හොද ගේමිං PC එකක් කීයක් විතර වෙයිද

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අවුරුදු ඉදිරි අවු 5ට එන ගේම් Max FPS දාල ප්ලේ කරන්න පුලුවන් ගේමිං පීෂී එකක් ඇසෙම්බල් කරන්ඩ කීයක් විතර යයිද
    Rgb ලයිට් සුකුරුත්තං නැතිව.
     
    • Like
    Reactions: NRTG

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka
    4K හොඳ මොනිටර් එකකුත් එක්ක ලක්ෂ 15 ට පුළුවන් Core i9 13900K, 32GB 5200MHz, 1TB NVMe Samsung 980 Pro, 2TB NVMe Samsung 980 Pro, Asus Cooler, RTX 4080 Nvidea, 4K Samsung 28" 144Hz Display. RGB නම් එනව ඔව්වට. OFF කරගෙන ඉන්න තියෙන්නෙ.
     
    • Like
    • Sad
    Reactions: NRTG and Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    4K හොඳ මොනිටර් එකකුත් එක්ක ලක්ෂ 15 ට පුළුවන් Core i9 13900K, 32GB 5200MHz, 1TB NVMe Samsung 980 Pro, 2TB NVMe Samsung 980 Pro, Asus Cooler, RTX 4080 Nvidea, 4K Samsung 28" 144Hz Display. RGB නම් එනව ඔව්වට. OFF කරගෙන ඉන්න තියෙන්නෙ.

    අනේ මේ, සල්ලි තියෙනවද කියපන් මුලින්...
    යකෝ මන් මේ ලක්ෂ 4කට විතර එකක් බැලුවෙ
     
    • Haha
    Reactions: Heshan Daminda