Two genres of movies and their best imo

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    Lawrence of Arabia (1962) , Saving Private Ryan (1998)

    Romance balanne na ban. mata boring. wife ekka balanna gaththoth mama nidi.
     
    • Love
    Reactions: garfieldzz

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    1725208908838.png

    ඇස් වලට කදුළු එන ආදර කතාවක් තියෙන උසස් නිර්මාණයක්:yes:
     
    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    උබ හොදයි කිවුව නිසා ඊයෙ රෑ බැලුව . මට නම් සෙට් නැහැ බන්. අරුගේ මතකය delete කරන්න කියල මගුලක් ඔලුවට දාල මුළු ෆිල්ම් එක පුරාවට මෙලෝ වැදගත් කමක් නැති දේවල් උන් කතා කර කර ඉන්නවා . අරුට හීනෙන් වගේ ඒව ඇහෙනව :no: . සමහර විට මට විතරක් සෙට් වෙන්නෙ නැති ෆිල්ම් එකක් වෙන්න ඇති . මම මගේ දැනිමේ හැටියට මේකට 4/10 දෙනව:(
    View attachment 235952
    timeline eka ala karala thiynne oke, godak ma joel ge memories thama pennanne. explainer ekak balala apahu baladdi note une nathi details ekkama story eka set wenawa.

    8/10 :love:
     
    • Like
    Reactions: dilshanniranga

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    timeline eka ala karala thiynne oke, godak ma joel ge memories thama pennanne. explainer ekak balala apahu baladdi note une nathi details ekkama story eka set wenawa.

    8/10 :love:
    මේක අර සම්භාව්‍ය ඝණයේ එකක් වෙන්න ඇති එහෙනම්. හිතලම අවුල් කරල තියෙන්නෙ. ඉතින් මචන් බලන කෙනා මොන තරම් ගේමක් දෙන්න ඕනිද ඕක බලන්න(බෝරින් සීන් එකත් ඉවසගෙන, නොතේරෙන තැන් අවබෝධ කරගෙන).
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,038
    19,533
    113
    Miami
    Once Upon a Time in the West
    supirima film ekak. mama asama category ekak thama Wild west movies. Clint Eastwood ge triology ekai, High Plains Drifter, Hang 'em High, Silverado (1985), Pale Rider and Pat Garrett and Billy the Kid balapan. me okkoma eka wagema entertaining supiri films..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    supirima film ekak. mama asama category ekak thama Wild west movies. Clint Eastwood ge triology ekai, High Plains Drifter, Hang 'em High, Silverado (1985), Pale Rider and Pat Garrett and Billy the Kid balapan. me okkoma eka wagema entertaining supiri films..
    ekama awula mewwa patta diga wena eka thamai.
    The Good, the Bad and the Ugly ehema supiri.

    supirima film ekak.
    mam baluwa set na ban mata nam.
    ------ Post added on Oct 14, 2024 at 4:37 PM