Samson ලගේ සපත්තු [Daraz]

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,999
    10,557
    113
    ගන්ට තැනක් කියාපන් බලන්ට බම් සුන්දරයෝ? 🤔🧐

    ඇතුලට AC තියන සැපා දෙකක් ගන්ට ඇහැකි වේ ද බම්? 😏

    Ceylon Boot Manufactory (CBM) , Union Pl, මුන්ට කියලා තමන්ට කැමති එකක් තමන්ගේ කකුලට හරියටම ගැලපෙන size එකට සුපිරියට හදාගනින් කෝ බන් , බඩු ගණන් ඒත් වටිනවා
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Ceylon Boot Manufactory (CBM) , Union Pl, මුන්ට කියලා තමන්ට කැමති එකක් තමන්ගේ කකුලට හරියටම ගැලපෙන size එකට සුපිරියට හදාගනින් කෝ බන් , බඩු ගණන් ඒත් වටිනවා
    අඩු කුලයෙක් ගේ පොඩි පංසන් එකක් එනවා නෙව බම් සුන්දරයෝ ආන්න ඒකට යන්ට කියාල බම් සපා ජෝඩු දෙකක් ගෙන්නුවේ පියාට සහ මට 😏

    ඔහොම formal සපා දානේ නෑ නෙව බම් මම වැඩිය ඈ... 🤗
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මන් දාපු එකත් 14 packed කරල තම shiping කරලවත් නැ pay කරත් එක්ක
    උඹේ එක බම් ඔහොම update වෙලා නිසා අවුලක් නැති වෙයි weekend එකේ මට update එකක් නෑ කියන්නේ බම් මම cancel කරලා දානවා මේ අහවල් එක ඕං 🙄

    Hi වතිල මහත්තයා😁
    ඒ කවුද බොලා ඔසා මාමියෝ ඒ?? 🤭
    ------ Post added on Jul 19, 2025 at 9:44 AM
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,521
    72,730
    113
    මාලඹේ
    උඹේ එක බම් ඔහොම update වෙලා නිසා අවුලක් නැති වෙයි weekend එකේ මට update එකක් නෑ කියන්නේ බම් මම cancel කරලා දානවා මේ අහවල් එක ඕං 🙄

    ඒ කවුද බොලා ඔසා මාමියෝ ඒ?? 🤭
    ------ Post added on Jul 19, 2025 at 9:44 AM
    දන්නෝ දනිති😁
     
    • Love
    Reactions: MR.YOLO

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET

    Mintpay තියෙනනම් තව 3.5% අඩු වෙනව

    මොකද උනේ item එකට?
    ------ Post added on Jul 21, 2025 at 1:14 PM
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Daraz dsi ගන්න එක අවුලක් නෑ size වෙනස් නම් ලඟම තියෙන dsi Showroom එකකින් මාරු කරගන්න පුළුවන් මං කීප සැරයක් ඕක කලා දුන්න discount එකත් එ විදිහටම ලැබෙනවා
    මචං මම Daraz එකෙන් order කරපු shoe එකෙත් size එක ටිකක්ලො කුයි. ඒක මේ විදිහට Change කරගන්න පුළුවන් වෙයි නේද?
     
    • Like
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මොකද උනේ item එකට?

    මගේ දෙක මට පොඩ්ඩක් හිරයි බම්, පියාගේ දෙක ලේස් ගැට ගහන සපා දෙක එයාට ගාන, මගේ දෙක මාරු කරගන්න ඉන්නේ. මොකද වෙන්නේ කියලා බලමු බම් 🧐🤔

    මචං මම Daraz එකෙන් order කරපු shoe එකෙත් size එක ටිකක්ලො කුයි. ඒක මේ විදිහට Change කරගන්න පුළුවන් වෙයි නේද?
    මමත් change කරන්න බම් ඉන්නේ බලමු update එකක් දෙන්නම්
    ------ Post added on Jul 21, 2025 at 7:33 PM
     
    • Like
    Reactions: kepu

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo

    මගේ දෙක මට පොඩ්ඩක් හිරයි බම්, පියාගේ දෙක ලේස් ගැට ගහන සපා දෙක එයාට ගාන, මගේ දෙක මාරු කරගන්න ඉන්නේ. මොකද වෙන්නේ කියලා බලමු බම් 🧐🤔

    මමත් change කරන්න බම් ඉන්නේ බලමු update එකක් දෙන්නම්
    ------ Post added on Jul 21, 2025 at 7:33 PM
    එළ. මාත් හෙට මාරු කරගන්න ට්‍රයි එකක් දෙනවා
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET

    මගේ දෙක මට පොඩ්ඩක් හිරයි බම්, පියාගේ දෙක ලේස් ගැට ගහන සපා දෙක එයාට ගාන, මගේ දෙක මාරු කරගන්න ඉන්නේ. මොකද වෙන්නේ කියලා බලමු බම් 🧐🤔

    මමත් change කරන්න බම් ඉන්නේ බලමු update එකක් දෙන්නම්
    ------ Post added on Jul 21, 2025 at 7:33 PM
    මගේ එක තාම නෑ shipping කරලවත් නැ