Wedding එකට Bite එකක්..

JINX_XNIJ

Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    240 වගේ Crowd එකකට චිකන් ඩෙවිල් බයිට් කිලෝ කීයක් විතර ඕනේ වෙයිද? එකත් එක්ක mixture බයිට් එකයි,කජුයි තියෙනවා. 10.45 ඉදන් 12.00 වගේ වෙනකන් තමයි ටේබල් වලට බයිට් දෙන්න තියෙන්නේ. 12.00 බුෆේ එක open කරනවා. එක round එකක් ගියාම ඇතිද බයිට් එක round දෙකක් යන්න ඕනෙද ?
     
    • Like
    Reactions: Soloprenuer

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,762
    12,907
    113
    ලංකාවේ.. ලංකාවේ
    Round 2k aduma denna weyi. 3rd ekath bona ayata denna weyi.
    chicken kilo 10k wath aduma yayi. (gawenna denna)
    chicken tikak deela mixture wadiyen denna.
    oya okkoma theeeranya wenne hotel eka hoheda, bonna denne monawada, bonna keeyak innawada, ladies and childen keeyak innwada matha.
     
    Last edited:

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    mata catering karana kenek dunna advice eka thamai cashew nut denna epaa kiyana eka. hethuwa minissu asawata kala anthima buffet eka kanna baruwa yana eka.
    ow eka hari.
    cashue walata bada pirenawa nodanima.

    240n kiyak bonna innawada?
    15KG maximum athi wei. 80 kata wage. habai umba 100kg dunnath iwara karai. thakkali, malu miris noda hadapan wadiya. nathnm bite eka epa wenawa.
     
    • Like
    Reactions: rukshrulz

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,104
    1,612
    113
    240 වගේ Crowd එකකට චිකන් ඩෙවිල් බයිට් කිලෝ කීයක් විතර ඕනේ වෙයිද? එකත් එක්ක mixture බයිට් එකයි,කජුයි තියෙනවා. 10.45 ඉදන් 12.00 වගේ වෙනකන් තමයි ටේබල් වලට බයිට් දෙන්න තියෙන්නේ. 12.00 බුෆේ එක open කරනවා. එක round එකක් ගියාම ඇතිද බයිට් එක round දෙකක් යන්න ඕනෙද ?
    bar area wenama thiyenawa nam anith table walata eka round ekak giyama athi. bonna inna gana balanna. 60-80 atara bona ganak innawa nam 15-18 kg atara chicken athi. habai umba anith table walata eka round ekakata wada yawwoth nam madi wenna puuwan, mokada kattiya bite eka diet eka karagani
     
    • Like
    Reactions: rukshrulz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,033
    165,986
    113
    එකමත් එක රටක
    240 වගේ Crowd එකකට චිකන් ඩෙවිල් බයිට් කිලෝ කීයක් විතර ඕනේ වෙයිද? එකත් එක්ක mixture බයිට් එකයි,කජුයි තියෙනවා. 10.45 ඉදන් 12.00 වගේ වෙනකන් තමයි ටේබල් වලට බයිට් දෙන්න තියෙන්නේ. 12.00 බුෆේ එක open කරනවා. එක round එකක් ගියාම ඇතිද බයිට් එක round දෙකක් යන්න ඕනෙද ?
    ඉවර වෙන්න වෙන්න දීපං 🥱
    මේ පැත්තේ නම් බයිට් දෙනවා 5ක් 6ක් වත් .

    මම ගියා කොච්චිකඩේ ට ටිකක් එහා වේදීන් එකකට . උන්ගේ බයිට් විතරක් තියෙන්න ඇති 12ක් වත් . :baffled:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113
    madi unama kana kahanne nathuwa inna nam, wadi unath kamak naha kiyala hadapan
    lol
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Ape eun nikan dunnoth kanawa bonawa.. So don't cheapen out and regret.

    My wedding total 130 (inc photographers & music team)

    Chicken bite 8kg
    Pork 8kg
    Bite mix 10Kg
    Cashews 10kg
    Total bottles 25 (17 whiskey/ 5 Wines/ 3 Vodka)

    And they also ate from buffet. Not much left by the end of the day.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,651
    16,867
    113
    240 වගේ Crowd එකකට චිකන් ඩෙවිල් බයිට් කිලෝ කීයක් විතර ඕනේ වෙයිද? එකත් එක්ක mixture බයිට් එකයි,කජුයි තියෙනවා. 10.45 ඉදන් 12.00 වගේ වෙනකන් තමයි ටේබල් වලට බයිට් දෙන්න තියෙන්නේ. 12.00 බුෆේ එක open කරනවා. එක round එකක් ගියාම ඇතිද බයිට් එක round දෙකක් යන්න ඕනෙද ?
    Pork nathuwa wadak na ban

    Round 3kwath one ban
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,954
    12,296
    113
    Behind u :p
    Bonne nati unta devell chicken wadak na ban,
    Green apple
    Mixture
    Cashew nut
    Chicken nugget, mini kives, cutlet,

    Wage deyak tiyahan
     
    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    Wedding එකට දාර ගූපියෙකුටයි,බයියෙකුටයි,ජෙප්පෙකුටයි invite කරපන්. බයිට් ඕනෙම නෑ.:lol:
     
    • Haha
    Reactions: Jack London