Machan man hamadama kiyanne stats walin players la maninna ba. Man thama kiyanne KM kiyanne T20, ODIs gahanna oni kiyala. Test nam epa. Dan ube stats wala hatiyata KM thama Mahela, Sanga, Dilshan ta wada great ma. Habai mata ehema na. Overall 50 matches walata wada stats gaththama he is just another average player. Nothing else.උබට මම associates team අයින් කරල ඕක පෙන්නන්නද?
මම කතා කරේ ලංකාවේ T20 openers ල ගැන බන්.Machan man hamadama kiyanne stats walin players la maninna ba. Man thama kiyanne KM kiyanne T20, ODIs gahanna oni kiyala. Test nam epa. Dan ube stats wala hatiyata KM thama Mahela, Sanga, Dilshan ta wada great ma. Habai mata ehema na. Overall 50 matches walata wada stats gaththama he is just another average player. Nothing else.
View attachment 233777
Dilshan kiyanne impactful player kenek. Matches keeyak apita dinawala tiyenawada? 2009 T20 WC ekama gahuwe uu. Api final awe uu semi final eke gahapu lakunu 96n. Kusal mendis ehema monada karala tiyenne? Talented eka aththa. But I rate hard working Nissanka way above him on any given day.
Hari uba kiyana widihata stats adu welath Dilshan team eke patta deyak kala ne 2009 WC eke. Machan impact eka decide karapan dinawala tiyena match gaanin. KM thama ehema mukuth karala na. Henama podi matches gaanak dinawala tiyenne. World events wala mukuth na. Dilshan ge 120 strike rate eken world cup 3k hodata gahuwa api. Dilshan thama wadiyenma impactful mata nam.මම කතා කරේ ලංකාවේ T20 openers ල ගැන බන්.
opener කෙනෙක් විදියට මෙන්ඩිස් ගේ impact එක වැඩි dilshan ට වඩා.
උගේ SR 143+ . dilshan ගේ 120ක් වගේ.
dilshan 0 10ක් ගහල තියනව open කරල .
Dilshan ට වඩා ගොඩක් අඩු මැච් ගානක් ගහලත් මෙන්ඩිස් ගේ 50 ඒවා වැඩි.
Avg එකත් උගේ වැඩි open කරල .
ODI වල ආයිත් කතා දෙකක් නෑ ඌ සුපිරිම පොරක්.. මෙන්ඩිස් ට ලං කරන්නවත් බෑ .Hari uba kiyana widihata stats adu welath Dilshan team eke patta deyak kala ne 2009 WC eke. Machan impact eka decide karapan dinawala tiyena match gaanin. KM thama ehema mukuth karala na. Henama podi matches gaanak dinawala tiyenne. World events wala mukuth na. Dilshan ge 120 strike rate eken world cup 3k hodata gahuwa api. Dilshan thama wadiyenma impactful mata nam.
MachanODI වල ආයිත් කතා දෙකක් නෑ ඌ සුපිරිම පොරක්.. මෙන්ඩිස් ට ලං කරන්නවත් බෑ .
හැබැයි t20 වල ඕපන් කරන්න මෙන්ඩිස් හොදයි ...
WC ටික ගහන්න අපිට තව කොච්චර හොද උන් හිටියද ඒ කාලේ. මහේල නම් T20 හයියෙන් ගැහුවා open ඇවිත්. .
සංගත් එක දිගට ගැහුවා.. සංගාගේ india එක්ක වගේ රෙකෝඩ් එක පට්ට.
ඌ ODI ඕන නෑ මම කියන්නේ. එතනට අලුත් එකෙක් හදන්න පුලුවන් . හැබැයි T 20 නම් ඌ සාපේක්ෂව හොදට කරල තිය්ව්න ලංකාවේ open ආපු උන්ගෙන්.Machan
Thawa deyak uba oya katha karanne 2009-2015 stats vs 2020 - 2025 ekka. T20s maara widihata evolve una 10 years athulata. Dilshan la gahapu kaale cricket ekak newei dan tiyenne. Ithin stats walin compare karana eka pattama asadaranai. Match dinawanna gahapu innings compare karapan. High pressure tournaments wala gahapu innings compare karapan. Ethakota therei Dilshan kochchara loku impact ekak karada kiyala opener kenek widihata T20s wala Kusal Mendis ta wada.
Nothing against Kusal Mendis. He is a must in this T20 and ODIs line up. Not in Tests
Uba oya kiyana 50 ewa gahapu match 10n 3i top nations walata gahala tiyenne. India 2i Australia 1i. Anik ewa okkoma Afg, Bng and Associate nations.ඌ ODI ඕන නෑ මම කියන්නේ. එතනට අලුත් එකෙක් හදන්න පුලුවන් . හැබැයි T 20 නම් ඌ සාපේක්ෂව හොදට කරල තිය්ව්න ලංකාවේ open ආපු උන්ගෙන්.
මැච් දිනන්න impact එක ගත්තත් උගේ වැඩි.
ඌ open කරල දිනපු මැච් 22න් 10කම ඌ 50 ඒවා දාල තියනව SR එකත් හොදයි.
![]()
මේ ඩිලී ගේ.. දිනපු මැච් 34න් 8ක විතරයි 50 පාස් කරල තියෙන්නේ. එතකොට මැච් දිනන්න වෙන උන් හිටිය ඕන තරම් ටීම් එකේ. මූ එකෙක් විතරයි.
![]()
අරූ කිව්වේ මෙනඩිස් ද ?කොහොම බැලුවත් උබල ඔය හිතන තරම් භානුකයා ගහන්නේ නෑ.. එහෙම ගහන්ව නම් උගේ avg නැතත් ලොකු SR එකක් තියෙන්න ඕනේ. . ඌ ඉදල ඉදල තමයි ගහන්නේ.
ඉන්දියාවත් එක්ක මැච් 5ට ලකුණු 46යි , SR 106යි. අරු මැච් 8ට notout නැතුව Avg 35යි , SR 147යි . 50 ඒවා තුනයි.
භානුකය හොදට ගැහුවා අර අපේ උන් අහින්දාස් ටීම් එකක් පකිස්තාන් එක්ක යවපු ටුවර් එකේ නම් . 2018 වගේ .
මුට පිස්සු බන්. මු මෑච් බලන්නේ නැද්ද කොහෙද ගූගල් එකෙන් ලයිව් ස්කෝර් බලලා ආතල් දෙනවා. ක්‍රිරිකින්ෆෝ එකේ ස්ටැට් බල බල දඟලනවා.Hari uba kiyana widihata stats adu welath Dilshan team eke patta deyak kala ne 2009 WC eke. Machan impact eka decide karapan dinawala tiyena match gaanin. KM thama ehema mukuth karala na. Henama podi matches gaanak dinawala tiyenne. World events wala mukuth na. Dilshan ge 120 strike rate eken world cup 3k hodata gahuwa api. Dilshan thama wadiyenma impactful mata nam.
ne ban, Mata set une nehemeke ara klin wage channel okkoma pennana ekak ndda bn
අනේ බන් මොන කාලේද 140 winning score උනේ T20 වල ?මුට පිස්සු බන්. මු මෑච් බලන්නේ නැද්ද කොහෙද ගූගල් එකෙන් ලයිව් ස්කෝර් බලලා ආතල් දෙනවා. ක්‍රිරිකින්ෆෝ එකේ ස්ටැට් බල බල දඟලනවා.
ඩිලා T20 ගහන කාලේ 140. කියන්නේ විනින් ස්කෝර් එකක් මචං. ස්ටැට් වලින් බලනපීඑන් 2007-2015
2015-2024 වල avg විනිං ස්කෝර් බලලා කියපන්.
මාලි තව මොකෙක් ගේ හරි ස්ටැට් ගනින් මාලිට වඩා වුගේ avg sr අඩු වුනත් මාලි ගේ ඉම්පැක්ට් එක වැඩි මැච් එකක් දිනන්න.
thanks ban me wage thawa hoa telgrame group thiayanawanm dapanko pm hari karahandan machan dakke..
Oka me series ekatama wada ban..
baladdi oke HD channel ekama balapan.
https://t.me/sportslivesrilanka
me group ekata join weyan. Meke links denawa.
thanksWatson Warner MCC කියන්නේ ඒ කාලේ හිටපු බෝම්බ වුන්ගේත් sr 135 -150 ඒ කාලේ . වුන්ගේ ගේම වෙනයි දීලා ගේ ගේම කොහොමත් වෙනස් odi වල වුණත් එහෙමයි. වූ කුයික් ස්ටාර්ට් එකක් අරන් දුන්නත් එක උඩින් ඇවිත් බෝම්බ ඇත අරින එකෙක් නෙමෙයි. ඉනිම ම දිගට අරන් යන්න ඉන්න එකා. දැන් බෝම්බ අතහරින වුන් ගේ sr එක 150+.අනේ බන් මොන කාලේද 140 winning score උනේ T20 වල ?
උබට ඕන නම් ඔය ඩිල්ෂාන් ඕපන් කරපු කාලේ ඕපන් කරපු අනිත් උන්ගේ SR බලපං කියාද කියල .. 135 - 145 වගේ තමයි හොද උන්ගේ.
දැන් පහුගිය අවුරුදු 5-6 open කරපු ලෝකේ උන්ගේ SR අරන් බලපං.. එකත් ඒ ගානම තමයි..
ඩිල්ශාන් හොදට කරේ ODI . T20 වල උගේ ඉන්නින්ග් 8:1 ක් තියෙන්නේ බින්දු. ඉතින් ඔය කාලේ open කරපු මහේලගේ SR අරන් බලපං.
watson , warner , guptil , mahela , mcculum වගේ උන්ගේ අරන් බලපං.. 120 උන් නෙවෙයි ඉන්නේ. .
ඉතින් ඌ එහෙම දිගට ගේම අරන් ගිහින් නෑ . එහෙනම් උගේ 50 ඒවා ගොඩක් තියෙන්න ඕන නේ බන්.ඉනිම ම දිගට අරන් යන්න ඉන්න එකා
උබ ක්‍රිරික් ඉන්ෆෝ බලාගෙන කරන්නේ
මහෙලයි. ජොනතන් ට්‍රොට් ගේ යි කරපු odi සංසන්දනය.
ඒකාලේ අපි කොහොමත් ගැහුවේ 140-60
175 + ඉන්දියා එක්ක හැර ගහනවා කියන්නේ නිකම්ම මැච් එක දිනුම්.
යටින් මෝකා හිටියත් උබ ජීවිතේට දැකලා තියෙනවා ද මාරගෙන මැරෙනවා.ඉතින් ඌ එහෙම දිගට ගේම අරන් ගිහින් නෑ . එහෙනම් උගේ 50 ඒවා ගොඩක් තියෙන්න ඕන නේ බන්.
මම කිව්වේ ඩිල්ෂාන් open කරපු කාලේ open එකදිගට ගහපු උන්ට සාපේක්ෂව උගේ SR , 6 ඒවා එහෙම අඩුයි. avg එකත් 30 තියෙන්නේ.. හෙම දිගට ඇදගෙන යන්න ඕන නෑ ඌ ඒ කාලේ. සංග , මහේල , kjp , මැතිව්ස් හිටිය . යටින් තිසර හිටිය..
උබ මැච් බලලා නෑ . උබ කරන්නේ අර නිකන් කියනවට දිල්ශාන් එක්ක දැන් ඉන්න උන් මනින්න පුලුවන්ද කියන මානසිකත්වයෙන් කියවන එක. ඌ ඔච්චර හොදට T20 ගහල තියනව නම් උගේ හොද SR එකක් තියෙන්න ඕනේ ඒ කාලේ අනිත් රටවල් වල open කරපු උන්ට සාපේක්ෂව.යටින් මෝකා හිටියත් උබ ජීවිතේට දැකලා තියෙනවා ද මාරගෙන මැරෙනවා.
ඩිල්ෂාන් ගහපු මෑච් මෙන්ඩ්ස් ගහපු මැච් බලපු වුන් දන්නවා මොකද්ද වෙනස කියලා.
උබ ට ඕනේ ලංකාවේ හොදම ට්20 බැටා මෙන්ඩිස් කියලා කියෝගන්න නේ . යසයි යසයි.

සනාට වඩා Gayle player T20 වල.වැඩිය ඕනේ නැහැ 2008 10 12 14 ට්20 වර්ල්ඩ් කප් වල අනෙක් openers average එකයි sr එකයි චෙක් කරලා බලපන්කෝ
ඔච්චර උඩ දාගෙන ගැහුවත් ගෙල් ගේ sr එකත් 135
සනා ගේ sr එක 125 ගාංක්
දැන් උබ කියන්නේ ගෙල් ට සනා ට වඩා මෙන්ඩ්ස් ට්20 player කියලා ද ?