටින් කුසල් පෙරෙරා 53.ඒ දෙන්නා අතර මූ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    කොහොම බැලුවත් උබල ඔය හිතන තරම් භානුකයා ගහන්නේ නෑ.. එහෙම ගහන්ව නම් උගේ avg නැතත් ලොකු SR එකක් තියෙන්න ඕනේ. . ඌ ඉදල ඉදල තමයි ගහන්නේ.
    ඉන්දියාවත් එක්ක මැච් 5ට ලකුණු 46යි , SR 106යි. අරු මැච් 8ට notout නැතුව Avg 35යි , SR 147යි . 50 ඒවා තුනයි.

    භානුකය හොදට ගැහුවා අර අපේ උන් අහින්දාස් ටීම් එකක් පකිස්තාන් එක්ක යවපු ටුවර් එකේ නම් . 2018 වගේ .
    අරූ කිව්වේ මෙනඩිස් ද ?
    මෙන්ඩිස් මෙන්ඩිස් කියන්න එපා බං. T20 වූ ඉන්න ඕනේ. වූ ඕපන් නේ බං. අපේ හැදිලා තියෙන විදියෙන් කොච්චර ටිම් එකක් විදියට ඩවුන් වුණත් අපේ ඔපනර්ස් ලා හොදයි. සුපිරි නැහැ . හොදයි.

    අපිට ඕනේ මිඩ්ඩීල් ඕවර්ස් වල ඇට්ටාක් කරන්න පුළුවන් පලෙයාර්ශලා. ටෙස්ට් ගහන වුන් හරියන්නේ නැහැ. සුස්වසයිඩ් බොම්බරස් ලා දෙන්නෙක් වත් ඕනේ. බෝල 15ක් ලකුණු 30කින් ගන්න පුළුවන් අය .

    අනෙක වනියා 8-9 ගහලා වැඩක් නැහැ වුව ෆින්ච් හිටර් කෙනෙක් විදියට ස්පිනර්ස් ලා ආපු ගමන් දාන්න ඕනේ. මරාගෙන මැරෙන්න.

    Hari uba kiyana widihata stats adu welath Dilshan team eke patta deyak kala ne 2009 WC eke. Machan impact eka decide karapan dinawala tiyena match gaanin. KM thama ehema mukuth karala na. Henama podi matches gaanak dinawala tiyenne. World events wala mukuth na. Dilshan ge 120 strike rate eken world cup 3k hodata gahuwa api. Dilshan thama wadiyenma impactful mata nam.
    මුට පිස්සු බන්. මු මෑච් බලන්නේ නැද්ද කොහෙද ගූගල් එකෙන් ලයිව් ස්කෝර් බලලා ආතල් දෙනවා. ක්‍රිරිකින්ෆෝ එකේ ස්ටැට් බල බල දඟලනවා.

    ඩිලා T20 ගහන කාලේ 140. කියන්නේ විනින් ස්කෝර් එකක් මචං. ස්ටැට් වලින් බලනපීඑන් 2007-2015
    2015-2024 වල avg විනිං ස්කෝර් බලලා කියපන්.

    මාලි තව මොකෙක් ගේ හරි ස්ටැට් ගනින් මාලිට වඩා වුගේ avg sr අඩු වුනත් මාලි ගේ ඉම්පැක්ට් එක වැඩි මැච් එකක් දිනන්න.

    ඔවා කිරික් ඉන්ෆෝ වල නැහැ.
    මාලි කවදාවත් ranking නම්බර් 1 වෙලා නැහැ. හැබැයි කව්රුත් පිළිගන්නේ වූ තමයි නම්බර් 1 වයිට් බොල් බොලර් කියලා. අන්න ඒ වගේ.

    මේක ටිම් ගේමක් මම 30ක් ගහලා ගොඩ ගියා කියලා බේරෙන බැහැ. හැමෝටම වෙනස් වෙනස් ජොබ් තියෙනවා මෑච් එක ගොඩ යන්න . ඒක තේරුම් ගන්න මැච් එකක් බලන්න ඕනේ . Avg sr බැලුවා කියලා ඔවා වල නැහැ.
    ------ Post added on Jul 29, 2024 at 8:42 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,548
    164,846
    113
    එකමත් එක රටක
    මුට පිස්සු බන්. මු මෑච් බලන්නේ නැද්ද කොහෙද ගූගල් එකෙන් ලයිව් ස්කෝර් බලලා ආතල් දෙනවා. ක්‍රිරිකින්ෆෝ එකේ ස්ටැට් බල බල දඟලනවා.

    ඩිලා T20 ගහන කාලේ 140. කියන්නේ විනින් ස්කෝර් එකක් මචං. ස්ටැට් වලින් බලනපීඑන් 2007-2015
    2015-2024 වල avg විනිං ස්කෝර් බලලා කියපන්.

    මාලි තව මොකෙක් ගේ හරි ස්ටැට් ගනින් මාලිට වඩා වුගේ avg sr අඩු වුනත් මාලි ගේ ඉම්පැක්ට් එක වැඩි මැච් එකක් දිනන්න.
    අනේ බන් මොන කාලේද 140 winning score උනේ T20 වල ? :rofl:

    උබට ඕන නම් ඔය ඩිල්ෂාන් ඕපන් කරපු කාලේ ඕපන් කරපු අනිත් උන්ගේ SR බලපං කියාද කියල .. 135 - 145 වගේ තමයි හොද උන්ගේ.
    දැන් පහුගිය අවුරුදු 5-6 open කරපු ලෝකේ උන්ගේ SR අරන් බලපං.. එකත් ඒ ගානම තමයි..
    ඩිල්ශාන් හොදට කරේ ODI . T20 වල උගේ ඉන්නින්ග් 8:1 ක් තියෙන්නේ බින්දු. ඉතින් ඔය කාලේ open කරපු මහේලගේ SR අරන් බලපං.
    watson , warner , guptil , mahela , mcculum වගේ උන්ගේ අරන් බලපං.. 120 උන් නෙවෙයි ඉන්නේ. .
     
    • Like
    Reactions: jehantheexplorer

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනේ බන් මොන කාලේද 140 winning score උනේ T20 වල ? :rofl:

    උබට ඕන නම් ඔය ඩිල්ෂාන් ඕපන් කරපු කාලේ ඕපන් කරපු අනිත් උන්ගේ SR බලපං කියාද කියල .. 135 - 145 වගේ තමයි හොද උන්ගේ.
    දැන් පහුගිය අවුරුදු 5-6 open කරපු ලෝකේ උන්ගේ SR අරන් බලපං.. එකත් ඒ ගානම තමයි..
    ඩිල්ශාන් හොදට කරේ ODI . T20 වල උගේ ඉන්නින්ග් 8:1 ක් තියෙන්නේ බින්දු. ඉතින් ඔය කාලේ open කරපු මහේලගේ SR අරන් බලපං.
    watson , warner , guptil , mahela , mcculum වගේ උන්ගේ අරන් බලපං.. 120 උන් නෙවෙයි ඉන්නේ. .
    Watson Warner MCC කියන්නේ ඒ කාලේ හිටපු බෝම්බ වුන්ගේත් sr 135 -150 ඒ කාලේ . වුන්ගේ ගේම වෙනයි දීලා ගේ ගේම කොහොමත් වෙනස් odi වල වුණත් එහෙමයි. වූ කුයික් ස්ටාර්ට් එකක් අරන් දුන්නත් එක උඩින් ඇවිත් බෝම්බ ඇත අරින එකෙක් නෙමෙයි. ඉනිම ම දිගට අරන් යන්න ඉන්න එකා. දැන් බෝම්බ අතහරින වුන් ගේ sr එක 150+.

    ඕක කරන්න හිටියේ සනා බෝයි. කුසලුයි.

    උබ ක්‍රිරික් ඉන්ෆෝ බලාගෙන කරන්නේ
    මහෙලයි. ජොනතන් ට්‍රොට් ගේ යි කරපු odi සංසන්දනය.

    ඒකාලේ අපි කොහොමත් ගැහුවේ 140-60
    175 + ඉන්දියා එක්ක හැර ගහනවා කියන්නේ නිකම්ම මැච් එක දිනුම්.

    ඉන්දියා වේ හැරුනාම 200 කියන්නේ කොහොමත් කලාතුරකින් ඕනම ටිම් එකට වදින ලකුණු. මම මේ කියන්නේ 2015 ට කලින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,548
    164,846
    113
    එකමත් එක රටක
    ඉනිම ම දිගට අරන් යන්න ඉන්න එකා
    ඉතින් ඌ එහෙම දිගට ගේම අරන් ගිහින් නෑ . එහෙනම් උගේ 50 ඒවා ගොඩක් තියෙන්න ඕන නේ බන්.

    උබ ක්‍රිරික් ඉන්ෆෝ බලාගෙන කරන්නේ
    මහෙලයි. ජොනතන් ට්‍රොට් ගේ යි කරපු odi සංසන්දනය.

    ඒකාලේ අපි කොහොමත් ගැහුවේ 140-60
    175 + ඉන්දියා එක්ක හැර ගහනවා කියන්නේ නිකම්ම මැච් එක දිනුම්.

    මම කිව්වේ ඩිල්ෂාන් open කරපු කාලේ open එකදිගට ගහපු උන්ට සාපේක්ෂව උගේ SR , 6 ඒවා එහෙම අඩුයි. avg එකත් 30 තියෙන්නේ.. හෙම දිගට ඇදගෙන යන්න ඕන නෑ ඌ ඒ කාලේ. සංග , මහේල , kjp , මැතිව්ස් හිටිය . යටින් තිසර හිටිය..
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ඉතින් ඌ එහෙම දිගට ගේම අරන් ගිහින් නෑ . එහෙනම් උගේ 50 ඒවා ගොඩක් තියෙන්න ඕන නේ බන්.

    මම කිව්වේ ඩිල්ෂාන් open කරපු කාලේ open එකදිගට ගහපු උන්ට සාපේක්ෂව උගේ SR , 6 ඒවා එහෙම අඩුයි. avg එකත් 30 තියෙන්නේ.. හෙම දිගට ඇදගෙන යන්න ඕන නෑ ඌ ඒ කාලේ. සංග , මහේල , kjp , මැතිව්ස් හිටිය . යටින් තිසර හිටිය..
    යටින් මෝකා හිටියත් උබ ජීවිතේට දැකලා තියෙනවා ද මාරගෙන මැරෙනවා.

    ඩිල්ෂාන් ගහපු මෑච් මෙන්ඩ්ස් ගහපු මැච් බලපු වුන් දන්නවා මොකද්ද වෙනස කියලා.

    උබ ට ඕනේ ලංකාවේ හොදම ට්20 බැටා මෙන්ඩිස් කියලා කියෝගන්න නේ . යසයි යසයි.

    වැඩිය ඕනේ නැහැ 2008 10 12 14 ට්20 වර්ල්ඩ් කප් වල අනෙක් openers average එකයි sr එකයි චෙක් කරලා බලපන්කෝ

    ඔච්චර උඩ දාගෙන ගැහුවත් ගෙල් ගේ sr එකත් 135
    සනා ගේ sr එක 125 ගාංක්
    දැන් උබ කියන්නේ ගෙල් ට සනා ට වඩා මෙන්ඩ්ස් ට්20 player කියලා ද ?
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,548
    164,846
    113
    එකමත් එක රටක
    යටින් මෝකා හිටියත් උබ ජීවිතේට දැකලා තියෙනවා ද මාරගෙන මැරෙනවා.

    ඩිල්ෂාන් ගහපු මෑච් මෙන්ඩ්ස් ගහපු මැච් බලපු වුන් දන්නවා මොකද්ද වෙනස කියලා.

    උබ ට ඕනේ ලංකාවේ හොදම ට්20 බැටා මෙන්ඩිස් කියලා කියෝගන්න නේ . යසයි යසයි.
    උබ මැච් බලලා නෑ . උබ කරන්නේ අර නිකන් කියනවට දිල්ශාන් එක්ක දැන් ඉන්න උන් මනින්න පුලුවන්ද කියන මානසිකත්වයෙන් කියවන එක. ඌ ඔච්චර හොදට T20 ගහල තියනව නම් උගේ හොද SR එකක් තියෙන්න ඕනේ ඒ කාලේ අනිත් රටවල් වල open කරපු උන්ට සාපේක්ෂව.
    දිල්ශාන් ODI තමයි සුපිරියට ගැහුවේ. අවුරුදු 6ක් වගේ ඇතුලේ ඌ 100 20+ දැම්මා . ලෝකේ අනිත් උන්ට සාපේක්ෂව හොදටම කරා. T20 නම් ඌ ODI වල තරම් ගහල නෑ .
    ඌ open කරපු මැච් 66න් 38කම ලකුණු 20ක් පාස් කරල නෑ . 28කම ලකුණු 10ක් ගහලා නෑ .
    මම කිව්වේ T20 open කරන එක ඩිල්ශාන් ට වඩා හොදට මෙන්ඩිස් කරල තිය්ව්න කොහොම බැලුවත්. SR 143 ක් තියාගෙන 6ක් එලියට දාන්න පුලුවන් ඩිල්ශාන් ට වඩා . අනික ඌ ඩිල්ෂාන් ට වඩා consistent ලකුණුගහල තිය්ව්න open එකේ.

    උබ අර පරණ උන් තමයි හොදම කියන දේ ඔලුවේ තියන් කියෙව්වට තේරුමක් නෑ . :rofl:

    වැඩිය ඕනේ නැහැ 2008 10 12 14 ට්20 වර්ල්ඩ් කප් වල අනෙක් openers average එකයි sr එකයි චෙක් කරලා බලපන්කෝ

    ඔච්චර උඩ දාගෙන ගැහුවත් ගෙල් ගේ sr එකත් 135
    සනා ගේ sr එක 125 ගාංක්
    දැන් උබ කියන්නේ ගෙල් ට සනා ට වඩා මෙන්ඩ්ස් ට්20 player කියලා ද ?
    සනාට වඩා Gayle player T20 වල.
    සනා player ලංකාවේ අනිත් උන්ට වඩා. හැබැයි ඌට T 20 සෙට් උනේ නෑ ගහන්න වැඩිය. හම්බුනෙත් උගේ අන්තිම කාලේ.
    මම මේ සීරිස් එකක් ගැන නෙවෙයි බන් කතා කරේ. එක සීරිස් එකකින් ප්ලයෙර්ලව මනින්න බෑ .
    open කරපු overall records අරන් කිව්වේ.

    gayle කොහොමත් උන්ගේ WI ටීම් එකට එච්චර හොදට කරේ නෑ . ඒත් උගේ T20 record එකට ගහන්න ලෝකේ වෙන එකෙක් නෑ .
    ඩිල්ශාන් ගේ normal T20 බැලුවත් ඕකම තමයි SR එක.
    ------ Post added on Jul 30, 2024 at 11:58 AM
     
    Last edited: