4K හොඳ මොනිටර් එකකුත් එක්ක ලක්ෂ 15 ට පුළුවන් Core i9 13900K, 32GB 5200MHz, 1TB NVMe Samsung 980 Pro, 2TB NVMe Samsung 980 Pro, Asus Cooler, RTX 4080 Nvidea, 4K Samsung 28" 144Hz Display. RGB නම් එනව ඔව්වට. OFF කරගෙන ඉන්න තියෙන්නෙ.
යකෝ මන් මේ ලක්ෂ 4කට විතර එකක් බැලුවෙඅනේ මේ, සල්ලි තියෙනවද කියපන් මුලින්...
2 mil
යකෝ මන් මේ ලක්ෂ 4කට විතර එකක් බැලුවෙ
ඕවගෙ වොරන්ටි අවුරුදු කීයදubata 4000 series gpu ekak ganna puluwn wei 4 lks walata
ඒව සෙට් නෑ බංGaming only nam ps5 thama cheapest option eka
ammage pension eken ganda barida?යකෝ මන් මේ ලක්ෂ 4කට විතර එකක් බැලුවෙ
නංගි අරන් දෙනව කිව්ව මචන්ammage pension eken ganda barida?