ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි..!

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,271
    45,211
    113
    ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    බෙත්ලෙහෙම් පුරේ, ටිකිරිමලී පාසල් යන, සීතල සඳ එළියේ වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ ඔහු මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය හරහා රසික සිත් දිනාගත්තා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    බෙත්ලෙහෙම් පුරේ, ටිකිරිමලී පාසල් යන, සීතල සඳ එළියේ වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ ඔහු මෙරට කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රය හරහා රසික සිත් දිනාගත්තා.

    නිවන්සුව ලැබේවා.

    සින්දුසෙට් නැතත් ලිට්මස් පරිස්සාව මතක තියාගන්න උදව් කරපු පින ඇති.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    නිවන්සුව ලැබේවා.

    සින්දුසෙට් නැතත් ලිට්මස් පරිස්සාව මතක තියාගන්න උදව් කරපු පින ඇති.
    Rest In Peace!

    Litmus walata mokakda thibbe? Apita e kale kiwwe Ranil (Ra>Nil) Bhashma kiyala
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,707
    39,410
    113
    Homagama
    Rest In Peace!

    Litmus walata mokakda thibbe? Apita e kale kiwwe Ranil (Ra>Nil) Bhashma kiyala
    අනිල් භාරති

    අනිල්
    අ - අම්ල
    නිල් - නිල් ලිට්මස් රතු කරයි

    භරනි
    භ- භෂ්ම
    ර - රතු ලිට්මස් නිල් කරයි.

    ( තව ටිකක් මොඩිෆයි කරලා, අනිල්රතු බරනි කියලා මතක තියාගත්තා)