Kane Williomson ge b'day eka dawase thibba test match eke ape balanna apu set eka cake dunna porata22 මැච් එක පටන් ගනිද්දි ගාලුකොටුව උඩ කොඩි වන වන රතිඥ්ඥා ගගා හෙන අතාල් එකක් බලාගන්න පුලුවන්. නවසිලන්තෙට කිරිබත් කවන්නත් බැරි නැ.![]()
Kane Williomson ge b'day eka dawase thibba test match eke ape balanna apu set eka cake dunna porata
------ Post added on Sep 20, 2024 at 3:30 PM
Mama hithuwe test kylaOoka test ekak newei..practice match ekak
පොඩ්ඩක් හිමින් කතාකරපන්නැගිටපල්ලා, නැගිටපල්ලා. නුඹලගේ වාරේ ඇවිල්ලා.
Adata iwarai8ක් ගිහින් නේ යකෝ .
කොටා දිවුරුම් දෙන්න කලින් දින්නන්ම් තමයි වටින්නේ .![]()