current එක ගත්තට පස්සේ ඉස්සෙල්ලම බිල එන්න මාස කීපයක් යනවද බන් ? අගෝස්තු අන්තිම current එක හම්බුනේ, එත් ගිය මාසෙට එහෙම බිලක් ආවේ නැ. දැන් අපේ පැත්තේ phone එකට sms එකක් එන්නේ. මට ආවේ නැනේ බන්.
එහෙම එන්න පරක්කු සිද්දියක් තියේද ? මේක අහන්න වෙයිද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
එහෙම එන්න පරක්කු සිද්දියක් තියේද ? මේක අහන්න වෙයිද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ