ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
බෙත්ලෙහෙම් පුරේ, ටිකිරිමලී පාසල් යන, සීතල සඳ එළියේ වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ ඔහු මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය හරහා රසික සිත් දිනාගත්තා.