උබලටත් මේක විහිලුවක් වගේ පෙනෙයි ද දන්නෙ නෑ. කලින් වතාවල් දෙකක දි ම එක එක එවුන් ගහන්න ඇවිල්ල කේස් ගිහින් තියෙනව කියලා මම කිව්වනෙ. ආපහු පාරක් ඒ වගේ දෙයක් වුනා.
A\L ඉවර වෙලා වැඩට ගියපු කම්පැනි එකේ ඉන්න බාල ම කෙනා මම. ඇගෙනුත් පොඩි ම කෙනා මම.එතන උන් නිතර ම මාව බයිට් එකට ගන්න පටන් ගත්තා. ගිය බදාදා උන් අනවශ්‍ය විහිලුවක් කරලා ( අනවශ්‍ය දෙයක් වීඩියෝ කරලා ඒක ෆේස්බුක් දාලා) මම ඒකට කරපු එකාට බැන්නා.ඌ ඒකට මට ගැහුව.මාත් ගැහුව ඒත් මට හරියට ගහගන්න බැරි උනා.එතන හිටපු වැඩිමල් ම දෙන්නා එකතු වෙලා බේරුවා.උන් දෙන්නත් මට කිව්වෙ උබ පොඩි නිසා තමයි ඔහොම වෙන්නෙ නැත්නම් උබේ වැරැද්දක් නෑ කියලා. හැමදාම මේක කරන්න බෑනෙ. කැම්පස් ගියාට පස්සෙත් අනිවාරෙන් මෙහෙම දේවල් වෙයි කියලා හිතෙනවමට දැන් ඒ ඔක්කොම එපා වෙලා මට කෙලවපු උන් එකෙක් හරි පිහියකින් ඇනලා මරා දාලා මාත් suicide කරගන්න හිතෙනව..3rd shyth කරලා අමාරුවෙන් විභාගෙ ගොඩ දැම්ම එක අපාරදෙ කියලත් හිතෙනවා.මම දෙලොවක් අතර හිර වෙලා.කොටින් ම මට සීරියල් කිලර් කෙනෙක් වෙන්න තරම් කේන්තියක් දැන් එන්නෙ
apo survival skills madi, emotional regulation ekak nathuwa me wage adu kule rataka ubata dn inn thathwe yatate survive wenna baha
campus yanakam work karanawa kiynne ubata hambenne mokak hari podi position ekakne company eke academic qualifications n experiences thama nathi nisa, ithin ubata inn wenne amu adu kule set ekak inn environment eheka,
paycheck eken paycheck ekata wada karana kanna bonna nathi healthy childhood ekak thibbe nathi un workplace ehek wada karaddi unge e podi kale wuna traumatic experiences nisa un hadagaththa unhealthy coping mechanisms feed karann wenawa
low financial background ehek geadara inn ungenuth guti kaka kunu banum ahagena anith minissungen bully wela haduna un balanne unge yatathe wada karana ekekwa bully karala unge trauma ekka cope wenna. oka unt therum ganna tharam wath intelligence ekak naha e nisa unwa hadann baha, ub dnagnn one inna environment ekata adapt wenna
financial n social n professional status ekak naththm oya wage adu kule than wala wada karaddi ohoma wenawa, uba ewa hadagnnakam owata adapt wenn one
ubava bully karana un company eke loku management position thiyen unwa bully karannhne? unge video face book dannahne? ballo wage "sir" kiyalane katha karanne
video ekak aragena facebook damma kiyala ubt physically haniyak wennh, anika bn onema manussyekwa hari widihata manipulate karala ubata one de kara ganna puluwn (oya video eka delete karagnn wade), specially adu kule unwa manipulate karann lesi,
oya wge unw api nitharama validate karanawnm unt respect karala hasirenawanm un thavadurath ubava unge ego ekata wena attack ekak widihata salakannah, ethkot wenne ubava nitharama uta one wena eka uge fragile ego eka uba nitharama feed karana nisa, ethkota ubava bully karannah mokada uba naththam uge fragile ego eka feed karann kenek nathi wena nisa saha un ubava bully karala balaporoththu wena de uba kamaththenma karana nisa, ubata oka thava durata escalate karala "traumatic bond" ekak hadagena uwa ballek wage control karannth puluwn.
uba oya wage thanaka adu kule un ekka banagena gahaganna yanawa kiynne natural selection ekenma ayin wela yana wadak, e nisa babek wage pihiyen anina katha kiynnathuwa inn environment ekata adapt weyan kisima prashnayak athi nowenn, emotions regulate kara gann igenaganin
uba campus iwr karala job ekak karala financial n social status hadila eddith oya ubava bully karapu un inne oya thanama thamai un othanin ihalata yannh, ehema thanakata awama ubawa kawruth bully karann enneth naha, lankave society eka ohom thami, ekko igengena iwr wela wena nordic country ehekata wage palayan naththam mehe environment ekata adapt weyan