current බිල ඉස්සෙල්ලම එනකොට

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    current එක ගත්තට පස්සේ ඉස්සෙල්ලම බිල එන්න මාස කීපයක් යනවද බන් ? අගෝස්තු අන්තිම current එක හම්බුනේ, එත් ගිය මාසෙට එහෙම බිලක් ආවේ නැ. දැන් අපේ පැත්තේ phone එකට sms එකක් එන්නේ. මට ආවේ නැනේ බන්.
    එහෙම එන්න පරක්කු සිද්දියක් තියේද ? මේක අහන්න වෙයිද ? දන්නා කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,603
    28,557
    113
    ඔකුන්ගේ මොන system තිබ්බත් මොකක් හරි කරන්න මාසයක් යනවා. එක වැරද්දක් උන් කොලොත් අපහු එක හදන්න තව මාසයක් ගන්නවා. එකනේ reform කරන්න විරුද්ධ. දැන් කාලකන්නි ජෙප්පෝ ඇවිල්ල කරන්න ගිය reforms ඔක්කොම නැවැත්තුව
    solar connection එකක් කියල හරියට meter reading කරන්න දැන් මාස 3ක් තිස්සේ CEB උන්ට බැහැ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    august walin psse sms wtri neh? dunne oyage no ekd? e bill eke liyala denna kiyala keewa neda, nttn sticker ekk dunna no eka liyala meter eke gahanna. ceb ekt ghn ahnna itin enne nttn
    ape maha geval thiyenneth e langamai. ehata enava. aluth gedaratai ave naththe machan. mn balannam ehenm . :)
    අවට ගෙවල් වලට බිල් ලියන්ඩ එනකොට අහල බලන්ඩ
    ela machan mn ahannam :)
    App eke self reading ekak danna mulma mase.
    eka kohomada machan karanne? mokadda App eka?
    ඔකුන්ගේ මොන system තිබ්බත් මොකක් හරි කරන්න මාසයක් යනවා. එක වැරද්දක් උන් කොලොත් අපහු එක හදන්න තව මාසයක් ගන්නවා. එකනේ reform කරන්න විරුද්ධ. දැන් කාලකන්නි ජෙප්පෝ ඇවිල්ල කරන්න ගිය reforms ඔක්කොම නැවැත්තුව
    solar connection එකක් කියල හරියට meter reading කරන්න දැන් මාස 3ක් තිස්සේ CEB උන්ට බැහැ
    masa ganak giya vage nemei meke aspa bilak evaddi thama andenne :D
    bill balanna ena ekagen ahapan wisthare..
    uta kiyahan phone number eka register karala denna kiyala sms bill walata. u karala dei.
    ow machan ehema karanava me para avama. nathnm vade hariyanne na.
     
    • Like
    Reactions: kinkon

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    ape maha geval thiyenneth e langamai. ehata enava. aluth gedaratai ave naththe machan. mn balannam ehenm . :)

    ela machan mn ahannam :)

    eka kohomada machan karanne? mokadda App eka?

    masa ganak giya vage nemei meke aspa bilak evaddi thama andenne :D

    ow machan ehema karanava me para avama. nathnm vade hariyanne na.
    CEB App eka install karaganna
     
    • Love
    Reactions: rock pora

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    අනුර යියා CEB එක ක්‍රයක්ෂම කරන්න යන්නේ එතකක් පොඩ්ඩක් ඉවසලා ඉන්න
    CEB Account Number එකට සාධාරණ ගානක් දැම්ම නම් ඉවරයි හැම මාසෙම
     
    • Love
    Reactions: rock pora

    AnuradhaRa

    Well-known member
  • https://cebcare.ceb.lk/Incognito/BillCalculator

    බිල එනකං මාස ගාණක් බලං හිටියොත් උඹ අනාතයි
    මෙන්න මේකට යුනිට් ගාන දාල, දවස් ගාණ 30 ක් දාල බීල කීයක් එනවද කියල බලපං
    මාස දෙකක් ගිහින්නං යූනිට් ගාණ දෙකට බෙදල දවස් 30 කට දාල බලපං
    උඹට තේරෙනවනෙ
    මාස ගාණ අනුව නෝමල් ගාණක් ගෙවපං
    වැඩියෙන් ගෙව්ව කියල පාඩුවක් වෙන්නෙත් නෑ, ඊළග බිලෙන් අඩු වෙනවනෙ
    නැත්තං ඕව ගොඩ ගැහෙනව, ඒ මදිවට දැං පොලියකුත් ගන්න උං පරක්කු වෙන ඒවට
     
    • Love
    Reactions: rock pora

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    https://cebcare.ceb.lk/Incognito/BillCalculator

    බිල එනකං මාස ගාණක් බලං හිටියොත් උඹ අනාතයි
    මෙන්න මේකට යුනිට් ගාන දාල, දවස් ගාණ 30 ක් දාල බීල කීයක් එනවද කියල බලපං
    මාස දෙකක් ගිහින්නං යූනිට් ගාණ දෙකට බෙදල දවස් 30 කට දාල බලපං
    උඹට තේරෙනවනෙ
    මාස ගාණ අනුව නෝමල් ගාණක් ගෙවපං
    වැඩියෙන් ගෙව්ව කියල පාඩුවක් වෙන්නෙත් නෑ, ඊළග බිලෙන් අඩු වෙනවනෙ
    නැත්තං ඕව ගොඩ ගැහෙනව, ඒ මදිවට දැං පොලියකුත් ගන්න උං පරක්කු වෙන ඒවට
    Aluthinma gattea ban. gewanna account number ekak wath ne.
     
    • Love
    Reactions: rock pora

    AnuradhaRa

    Well-known member
  • Aluthinma gattea ban. gewanna account number ekak wath ne.

    මාසෙකට ඒකක 140 ක් වගේ යූස් වෙනවනං
    දැං එන්නෙ 4800 ක වගේ බිලක්
    ඒ ගාණ හැම මාසෙකම වෙන් කරල තියාගන්න. එතකොට හරි
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    CEB App eka install karaganna
    ela machan :)
    Ade mama gatte Augest Mula. Tama bill eka awe ne.
    appa andenavane :D
    call 1987. They are really helpful
    ela machan :)
    1987 call kara. First bill eka enna 3 - 4 months yanawalu. :D
    kiyak eida danna. andenava ashpa ganak avoth ehema :D
    අනුර යියා CEB එක ක්‍රයක්ෂම කරන්න යන්නේ එතකක් පොඩ්ඩක් ඉවසලා ඉන්න
    CEB Account Number එකට සාධාරණ ගානක් දැම්ම නම් ඉවරයි හැම මාසෙම
    Account Number ekak dila na bn thama
    https://payment.ceb.lk/instantpay

    Account number eka gahala balapan
    Account Number ekak dila na bn thama
    Bill okkoma ekatu wela total bill ekak ei kunu wenna
    hammaa andenava ithin :D
    https://cebcare.ceb.lk/Incognito/BillCalculator

    බිල එනකං මාස ගාණක් බලං හිටියොත් උඹ අනාතයි
    මෙන්න මේකට යුනිට් ගාන දාල, දවස් ගාණ 30 ක් දාල බීල කීයක් එනවද කියල බලපං
    මාස දෙකක් ගිහින්නං යූනිට් ගාණ දෙකට බෙදල දවස් 30 කට දාල බලපං
    උඹට තේරෙනවනෙ
    මාස ගාණ අනුව නෝමල් ගාණක් ගෙවපං
    වැඩියෙන් ගෙව්ව කියල පාඩුවක් වෙන්නෙත් නෑ, ඊළග බිලෙන් අඩු වෙනවනෙ
    නැත්තං ඕව ගොඩ ගැහෙනව, ඒ මදිවට දැං පොලියකුත් ගන්න උං පරක්කු වෙන ඒවට
    unit gana balanne kohomada machan digital meter ekaka?