Ow ban. New ball ekata nam gahanna ba uuta. opposition bowlers la tired wela bole old unama muuta lesi. One down nam denna epa kochchara gahuwath ayemendisath ethana hondai wage gahanawa
ow bung sangata wage 200 eka miss wenne career eke anthimata danma nemei, lesiyenma ganna thibba 200 ekak aparadeඅපරාදෙ බං තව ඕවර් දෙකක් දුන්නනම් ඇදලාම ගහන්න කියලා කමිදුවා 200 ගහනවා. ඕනෙනම් විනාඩි 10ක් යයි. ඒක දෙන්න තිබ්බ මමනම් කියන්නෙ
කමිදුවටත් අවුල් ගියා එකපාරට එන්න කිව්වම. මෙන්ඩා වගේ 200ට ලග හිටියනම් සනතා හෙට උදේ වෙනකන් හරි ගස්සනවාow bung sangata wage 200 eka miss wenne career eke anthimata danma nemei, lesiyenma ganna thibba 200 ekak aparade
oww oi kusalta pukath dei sana namකමිදුවටත් අවුල් ගියා එකපාරට එන්න කිව්වම. මෙන්ඩා වගේ 200ට ලග හිටියනම් සනතා හෙට උදේ වෙනකන් හරි ගස්සනවා
nishange control eka maru. aru honda bola 2k dammoth ithuru bola 4 than 4kta danneNishan hodayi Ramesh ta wada
Ramesh nikan part time ekek wage melonrahak naha
13Kaminduwa thawa 50k gahuwoth man hithanne fastest 1000 gahapu eka wenna one. 12 inns.
umpire ganja gahalaconway ge out eka aul wge neh bn
ඔව් බං. බෝලෙ බිම වැදිලා වගේ දනාගෙ අතට එන්නෙ. 3rd umpire out දුන්නත් දනාට තිබ්බෙ අරූට ආය එන්න කියන්න. එහෙම උනානම් ගැම්ම බංconway ge out eka aul wge neh bn