මම ටොක්සික් නම් මගේ බෝයිෆ්‍රෙන්ඩ් ඊට වඩා 100 ගුණයක් ටොක්සික්.
ගැහැනුන් ගේ වැරද්දකට වඩා පට්ටම වැරදි කාරයෝ තමයි පිරිමි හැතිකරය.
අත්‍යවශ්‍ය දේට (පිරිමියෙක් satisfy කරන්න තියන හැකියාව, එක්ස්පිරියන්ස් එක - මහ කාලකණ්නි විදිහට judge කරලා) වැලියු එක නොදී අනවශ්‍ය වැඩකට නැති කුණු ගොඩවල් වලට (virginity) වැලියු එක දීලා වැරදි මාකට් එකක් හදල ගැහැණු සංහතියම වැරදි පාරේ යවන මී හරක් වැඩේ කරන්නේ පිරිමි.
ඔය මාකට් එකට අවශ්‍ය සැපයුම ට ඉතින් දෙමවුපියොත් තමන්ගේ ගැහැණු දරුවෝ රේඩි කරනවා ඔලුවට කාලකන්නි සංස්කෘතික ජරා ගොඩවල් දාල හරියට ඒ සබ්ජෙක්ට් එකට එදියුකෙට් කරන්නේ නැතුව.
අනික් රටවල් වල දෙමවුපියෝ ළමයින්ට කියල දෙන්නේ කොහොමද පිරිමි කැමති මොනවටද අරව මේවා හැම දේම කියල දෙනවා, පීරියඩ් හැදෙන්න පටන් ගද්දි බර්ත් කන්ට්‍රෝල් ගැන , std ගැන කියල දෙනවා, මෙහෙ එවුන් මළ විකාර ඔලුවට දාල ඔලු ගෙඩි කනව. මේ විදිහට අපේ ගොන් හැතිකරේ කොච්චර කාලයක් යන්න පුලුවන්ද කියල හිතා ගන්න බැහැ.
මට ඔය මහා මළ විකාර සංදර්ශනයේ කොටස් කාරයෙක් වෙන්න බැරි නිසා මන් ෆොරින් කෙල්ලොන්ට කැමතියි, ඕපන් මයින්ඩඩ් වෙන්න පුළුවන් කමක් නැහැ මේ ලංකාවේ ටිපිකල් මොඩල් එකට. ලංකාවේ එහෙම ආතල් එකේ ඉන්න ගැහැණු යාළුවො ඕන තරම් ඉන්නවා , එත් ෆ්‍රීඩම් එක අඩුයි (එහෙම එයාලට වෙලා තියෙන්නෙත් පොඩි කාලේ ඉඳන් අම්මයි තාත්තයි දෙන්නම නැති වෙලා නිදහසේ හැදිලා තිබුන අයගේ විතරයි. හැබැයි මාරම ඕපන් ඒ කෙල්ලෝ. ඒත් මේකේ ඉන්න හැතිකරේ සහ පැවතීගෙන ආපු සිස්ටම් එකත් එක්ක උන්ට එහෙම ජිවත් වෙන්න අමාරුයි එලි පිට. හැම රෙද්දකටම එක්ස්කියුස් දිදී හැමිනෙන්න වෙන නිසා. සුද්දීයෝන්ට ඔහොම ප්‍රශ්නයක් නැහැ.
මන් කියන්නේ පොයින්ට් එක මේක කෙල්ලොන්ගේ සම්පුර්ණ වැරද්දක් නෙමෙයි, පිරිමි මෝඩ හැතිකරය ක්‍රියෙට් කරපු දෙයක් .