Samson ලගේ සපත්තු [Daraz]

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ජෝඩු දෙකක් Order කළා බම් මගේ සුන්දරයෝ 😏





    දරස් එකෙන් ගත්තේ බම් හරිය? DSI උන්ගේ official store එකේ දැකලා ගත්තේ, මහා ලොකු discount එකක් නෑ, හැබැයි 7.7 ට දාපු discounts ද කොහෙද -34% off එකක් වැටෙනවා freeshipping කූපන් එකක් එක්ක 🧐🤔

    COD නෙව දැම්මේ බම් මගේ සුන්දරයෝ ඈ 🤗 දන්නවා නෙව බම් ඉතින් සිහළු එක්ක ගනුදෙනු කෙරුවාව ඈ 🤭

    සාපා ජාති දෙකක් තියේ බම් lace එකක් සහ lace නැති slip on එකක්.



    https://s.daraz.lk/s.MEjP



    https://s.daraz.lk/s.ME9P

    ඔපිස් යන මගේ සුන්දරයින්ට සහ formal හොය හොය ඉන්න සුන්දරයින්ට ඕනි වෙයි කියල දැම්මේ බම් ඉතින් හරිය... 😏

    Samson ගොයියාගේ මේ අලුත් බඩුවල quality එක කොහොමෙයි දන්නේ නෑ 🤔 🧐

    ඉස්සර නම් Samson ගොයියගේ top බඩු නෙව බම් තිබ්බේ ඕං ඈ.... 😏
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Niyamay machang
    Ganna apeee deee 🙏
    ඉස්සර නම් හොඳ quality තිබ්බ නෙව බම් සුන්දරයෝ 😏 දැන් තත්වේ කොහෙමෙයි කියාල තමයි සැක 🤗 කාරි නෑ නෙව ඔඩරේ දමාලා ඉවරයි නෙව බම්

    Slip On eka maru sinhalayooo
    Slip on එක ලක්ෂණයි බම් සුන්දරයෝ.... 😏

    chinese jarawal walata wada made in Sri Lanka quality hodai (y)
    Samson ගොයියගේ බඩු ඉස්සර නම් මරු බම් සුන්දරයෝ 😏

    කොහොමත් චීන ජරාවට වඩා හොඳ වෙයි ඉතිං, ඒකාලේ ඉඳන් reputation එකක් තිබ්බ නෙව Samson ගොයියගේ බඩු වලට 🤗
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    chinese jarawal walata wada made in Sri Lanka quality hodai (y)
    දේශීය පාවහන් කර්මාන්තයේත් මගේ දැනීමේ හැටියට සියයට හැටක් හෝ සීයට අසූවක් තියෙන්නේ ආනයනික අමුද්‍රව්‍ය
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දේශීය පාවහන් කර්මාන්තයේත් මගේ දැනීමේ හැටියට සියයට හැටක් හෝ සීයට අසූවක් තියෙන්නේ ආනයනික අමුද්‍රව්‍ය
    එතකොට බම් ජෝන් අංකලයෝ ලංකාවේ ඉතිරි සීයට විස්ස හෝ සීයට හතළිහට අයිති වෙන්නේ මොනවද බම්?

    ඔය factory operations සහ sales & marakting වගේ දේවල් විතරද? 🧐🤔
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    owa leather newei neda
    ලෙදර් මේ ගානට දෙන්ට බෑ නෙව බම් සුන්දරයෝ ඈ.... 🤔🧐 හැබැයි බම් reviwes වල තියන පොටෝ කෑලි නම් අවුලක් නෑ වගේ

    Out of stock
    කොයි එකද බම් Out of stock? 🧐🤔
    ------ Post added on Jul 13, 2025 at 1:57 PM
     
    • Like
    Reactions: War Fighter

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,551
    113
    චීන ජරාව . ☹️ හොද බඩු චීනෙ හැව් හෑන් මේඩ් ශූස් . 👀
     
    • Love
    Reactions: MR.YOLO

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    හොද බඩු චීනෙ හැව් හෑන් මේඩ් ශූස් . 👀
    ගන්ට තැනක් කියාපන් බලන්ට බම් සුන්දරයෝ? 🤔🧐

    Samsung සපත්තු හොඳයි
    ඇතුලට AC තියන සැපා දෙකක් ගන්ට ඇහැකි වේ ද බම්? 😏
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,551
    113
    ගන්ට තැනක් කියාපන් බලන්ට බම් සුන්දරයෝ? 🤔🧐


    ඇතුලට AC තියන සැපා දෙකක් ගන්ට ඇහැකි වේ ද බම්? 😏
    මෙහෙන් ගන්න එපා. එහෙත් 10,000lkr විතර. මෙහෙ 18% vat එක්ක. 😭 ගෙන්නා ගන්න බලන්න .😘
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,947
    15,440
    113
    New Zealand
    සපත්තු සෙරප්පු ෂෝරූම් ගිහින් අර ගනින් බන්. සමහර සපත්තු සෙරප්පු උබේ සයිස් එක ගහලා තිබ්බත දාන්න බෑ.