30K live watching anura @ sirasa satana 😀

Myth

Well-known member
  • Jul 9, 2009
    18,941
    12,277
    113
    Behind u :p
    තෙල් පෝලිම් එනව
    ගෑස් නැති වෙනව
    ඩොලර් එක 500
    තොපේ බැ0කු වල තියන සල්ලි ටික ගන්නව
    අනිත් උන්ට ගහනව

    30000 k balanawa 😀
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,968
    1
    100,521
    113
    33
    Kalutara
    බලන් ඉන්න උන්ගේ සෙට් එකෙ එකෙක්ට නින්ද ගිහිල්ලා තිබිලා එක පාරටම ඇහැරිලා කෑ ගැහුවා මාලිමාවට ජය වේවා කියල.

    දැන් 55,000 යි
    සිරසේ ද උඹ කියන්නේ/. අපි මේ අනුර කුමාරගේ චැනල් එකේ බලන්නේ.
    ------ Post added on Sep 14, 2024 at 11:26 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201

    ආ ඔව්.
     
    • Love
    Reactions: Heshan Daminda

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නාමල්ගේ ලක්ෂ 2 පැන්නුවා..

    ජෙපි team පරාදයි...

    අර බයියො ටිකක් ද හැම එකටම ජය වෙවා ගාන්නෙ 😎
    මුන් ටික...

    ------ Post added on Sep 14, 2024 at 11:29 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    නාමල්ගේ ලක්ෂ 2 පැන්නුවා..

    ජෙපි team පරාදයි...

    මුන් ටික...

    ------ Post added on Sep 14, 2024 at 11:29 PM

    1000075703.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,551
    18,201
    113
    මොකෝ මේ බයවෙලා දෙරණ අනිත් එකේ live count එකත් දාපන් ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ වෙද්දී එකේ 190,000 + බලනවා..
    ඒ කියන්නෙ නාමල් ද ජනාධිපති ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,797
    113
    මොකෝ මේ බයවෙලා දෙරණ අනිත් එකේ live count එකත් දාපන් ළමයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මේ වෙද්දී එකේ 190,000 + බලනවා..
    roti delete mokatada illanne ethakota, ha danuna hore danuna
    lol