තෙල් පෝලිම් එනව
ගෑස් නැති වෙනව
ඩොලර් එක 500
තොපේ බැ0කු වල තියන සල්ලි ටික ගන්නව
අනිත් උන්ට ගහනව
30000 k balanawa
ගෑස් නැති වෙනව
ඩොලර් එක 500
තොපේ බැ0කු වල තියන සල්ලි ටික ගන්නව
අනිත් උන්ට ගහනව
30000 k balanawa
සිරසේ ද උඹ කියන්නේ/. අපි මේ අනුර කුමාරගේ චැනල් එකේ බලන්නේ.දැන් 55,000 යි
ආ ඔව්.බලන් ඉන්න උන්ගේ සෙට් එකෙ එකෙක්ට නින්ද ගිහිල්ලා තිබිලා එක පාරටම ඇහැරිලා කෑ ගැහුවා මාලිමාවට ජය වේවා කියල.
සිරසේ ද උඹ කියන්නේ/. අපි මේ අනුර කුමාරගේ චැනල් එකේ බලන්නේ.
------ Post added on Sep 14, 2024 at 11:26 PM
මුන් ටික...අර බයියො ටිකක් ද හැම එකටම ජය වෙවා ගාන්නෙ![]()
නාමල්ගේ ලක්ෂ 2 පැන්නුවා..
ජෙපි team පරාදයි...
මුන් ටික...
------ Post added on Sep 14, 2024 at 11:29 PM
මොකෝ මේ බයවෙලා දෙරණ අනිත් එකේ live count එකත් දාපන් ළමයා
ඒ කියන්නෙ නාමල් ද ජනාධිපති ?මොකෝ මේ බයවෙලා දෙරණ අනිත් එකේ live count එකත් දාපන් ළමයා![]()
![]()
![]()
මේ වෙද්දී එකේ 190,000 + බලනවා..
roti delete mokatada illanne ethakota, ha danuna hore danunaමොකෝ මේ බයවෙලා දෙරණ අනිත් එකේ live count එකත් දාපන් ළමයා![]()
![]()
![]()
මේ වෙද්දී එකේ 190,000 + බලනවා..
නාමල්ගේ ලක්ෂ 2 පැන්නුවා..
ජෙපි team පරාදයි...
මුන් ටික...
------ Post added on Sep 14, 2024 at 11:29 PM
අද දෙරණයි, ටීවී දෙරණයි ඇරෙන්න මොකක්ද තියෙන අනිත් චැනල් එක?අනිත් එකත් දාපන්![]()
![]()
![]()
ඔව් දැන් මිලියන 3ක් බලනවා, මේන්....
![]()