Redmi 6 buds PRO

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    එකක් ගෙන්නුවා බම් මෙදා පාර ඈ..... 🥴

    කුණුකොල්ලෙට ලැබුනා බම් 10යි ගියේ, chinese version එක උනත් පාඩු නෑ ඉතින් 🤭 සීන් එක උනේ මේක open boxed එකක් හැබැයි untouched unit කියලා sellerකාරයා කිව්වා මමත් හා එවාපන් බලන්ට කිව්වා ඉතින් ඈ... මොකද බම් choice ලේබල් එකේ තිබ්බේ අවුල් නම් item එක return කරලා full refund එකක් ගන්නවා කියලා හිතාගෙන මම හිටියේ ඕං 🤭









    කිසිම අවුලක් නෑ, Unit එක පාවිච්චි කරලා තිබ්බේ නෑ seller කියාපු විදියට ම තිබ්බා. පොඩි සීන් එකකට තිබ්බේ boxed සීල් ටික ගලවලා කියලා පේනවා එච්චරයි. (අන්තිම පොටෝ කෑලි දෙකේ පේනවා ඒ සීන් එක 😐)

    පාවිච්චි කරලා බලලා ගුණදොස් / අඩුපාඩු / අඳෝනාව කියන්නම් නිවාඩු පාඩුවේ ඈ..... 🤭🤗
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    සැක්, ටැක්ස් ගැහුවෙ නැද්ද මිට්ටට..
    Choice වලට මොන tax ද මගේ සුන්දර අනාථයෝ.... 😏



    ඒ මදිවට පොර under value කරලත් දාල කිව්ව වගේ, හොඳ සුන්දර චීන මිට්ටෙක් මායෙ හිතේ.... 🤗
     
    • Wow
    Reactions: Heshan Daminda

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    බැටරි කොහොමද?
    එක චාර්ජ් එකෙන් පැය කීයක් ඇද්දා ද?
    උන් benchmark දාලා තියෙන්නේ AAC වලින්
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    LDAC නෑ මගේ සුන්දරයෝ මේකේ තියෙන්නේ LHDC කියන codec එක (chinese version එක නිසා🥴)

    බැටරි කොහොමද?
    එක චාර්ජ් එකෙන් පැය කීයක් ඇද්දා ද?
    උන් benchmark දාලා තියෙන්නේ AAC වලින්
    බලමු හවසට gym ගිහින් ඇවිල්ලා කියන්නම් බැටරි තත්වය කොහොමද කියාල, පැය 4යි ලු පුළුවන් ANC+LHDC වලින් ☹️
    ------ Post added on Apr 10, 2025 at 2:56 PM
     
    • Like
    Reactions: gnilukshi

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,173
    113
    ade ali eke open boxed items sell karanawada? kohomada sort kara ganne?
    ඔව් බම් special offer කියලා දාල තිබ්බ නිසා දැකලා මම sller ට message කරල, ඇහුවා එතකොට පොර කිව්වා මොකද්ද සීන් ඒක කියලා, මම ගත්ත දවස් වල සේල් එකක් තිබ්බේ කූපන් වලින් පොඩි ගානක් අඩු කරගත්තා, price එකක් අඩුවට තිබ්බේ sale නිසා, ඒ පාර ගත්තා.



    දැන් මේ දවස් වල global version එකට special offer දාල