India tour of Sri Lanka 2024🦁🏏

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,181
    49,530
    113
    සේදවත්ත
    වයිට් වොශ් උන් නැත්තම් වැඩක් නෑ. ඉන්දියාව සුපිරි වෙන්නේ අපිව වයිට් වොශ් කරලා ස්පොන්සස්ලා නැති වෙලා මිනිස්සූ පිට්ටනියට නොඑන ගානට අපිව විනාස කරාම . කලිනුත් කිව්වා ලංකාවේ ක්‍රිකට් ඉවරයි .
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ලොල් දැන් ස්කෝර් බෝඩ් එක බැලුවේ ස්ටැට්ස් පෙන්න පෙන්න පොන්ඩිසාගෙ බිජ්ජ සුද්ද කරන එකා කෝ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,906
    165,746
    113
    එකමත් එක රටක
    එක හයක් ගැහුවම බන්දුවගේ කියවිල්ල යකෝ

    @Walter White මෙහෙ වරෙන්.. ඔන්න බලපං 50 කෑලි 4ක් දැම්මා.. ත්‍රෙඩ් එකේ බලේ තමයි..
    ------ Post added on Aug 2, 2024 at 6:09 PM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පොන්ඩිසාගෙ stats උස්සන් උගේ පස්ස ලෙව කාපු උන් කෝ?
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,683
    113
    දෙහිවල
    ඔන්න බලපං 50 කෑලි 4ක් දැම්මා.. ත්‍රෙඩ් එකේ බලේ තමයි..
    ඉතාමත් හොදයි..
    අද ඉදන් දිගටම ඔයා නූල් දාන්න..
    අපිට මැච් දිනන්න ඕන නැහැ.. 50 හතරක් ගැහුවම ඇති..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,906
    165,746
    113
    එකමත් එක රටක
    ඉතාමත් හොදයි..
    අද ඉදන් දිගටම ඔයා නූල් දාන්න..
    අපිට මැච් දිනන්න ඕන නැහැ.. 50 හතරක් ගැහුවම ඇති..
    උබලටත් මාර හීන නේ තියෙන්නේ.
    දිනන්නම ද බන් මැච් ගහන්නේ.
    අනික අපේ හැටියට ඔය මදෑ 🥱
     
    • Love
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,683
    113
    දෙහිවල
    උබලටත් මාර හීන නේ තියෙන්නේ.
    දිනන්නම ද බන් මැච් ගහන්නේ.
    අනික අපේ හැටියට ඔය මදෑ 🥱
    අදනම් දිනන්න ඕනේ නැහැ..
    බිමට බහින්න තිබ්බනම් ඇති..

    ශර්මා ඕකුන්ව බිමින් තියපන් යකෝ..☹️
     
    • Haha
    • Like
    Reactions: FuBaR and S.GUNE

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    වයිට් වොශ් උන් නැත්තම් වැඩක් නෑ. ඉන්දියාව සුපිරි වෙන්නේ අපිව වයිට් වොශ් කරලා ස්පොන්සස්ලා නැති වෙලා මිනිස්සූ පිට්ටනියට නොඑන ගානට අපිව විනාස කරාම . කලිනුත් කිව්වා ලංකාවේ ක්‍රිකට් ඉවරයි .
    api monawa kiwwath moka mona widihata white wash karath meke inna un yanawa ban lonthayo balanna, lonthayontama hariyana fanbase eka :rolleyes: gihilla redi nathi wenna kaawahama hithe dukata huwak daala ayeth next match eketh ticket aran balanna enawa :lol::rolleyes:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,181
    49,530
    113
    සේදවත්ත
    api monawa kiwwath moka mona widihata white wash karath meke inna un yanawa ban lonthayo balanna, lonthayontama hariyana fanbase eka :rolleyes:
    නෑ නෑ ටික ටික අඩුවෙනවා බන් . අපේ කොල්ලො ඉස්සර පුක ඉරන් ටිකට් හොයන්නේ දැන් එකෙක් යන් නෑ ඒම බැලුවම පේනවා . අඩුකුලේ උන් හවසට අමාරුවට ගියාට ක්‍රිකට් දන්න අය දැන් යන් නෑ . අපරාදේ සල්ලි . කොමත් තව සීරිස් 2-3 කෑවම ස්පොන්සශිප් නෑ, ඉලගට ICC ෆන්ඩින් අඩු වෙනවා ඉට පස්සේ අපි කෙන්නියාව වෙනවා .

    පොඩි පිලියමක් තියෙන්නේ හදනවනම් පරදින ඒවට ලක්ශයක් දෙකල් දීලා දිනන ඒවට ලක්ශ 20-30 දෙන්න ඕනේ . එතකොට ඕකුන් ගහනවා . තව ඩේලී බටා එක අයින් කරලා හරි ඩොලර් 50 වගේ ගෙවන්න ඕනේ . 150/100 වැඩී .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,683
    113
    දෙහිවල
    වෙල්ලා වෙල්ලා

    Excited Season 2 GIF by The Office
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,764
    5,730
    113
    api monawa kiwwath moka mona widihata white wash karath meke inna un yanawa ban lonthayo balanna, lonthayontama hariyana fanbase eka :rolleyes: gihilla redi nathi wenna kaawahama hithe dukata huwak daala ayeth next match eketh ticket aran balanna enawa :lol::rolleyes:
    දැන් යන්නේ නැහැ බන් LPL වේළුනා. බලපන් ඉස්සර ඔය වගේ සීරිස් එකක් තිබ්බෝත් යන සෙනග. නිකන් ටිකට් දීලත් යන්න සෙනග හිටියේ නැහැ.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    මොකද මේ වෝටබෝයි හැමතිස්සෙම ස්වරයක් ගැන කියවන්නේ... 🤣🤣🤣