Lawrence of Arabia (1962) , Saving Private Ryan (1998)
Romance balanne na ban. mata boring. wife ekka balanna gaththoth mama nidi.
Romance balanne na ban. mata boring. wife ekka balanna gaththoth mama nidi.
@Solo RiderBlue is the warmest color
timeline eka ala karala thiynne oke, godak ma joel ge memories thama pennanne. explainer ekak balala apahu baladdi note une nathi details ekkama story eka set wenawa.උබ හොදයි කිවුව නිසා ඊයෙ රෑ බැලුව . මට නම් සෙට් නැහැ බන්. අරුගේ මතකය delete කරන්න කියල මගුලක් ඔලුවට දාල මුළු ෆිල්ම් එක පුරාවට මෙලෝ වැදගත් කමක් නැති දේවල් උන් කතා කර කර ඉන්නවා . අරුට හීනෙන් වගේ ඒව ඇහෙනව. සමහර විට මට විතරක් සෙට් වෙන්නෙ නැති ෆිල්ම් එකක් වෙන්න ඇති . මම මගේ දැනිමේ හැටියට මේකට 4/10 දෙනව
View attachment 235952

මේක අර සම්භාව්‍ය ඝණයේ එකක් වෙන්න ඇති එහෙනම්. හිතලම අවුල් කරල තියෙන්නෙ. ඉතින් මචන් බලන කෙනා මොන තරම් ගේමක් දෙන්න ඕනිද ඕක බලන්න(බෝරින් සීන් එකත් ඉවසගෙන, නොතේරෙන තැන් අවබෝධ කරගෙන).timeline eka ala karala thiynne oke, godak ma joel ge memories thama pennanne. explainer ekak balala apahu baladdi note une nathi details ekkama story eka set wenawa.
8/10![]()
Done!දිග වැඩියි කියලා නොබලා ඉන්න නම් එපා. පට්ටම ෆිල්ම් එකක් මේක.![]()
Normal eka.මොන වර්ෂන් එක ද බැලුවෙ? "Redux' වර්ෂන් එක ද?
ඕක නම් තාම බලලා නෑ.@Stimulus mind
Once Upon a Time in the West
meka kohomada?
------ Post added on Oct 13, 2024 at 11:52 AM

supirima film ekak. mama asama category ekak thama Wild west movies. Clint Eastwood ge triology ekai, High Plains Drifter, Hang 'em High, Silverado (1985), Pale Rider and Pat Garrett and Billy the Kid balapan. me okkoma eka wagema entertaining supiri films..Once Upon a Time in the West
ekama awula mewwa patta diga wena eka thamai.supirima film ekak. mama asama category ekak thama Wild west movies. Clint Eastwood ge triology ekai, High Plains Drifter, Hang 'em High, Silverado (1985), Pale Rider and Pat Garrett and Billy the Kid balapan. me okkoma eka wagema entertaining supiri films..
mam baluwa set na ban mata nam.supirima film ekak.