New Zealand tour of Sri Lanka 2024 🦁🏏

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Menda 7 අල්ලන් යයි වගේ.

    Sa tour එකට කුසල් පෙරේරා ව එක්කන් යන්න ඕනේ හැබැයි.
     
    • Like
    Reactions: Ysa Karu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    අපරාදෙ බං තව ඕවර් දෙකක් දුන්නනම් ඇදලාම ගහන්න කියලා කමිදුවා 200 ගහනවා. ඕනෙනම් විනාඩි 10ක් යයි. ඒක දෙන්න තිබ්බ මමනම් කියන්නෙ
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අපරාදෙ බං තව ඕවර් දෙකක් දුන්නනම් ඇදලාම ගහන්න කියලා කමිදුවා 200 ගහනවා. ඕනෙනම් විනාඩි 10ක් යයි. ඒක දෙන්න තිබ්බ මමනම් කියන්නෙ
    ow bung sangata wage 200 eka miss wenne career eke anthimata danma nemei, lesiyenma ganna thibba 200 ekak aparade
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    ow bung sangata wage 200 eka miss wenne career eke anthimata danma nemei, lesiyenma ganna thibba 200 ekak aparade
    කමිදුවටත් අවුල් ගියා එකපාරට එන්න කිව්වම. මෙන්ඩා වගේ 200ට ලග හිටියනම් සනතා හෙට උදේ වෙනකන් හරි ගස්සනවා
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,795
    30,896
    113
    conway ge out eka aul wge neh bn
    ඔව් බං. බෝලෙ බිම වැදිලා වගේ දනාගෙ අතට එන්නෙ. 3rd umpire out දුන්නත් දනාට තිබ්බෙ අරූට ආය එන්න කියන්න. එහෙම උනානම් ගැම්ම බං
     
    • Like
    Reactions: JohnWatson99