බුද්ධ දේශනාවට කිසිම ගැලපීමක් නැත . මේ මොහතේ ඵල දෙන්නේ කර්මයේ එක කොටසක්වන දිට්ඨධම්ම වේදනීය කර්ම විතරයි . අනිත් කොටස් අහෝසිවීමක් වගේම පසුවටත් බලපානවා.
නෑ වැරදියි
කවුද බං මේ බොරු ලියන්නෙ
මරනය කොහොමද බන් කරුමයක් වෙන්නේ..ගෙනාපු ආයුස ලෙප්ට් වෙවෙද්දී නේ මැරෙන්නේ
බුද්ධ දේශනාවට කිසිම ගැලපීමක් නැත . මේ මොහතේ ඵල දෙන්නේ කර්මයේ එක කොටසක්වන දිට්ඨධම්ම වේදනීය කර්ම විතරයි . අනිත් කොටස් අහෝසිවීමක් වගේම පසුවටත් බලපානවා.
නෑ වැරදියි
කවුද බං මේ බොරු ලියන්නෙ
මරියාතුමී හව්@Fiona Dabare මල්ලි මේව බොරු බං
එතකොට කර්මය හොරකං කරන්න බැරිද?
සතෙකුගේ මස් කනවා කියන්නේ උගේ කර්මය හොරකං කරනවා කියන .හොරකම් කරන්න කර්මයක් තියෙන්න ඕනෙනෙ, කර්මය කියලා මුකුත් පනව්න්නැත්තම් හොරකම් කරන්න දෙයක් තව දුරට ඉතුරු වෙන්නෑ