හොදම තෑග්ග

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,580
    113
    Miami
    මේක උදේම මාව අතීතයට අරගෙන ගියා.
    එයා ඇරෙන්න වෙන කෙල්ලෙක් දිහා නොබලපු ඒ අතීතය.
    ජීවිතේම පිරිල වගේ දැනුනු ඒ කාලය.
    මුලු ලෝකෙම මං ගාව කියල දැනුනු ඒ මොහොත.
    කිසි කෙනෙක්ට තමන්ගෙ පලවෙනි ආදරේ නම් අහිමි වෙන්න එපා.
    කාලය ගතවෙන කොට ටික ටික ඒ මතකයන් බොද වෙලා යනව වගේ දැනුනට, මතක් වෙන හැම වෙලාවකම හදවත පසාරු කරගෙන උඩට එන ඒ මතක ඉබේම දිය වී යනවා දරාගෙන බලාන ඉන්නවා හැර වෙන මොනා කරන්නද?
    උදේ පාන්දර ඕවා මතක්වෙන තරම් මූසල කමක් තවත් නෑ නේ බං. දවාලට රෑට මතක් උනා වගේ නෙමෙයි උදේම මතක් උනාම දවසම අවුල්. විශේෂයෙන් ඉරිදා වගේ නිකන් ඉන්න දවසක
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,967
    27,587
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උදේ පාන්දර ඕවා මතක්වෙන තරම් මූසල කමක් තවත් නෑ නේ බං. දවාලට රෑට මතක් උනා වගේ නෙමෙයි උදේම මතක් උනාම දවසම අවුල්. විශේෂයෙන් ඉරිදා වගේ නිකන් ඉන්න දවසක
    දැන් නම් දවසම ඕව හිතන්න වෙලාවක් නෑ බන් ඉතිං.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    මේක උදේම මාව අතීතයට අරගෙන ගියා.
    එයා ඇරෙන්න වෙන කෙල්ලෙක් දිහා නොබලපු ඒ අතීතය.
    ජීවිතේම පිරිල වගේ දැනුනු ඒ කාලය.
    මුලු ලෝකෙම මං ගාව කියල දැනුනු ඒ මොහොත.
    කිසි කෙනෙක්ට තමන්ගෙ පලවෙනි ආදරේ නම් අහිමි වෙන්න එපා.
    කාලය ගතවෙන කොට ටික ටික ඒ මතකයන් බොද වෙලා යනව වගේ දැනුනට, මතක් වෙන හැම වෙලාවකම හදවත පසාරු කරගෙන උඩට එන ඒ මතක ඉබේම දිය වී යනවා දරාගෙන බලාන ඉන්නවා හැර වෙන මොනා කරන්නද?
    මටත් 😢😢😢
     
    • Wow
    Reactions: NRTG and Geshi95

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,580
    113
    Miami
    දැන් නම් දවසම ඕව හිතන්න වෙලාවක් නෑ බන් ඉතිං.
    හිතන්නෙ නෑ තමා බං. එක පාර රැන්ඩම් දේකින් මොළේ ඒ කොටස ට්‍රිගර් වෙලා ඒ මතක උඩ එනවා. නිකම් ඉන්න නිවාඩුපාඩු වෙලාවක නම් ඉවරයි මගෙ මූඩ් එක.
     
    Kellek widihata toxic kyna eka oyalage side eken kohoma deyakda kyla kynna puluwan da?
    ------ Post added on Nov 10, 2024 at 12:48 AM
    එහෙම කියන්න දන්නෙ නෑ. හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. මම ටොක්සික් නම් මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඊට වඩා 100 ගුණයක් ටොක්සික්. :yes:

    @BLACKLIST_MEMBER කියන දේ හරි වෙන්න පුළුවන්. ඒත් මේ වගේ රටක ගමක හැදුනු අපි වගේ අයට ඒවා නුහුරුයි. සමහර විට ඒ දේවල් එක්ස්පීරියන්ස් කරලා නැති නිසා වෙන්න පුළුවන්. බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පැත්තෙන් මම දන්නෙ නැහැ. හැබැයි එයා වෙන අය එක්ක ඕවා කරනවා බලන්න උවමනාවක් නෑ. සෙක්ස් වලට වඩා කෙයාරින් පැත්තට මම කැමති. අකමැතියි කියන එක නෙමෙයි. හැබැයි සෙක්ස් වගේ දෙයකදි හිතේ ඒ කෙනාට තියෙන ආදරේ ඒ වගේ ඒවා තියෙන්න ඕනෙ. ආදරේ නැතුව දකින දකින අය එක්ක සෙක්ස් කරන්න බෑ.
     
    • Love
    Reactions: sahan50

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,136
    31,895
    113
    ඔයාලට girl friend ගෙන් ලැබුණු හොදම තෑග්ග මොකක්ද? මම අදහස් කරේ ආදරේ ඒ වගේ දේවල් නෙමේ.. තෑගි විදියට ලැබුණු physical දේවල් මොනවද? ඔයාලගෙ හිතට ගොඩක්ම දැනුනු surprised වුනු දේවල්...
    Godak unta physically nam sex thamai
    Lol
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,042
    6,392
    113
    kandy
    එහෙම කියන්න දන්නෙ නෑ. හැබැයි එක දෙයක් කියන්න පුළුවන්. මම ටොක්සික් නම් මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඊට වඩා 100 ගුණයක් ටොක්සික්. :yes:

    @BLACKLIST_MEMBER කියන දේ හරි වෙන්න පුළුවන්. ඒත් මේ වගේ රටක ගමක හැදුනු අපි වගේ අයට ඒවා නුහුරුයි. සමහර විට ඒ දේවල් එක්ස්පීරියන්ස් කරලා නැති නිසා වෙන්න පුළුවන්. බෝයිෆ්‍රෙන්ඩ්ගෙ පැත්තෙන් මම දන්නෙ නැහැ. හැබැයි එයා වෙන අය එක්ක ඕවා කරනවා බලන්න උවමනාවක් නෑ. සෙක්ස් වලට වඩා කෙයාරින් පැත්තට මම කැමති. අකමැතියි කියන එක නෙමෙයි. හැබැයි සෙක්ස් වගේ දෙයකදි හිතේ ඒ කෙනාට තියෙන ආදරේ ඒ වගේ ඒවා තියෙන්න ඕනෙ. ආදරේ නැතුව දකින දකින අය එක්ක සෙක්ස් කරන්න බෑ.
    Na naa mata onee lust side eka newei

    Mata onee aththatama toxic kynne mokadda kiyala danaganna. Monawada toxic ayage nikan unique dewal.
     
    Na naa mata onee lust side eka newei

    Mata onee aththatama toxic kynne mokadda kiyala danaganna. Monawada toxic ayage nikan unique dewal.
    මම හිතන විදියට narcissism ගතිය, අනිත් කෙනා control කරන එක, jealousy ඔය වගේ ඒවා නේද? 🤷
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,990
    1
    43,357
    113
    අපිට ඉතිං තෑගි දෙන්න කෙල්ලො ඉන්න එපැයි

    හිතෙන් මවා ගත්තු මනස්ගාත මම කියවන්නෙ :(

    ඒ වුණාට ඒ හීන ලෝකෙ ජීවත් වෙන්න මම ආසයි...
     
    Last edited:
    අපිට ඉතිං තෑගි දෙන්න කෙල්ලො ඉන්න එපැයි

    හිතෙන් මවා ගත්තු මනස්ගාත මම කියවන්නෙ :(

    ඒ වුණාට ඒ හීන ලෝකෙ ජීවත් වෙන්න මම ආසයි...
    ඉතින් කෙල්ලෙක් හොයා ගත්තා නම් ඉවරයිනෙ හැමදාම ABCD ගගා ඉන්නෙ නැතුව. :cool:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මම ටොක්සික් නම් මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඊට වඩා 100 ගුණයක් ටොක්සික්.
    ගැහැනුන් ගේ වැරද්දකට වඩා පට්ටම වැරදි කාරයෝ තමයි පිරිමි හැතිකරය.

    අත්‍යවශ්‍ය දේට (පිරිමියෙක් satisfy කරන්න තියන හැකියාව, එක්ස්පිරියන්ස් එක - මහ කාලකණ්නි විදිහට judge කරලා) වැලියු එක නොදී අනවශ්‍ය වැඩකට නැති කුණු ගොඩවල් වලට (virginity) වැලියු එක දීලා වැරදි මාකට් එකක් හදල ගැහැණු සංහතියම වැරදි පාරේ යවන මී හරක් වැඩේ කරන්නේ පිරිමි.

    ඔය මාකට් එකට අවශ්‍ය සැපයුම ට ඉතින් දෙමවුපියොත් තමන්ගේ ගැහැණු දරුවෝ රේඩි කරනවා ඔලුවට කාලකන්නි සංස්කෘතික ජරා ගොඩවල් දාල හරියට ඒ සබ්ජෙක්ට් එකට එදියුකෙට් කරන්නේ නැතුව.
    අනික් රටවල් වල දෙමවුපියෝ ළමයින්ට කියල දෙන්නේ කොහොමද පිරිමි කැමති මොනවටද අරව මේවා හැම දේම කියල දෙනවා, පීරියඩ් හැදෙන්න පටන් ගද්දි බර්ත් කන්ට්‍රෝල් ගැන , std ගැන කියල දෙනවා, මෙහෙ එවුන් මළ විකාර ඔලුවට දාල ඔලු ගෙඩි කනව. මේ විදිහට අපේ ගොන් හැතිකරේ කොච්චර කාලයක් යන්න පුලුවන්ද කියල හිතා ගන්න බැහැ.

    මට ඔය මහා මළ විකාර සංදර්ශනයේ කොටස් කාරයෙක් වෙන්න බැරි නිසා මන් ෆොරින් කෙල්ලොන්ට කැමතියි, ඕපන් මයින්ඩඩ් වෙන්න පුළුවන් කමක් නැහැ මේ ලංකාවේ ටිපිකල් මොඩල් එකට. ලංකාවේ එහෙම ආතල් එකේ ඉන්න ගැහැණු යාළුවො ඕන තරම් ඉන්නවා , එත් ෆ්‍රීඩම් එක අඩුයි (එහෙම එයාලට වෙලා තියෙන්නෙත් පොඩි කාලේ ඉඳන් අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා නිදහසේ හැදිලා තිබුන අයගේ විතරයි. හැබැයි මාරම ඕපන් ඒ කෙල්ලෝ. ඒත් මේකේ ඉන්න හැතිකරේ සහ පැවතීගෙන ආපු සිස්ටම් එකත් එක්ක උන්ට එහෙම ජිවත් වෙන්න අමාරුයි එලි පිට. හැම රෙද්දකටම එක්ස්කියුස් දිදී හැමිනෙන්න වෙන නිසා. සුද්දීයෝන්ට ඔහොම ප්‍රශ්නයක් නැහැ.
    මන් කියන්නේ පොයින්ට් එක මේක කෙල්ලොන්ගේ සම්පුර්ණ වැරද්දක් නෙමෙයි, පිරිමි මෝඩ හැතිකරය ක්‍රියෙට් කරපු දෙයක් .