ඇබෝෂන්

migaraDe

Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    lamayawa hadaganna kiyapan hutta
    මේක තමයි කොරන්ඩ වෙන්නේ. මතකද ටික කාලෙකට කලින්, ළමයෙක් කෝච්චියේ දාල ගියපු සින් එක. අන්තිමට ලංකාවම කෙස් එක දැනගෙන තමයි නතර උනේ. ලමයවත් හදාගන්න එකඟ උනා උන් දෙන්න.

    link
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,692
    23,337
    113
    කතාව ඇත්ත මමත් එතිකලි ඕකට කැමති නෑ. හැබැයි රියැලිටි එක ඉස්සරහ දොරට තට්ටුකලාම එතික්ස් පෑලදොරින් පැනල යනව බං 😔

    ඉන්නව බං මමත් දන්න දෙතුන් දෙනෙක් කරා. සමහර උං කරපුතැන කියන්නෙ නෑ. සමහර උං කීවත් කරපු උන් නවත්තලා.
    ------ Post added on Mar 24, 2025 at 11:39 AM
    ඒක ඇත්ත ඉතින්. මම මිනියක් මැරුවත් මාත් හදන්නෙ හැංගිල බේරෙන්න මිසක් ගිහින් බාරවෙන්න නෙමෙයි. ඒත් ඒකෙන් කියවෙන් නෑ මිනීමරන එක හරි හෝ මිනීමරන එක නීතිගත කරන්න ඕනෙ කියල. සම්පූර්ණ වැරැද්දට මම වගකියන්න ඕනෙ.
     
    • Like
    Reactions: nul and shenat

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    ලංකාවෙ නීතිය අනුව ඇබෝෂන් කරන්න බෑ තහනම්නෙ. මමත් ඇත්තටම මේ නීතියට පක්ෂව තමා හිටියෙ. හැබැයි ප්‍රශ්නය තමන්ගෙ වෙනකම් පිලිතුර දාර්ශනිකයි කියනව වගේ මගේ මතයත් වෙනස්වුනේ

    මම දන්න කොල්ලෙක් ලගකදි අකරතැබ්බයක් කරගත්තට පස්සෙ. මූ කෝල් එකක් ගහල කියනව අයියෙ මාර සීන් එක කෙල්ල ප්‍රෙග්නට් මොකද කරන්නෙ කියල.

    මූටයි කෙල්ලටයි ඒතරම් වයසකුත් නෑ. අනික මූ ලගදි රට යන්න ඉන්නෙ. ඉතින් මමත් එතික්ස් පැත්තක තියල වැඩේ ගොඩදාගන්න ක්‍රම හෙව්ව. දන්න දන්න උන්ට කෝල් ගැහුව. හැමෝම එක එක ඒව කීවට හරියට ඇබෝෂන් පිල් එකක් ගන්න තැනක් එකෙක්වත් දන්නෑ. Mifepristone සහ Misoprostol කියන දෙකම ගන්න ඕන වැඩේ හරියට වෙන්න. ලංකාවෙ තියෙන්නෙ only Misoprostol කියල තමා මම හොයපු දේවල් එක්ක තේරුනේ. womenonweb.org සයිට් එකෙන් නම් හරියට බෙහෙත එනව. ඒත් කස්ටම් නවත්තයිද හරි වෙලාවට එයිද දෙයියො තමා දන්නෙ. ලංකාවෙ මේක කරගන්න තැනක් තවම අරුන්ට හොයාගන්න බැරි වුනා දැන් ගිණිගොඩක වගේ ඉන්නෙ.

    ඉඉතින් මට උඹලට කියන්න තියෙන්නෙ තොප්පි දාලම සෙස් කරපල්ල පොස්ටිනෝ මත ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. ඊටත් මම දැන් හිතනව ඇබෝෂන් යම් සීමවක් ඇතුලෙ හරි නීතිගත කරන්න ඕන.
    ඒ කෙනාගෙ නම්බර් එක මට දාන්න. ඒක පරිස්සමට කරන vog කෙනෙක් ගැන කියන්නම්. එයා ගාවට යන්න කියන්න
     
    • Love
    • Like
    Reactions: Nanosudha and nul

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,620
    1,889
    113
    ai meekema kauda daala tibba ne
    ganda oona beheth ekkama
    lankawe beheth thiyenawa kiyala
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,627
    113
    tracing Geo-location.. ... ...
    Owa karanna eka eka hora pot wala ringanna yanawa nam balagena. Owa karanna gihin doctor karaya athin rape una kello innawa ananthawath.

    Illegal wadak nisa complain karanna widiyakuth na unta. Kollek kellekta karana ponnama wadak thamai hora pot walin abort karawanna ekka yana eka.
     
    • Like
    Reactions: Yin And Yang

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,988
    113

    රට ගිහින් කරන් 200k වත් යනවනෙ එච්චර සල්ලි නෑ බං උන්ට. ගෙවල්වලට හොරෙන් 20 ගනන් මුල උන් කොහොමද ඕව කරන්නෙ. ඌ කියන විදිහට කෙල්ලට තනියම ක්ලාස් එකකටවත් යන්න දීල තියෙන්නෙ ලගකදි ඉඳන්.
    ------ Post added on Mar 24, 2025 at 10:52 AM
    gedra un sadaranai ehenan.eliyta giya gamn badu harine :rolleyes: indarayage thread ekak thibba poddak balahn.utath ohoma ekak wela thibba
     
    • Like
    Reactions: Yin And Yang

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,798
    17,744
    113
    ඉඉතින් මට උඹලට කියන්න තියෙන්නෙ තොප්පි දාලම සෙස් කරපල්ල පොස්ටිනෝ මත ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. ඊටත් මම දැන් හිතනව ඇබෝෂන් යම් සීමවක් ඇතුලෙ හරි නීතිගත කරන්න ඕන.
    උඹේ යාලුවට කැරි ටික හලාගන්නෙ නැතුව ගෑනියෙක්ට හුකන්න බැරි වෙච්ච පලියට දැන් අපි ඔක්කොම පැත්තක දාල දඩි බිඩි ගාල abortion නීතිගත කරන්න ඕනේද.

    අනේ හුකේ. මුන් හුකන්නයි අපි නීති හදන්නයි
     
    • Haha
    Reactions: nul and Clockwork

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    මූ නෙමෙව් කියලනම් ශුවර් අවුරුදු 35ක් වෙලත් කෙල්ලෙක්වත් නැති පයිය නගින්නේ නෑ ගාපු පොන්න වේසිගේ පුතානේ මේ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,711
    4,951
    113
    ඒ කෙනාගෙ නම්බර් එක මට දාන්න. ඒක පරිස්සමට කරන vog කෙනෙක් ගැන කියන්නම්. එයා ගාවට යන්න කියන්න
    Vog කෙනෙක් හම්බවෙලා මචං . වැඩේ හරි 🙏.

    • Love
    Reactions: Nanosudha

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    අනුරගේ පුංචි අම්මගෙ නම් දැන් අබෝසන් කරලම ගර්බාසය කෙළ වෙලා තියෙන්නෙ. ඇයි පක්ස සාමාජිකයෝ ගහනවනේ ඇවිල්ල. සමාජවාදේ නිසා ඉතින් අවුල්. හැමෝම ගහනවා අනුරගේ පුංච් අම්මට. 🤷‍♂️
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,132
    4,886
    113
    ඒ කෙනාගෙ නම්බර් එක මට දාන්න. ඒක පරිස්සමට කරන vog කෙනෙක් ගැන කියන්නම්. එයා ගාවට යන්න කියන්න
    respect

    Vog කෙනෙක් හම්බවෙලා මචං . වැඩේ හරි 🙏.
    :love:
    ------ Post added on Mar 24, 2025 at 10:44 PM
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,463
    28,228
    113
    Hambenna inna lamayage medical complications thiyenawa kiyala early diagnose karoth, abortion allow karanna ona.
    මේකනම් ඔය ප්‍රසිද්ධ specialist ලා සද්ද නැතුව කරනවනේ
     
    Sen-lu

    Well-known member
  • Vog la ewa karanawada bn?
    කරන අය ඉන්නව නේද? ගාල්ල කුරුණෑගල මීගමුව වගේ පැතිවල කරනව . කොහොමත් ටුවරිසම් වැඩි පැතිවල ඕව තියෙනව. අප්‍රසිද්ධ ප්‍රසිද්ධ රහස්.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,706
    1
    15,418
    113
    ලංකාවෙ නීතිය අනුව ඇබෝෂන් කරන්න බෑ තහනම්නෙ. මමත් ඇත්තටම මේ නීතියට පක්ෂව තමා හිටියෙ. හැබැයි ප්‍රශ්නය තමන්ගෙ වෙනකම් පිලිතුර දාර්ශනිකයි කියනව වගේ මගේ මතයත් වෙනස්වුනේ

    මම දන්න කොල්ලෙක් ලගකදි අකරතැබ්බයක් කරගත්තට පස්සෙ. මූ කෝල් එකක් ගහල කියනව අයියෙ මාර සීන් එක කෙල්ල ප්‍රෙග්නට් මොකද කරන්නෙ කියල.

    මූටයි කෙල්ලටයි ඒතරම් වයසකුත් නෑ. අනික මූ ලගදි රට යන්න ඉන්නෙ. ඉතින් මමත් එතික්ස් පැත්තක තියල වැඩේ ගොඩදාගන්න ක්‍රම හෙව්ව. දන්න දන්න උන්ට කෝල් ගැහුව. හැමෝම එක එක ඒව කීවට හරියට ඇබෝෂන් පිල් එකක් ගන්න තැනක් එකෙක්වත් දන්නෑ. Mifepristone සහ Misoprostol කියන දෙකම ගන්න ඕන වැඩේ හරියට වෙන්න. ලංකාවෙ තියෙන්නෙ only Misoprostol කියල තමා මම හොයපු දේවල් එක්ක තේරුනේ. womenonweb.org සයිට් එකෙන් නම් හරියට බෙහෙත එනව. ඒත් කස්ටම් නවත්තයිද හරි වෙලාවට එයිද දෙයියො තමා දන්නෙ. ලංකාවෙ මේක කරගන්න තැනක් තවම අරුන්ට හොයාගන්න බැරි වුනා දැන් ගිණිගොඩක වගේ ඉන්නෙ.

    ඉඉතින් මට උඹලට කියන්න තියෙන්නෙ තොප්පි දාලම සෙස් කරපල්ල පොස්ටිනෝ මත ඩිපෙන්ඩ් වෙන්න යන්න එපා. ඊටත් මම දැන් හිතනව ඇබෝෂන් යම් සීමවක් ඇතුලෙ හරි නීතිගත කරන්න ඕන.

    හයියෝ බං pharmacist කෙනෙක් අඳුරන් නැද්ද? වර්ග අඩි සීයේ ගුබ්බෑයම් නෙවෙයි, ටිකක් ප්‍රමාණයෙන් ලොකු තැනක ඉන්න personally අඳුරන එකෙක් ඉන්නවා නම් අහල බලහන්. නොදන්න කෙනෙක් නම් දෙයි කියල හිතන්න අමාරුයි හැබැයි, එ‍්ත් අඩු ගාණෙ කෙනෙක්ව සෙට් හරි කරයි.

    එහෙම online හුකන්ඩ දෙයක් නෑ යකෝ. ලංකාවෙ ඕන තරම් තියෙනවා. Fb page එකකුත් තියෙන්නෙ ගෙඩි පිටින්ම. මොනවත් ප්‍රශ්නයක් නෑ ගෙදරටම ගෙන්න ගන්න හරි, ගිහින් ගන්න හරි පුළුවන්.

    මම ඔය ගැන thread එකක් දැම්මා එ‍්ක බලහන්.

    https://elakiri.com/threads/වැරදිලා-හිට්ටම-කරන්න-ඕන-දේ-මොන-සත්ව-කරුණා-බයිලා-ගැහුවත්-කාටත්-වැදගත්-මේවා-tablet-abortion-එකක්-කරද්දි-මේවා-මතක-තියා-ගන්න.2171979/
     
    • Love
    Reactions: nul