කිරියෙ හැමෝම තමන් චන්දෙ දෙන අපේක්ෂකයට ප්‍රසිද්ධියෙ කඩේ යද්දි ඩිලාන් විතරක් රනිල්ට ජනේලෙන් පුක දෙනව.ලපයගෙ පලු අරිනව. ඇනෝනිමස් හිටියත් කොන්දක් නෑ තමන් කැමති එකා කියන්න.
මේ තියෙන ගානට තිබ්බම ඇතිලු
ඒත් මෙයා කාටවත් කැමති නැල්ලු
ඊටපස්සෙ කියනව ලපයට චන්දෙ දෙනවලු
මේ තියෙන ගානට තිබ්බම ඇතිලු
කවුද එහෙම කිව්වේ .. ඌ මාර රටක් හදන්නේ නෑ . එහෙම මගුලක මේ රටේ වෙන්නෙත් නෑ .
මේ තියන ගානට තිබ්බනම් ඇති .
හම්බකරන් ජිවත් වෙන්නත් බැරි රටක් කරන එකයි අවුල එක එක චූන් වෙච්ච උන් ඇවිල්ල .
ඒත් මෙයා කාටවත් කැමති නැල්ලු
මම කාටවත් කැමති නෑ නේ .
අනුරයට රැල්ලට චුන වෙච්ච නිසා ඌ ගැන වැඩියෙන් කිව්වේ .
මොකද්ද අර්බුධය . මාව ignore කරපං උබට ඇඩියාව වගේ නම් ..![]()
ඊටපස්සෙ කියනව ලපයට චන්දෙ දෙනවලු
මම චන්දෙ දෙන්නේ අනුරය්ට . ෆොටෝ ගහන්න දෙන්නේ නෑ නැත්නම් ගහගෙන එනව![]()
