වයිට් වොශ් උන් නැත්තම් වැඩක් නෑ. ඉන්දියාව සුපිරි වෙන්නේ අපිව වයිට් වොශ් කරලා ස්පොන්සස්ලා නැති වෙලා මිනිස්සූ පිට්ටනියට නොඑන ගානට අපිව විනාස කරාම . කලිනුත් කිව්වා ලංකාවේ ක්‍රිකට් ඉවරයි .
සංස්කෘතිකයි! එකගයි!Lonthayonta baaa
Oya ground ekata gihin match balanna puke amaruwa thiyana unta gate eken eliyata ena kotama kunu biththara walin gahanna one

ඉතාමත් හොදයි..ඔන්න බලපං 50 කෑලි 4ක් දැම්මා.. ත්‍රෙඩ් එකේ බලේ තමයි..
උබලටත් මාර හීන නේ තියෙන්නේ.ඉතාමත් හොදයි..
අද ඉදන් දිගටම ඔයා නූල් දාන්න..
අපිට මැච් දිනන්න ඕන නැහැ.. 50 හතරක් ගැහුවම ඇති..
අදනම් දිනන්න ඕනේ නැහැ..උබලටත් මාර හීන නේ තියෙන්නේ.
දිනන්නම ද බන් මැච් ගහන්නේ.
අනික අපේ හැටියට ඔය මදෑ![]()
api monawa kiwwath moka mona widihata white wash karath meke inna un yanawa ban lonthayo balanna, lonthayontama hariyana fanbase ekaවයිට් වොශ් උන් නැත්තම් වැඩක් නෑ. ඉන්දියාව සුපිරි වෙන්නේ අපිව වයිට් වොශ් කරලා ස්පොන්සස්ලා නැති වෙලා මිනිස්සූ පිට්ටනියට නොඑන ගානට අපිව විනාස කරාම . කලිනුත් කිව්වා ලංකාවේ ක්‍රිකට් ඉවරයි .
gihilla redi nathi wenna kaawahama hithe dukata huwak daala ayeth next match eketh ticket aran balanna enawa 

නෑ නෑ ටික ටික අඩුවෙනවා බන් . අපේ කොල්ලො ඉස්සර පුක ඉරන් ටිකට් හොයන්නේ දැන් එකෙක් යන් නෑ ඒම බැලුවම පේනවා . අඩුකුලේ උන් හවසට අමාරුවට ගියාට ක්‍රිකට් දන්න අය දැන් යන් නෑ . අපරාදේ සල්ලි . කොමත් තව සීරිස් 2-3 කෑවම ස්පොන්සශිප් නෑ, ඉලගට ICC ෆන්ඩින් අඩු වෙනවා ඉට පස්සේ අපි කෙන්නියාව වෙනවා .api monawa kiwwath moka mona widihata white wash karath meke inna un yanawa ban lonthayo balanna, lonthayontama hariyana fanbase eka![]()
දැන් යන්නේ නැහැ බන් LPL වේළුනා. බලපන් ඉස්සර ඔය වගේ සීරිස් එකක් තිබ්බෝත් යන සෙනග. නිකන් ටිකට් දීලත් යන්න සෙනග හිටියේ නැහැ.api monawa kiwwath moka mona widihata white wash karath meke inna un yanawa ban lonthayo balanna, lonthayontama hariyana fanbase ekagihilla redi nathi wenna kaawahama hithe dukata huwak daala ayeth next match eketh ticket aran balanna enawa
![]()